බත් දන්සැල හා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සායනය

අප්‍රේල් 19, 2024

 

ශ්‍රී පාදස්ථානය වන්දනා කරන බැතිමතුන් උදෙසා 13 වැනි වරටත් පවත්වනු ලැබූ බත් දන්සැල හා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සායනය පවනැල්ල අම්බලම අභියසදී 23 වන දින සහ 24 දෙදින තුල පවත්වන ලද.ී මෙහි දායකත්වය Friendas life clubs , සබරගමුව අයුර්වේද වෛද්‍ය විද්‍යාලය සහ පාරම්පරික හෙළ වෙද පවුර විසින් දරනු ලැබිණි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.