අර්ධ චන්ද්‍රග්‍රහණයක් 18 වැනිදා

සැප්තැම්බර් 6, 2024

2024 සැප්තැම්බර් මස 18 වැනිදා බදාදා අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් පවතිනු ඇත. එදින පෙ.ව. 08.15ට මීන රාශියේ පුවපුටුප නැකතේ 04 වන පාදයෙන් මේ ග්‍රහණය සිදුවේ. සමස්ත පරිසරයේ යම් වෙනසක් ඇතිවන අතර කාලගුණික විපර්යාසයනටද මුහුණ දීමට සිදුවනු ඇත. මේ කාලය රටේ පාරිසරික වෙනස්කම් වලට අමතරව හදිසි අනතුරුවල වැඩවීමක් ද පෙන්නුම් කෙරෙනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.