ශාක්‍ය පදනමෙන් ඇස් කණ්ණාඩි ප්‍රදානයක්

අප්‍රේල් 19, 2024

“මිනිස් සිත මිනිස් සෙත වෙනුවෙන් යොදවමු” තේමා කොට මීට වසර දහයකට පෙර ආරම්භ කළ ශාක්‍ය පදනම මඟින් අඩු ආදායම්ලාභීන් 160 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදීමේ උතුම් පිංකමක් පසුගියදා අංක 68, නුවර පාර, කෙන්ගල්ල ලිපිනයේ පිහිටි අඹගස් පිටිය ඡ්‍යොතිෂ කාර්යාලයේ දී පැවැත්විණ.

ශාක්‍ය පදනමේ නිර්මාතෘ ප්‍රවීණ ඡ්‍යොතිශාස්ත්‍රඥ ඒ. අඹගස්පිටිය මහතා අතින් පරිත්‍යාගලාභියෙකු උපැස් යුවළ ලබාගන්නා අයුරු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.