වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
“පස් පංගුවේ පංගුකාරයෝ” එළි දකී
෴ සබැඳි ලිපි ෴
ලෝකයේ ඕනෑම දෙයක් අනාගතය වෙනුවෙන් පවසන කිසිම විටෙකදී අතීතයට සාපේක්ෂව සම්බන්ධ කර ගන්නා එක සිරිතක්. අප ජීවත්වන ලෝකයේ නැත්නම් විශ්වයේ කවුරු කවදා නිර්මාණය...
2022-01-06 18:30:00
මෙම රෝගී තත්ත්වය සම ඇසුරු කොට ඇතිවන චර්ම රෝගයකි. මෙහිදී කිසිම ස්‍රාව වැගිරීමක් ඇති නොවන අතර, සමෙහි ඇතිවන විකෘතිතාවය මූලිකම ලක්ෂණය වේ. සමෙහි ත්රාමා...
2021-12-23 18:30:00
මේ නිසා දියවැඩියා රෝගීන් සඳහා බොහෝ ගුණ දෙන ඖෂධීය ශාක විවිධ අයුරින් යොදා ගැනීමට අපේ අය සමත් වෙලා තියෙනවා. මේ ශාක අතුරින් එක් ශාකයක් තමයි කෝවක්කා මෙය...
2021-12-09 18:30:00
ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ දිවුල් විශේෂයෙන් හෘද රෝගවලට හා අක්මා රෝගවලට බොහෝ ගුණදායක ඖෂධයකි. ආහාර රුචිකත්වය, ධාතු බල ශක්තිය වැඩි කරන පලතුරක් වන...
2021-11-25 18:30:00
ස්නානය සහ ජල ක්‍රීඩා පිළිබඳ ඉතිහාසය ඉතා දීර්ඝය. සිදුහත් කුමරු සතර පෙර නිමිති දුටුවේත් ජල ක්‍රීඩාවට සහ උයන් කෙළියට යන එන අතරතුරේදීය. කෙසේ වුවත්...
2021-11-18 18:30:00
මහවැව ජයන්තිටඔබගේ සන්ධිවාත තත්ත්වයට මෙම කෂාය දින අටක් බොන්න. අරළු, බුළු, නෙල්ලි, පාවට්ටා මුල්, ඇහැල මුල්, රසකිඳ, බැබිල මුල්, කටුකරඬු මුල්, ඉරමුසු,...
2021-11-04 18:30:00
ආඩතෝඩපාවට්ටා යන නමින්ද හැඳීන්වෙන ආඩතෝඩවල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඒඤචබධඤච මචඵඪජච ය. ඉතා දිගු කාලයක් පවතින මෙම ශාකය අඩි 10 ක් පමණ...
2021-10-28 18:30:00
කරාබුලවඩගං කටුකංතික්තං ලඝු නෙත්ර මිතං මිහ්හ දීපනං පාවනං රුව්යංපිත්තාසු නාශකාත් තෘෂ්ණා ජද්දි තථාධමානං ශුෂ්මාශු විනාශයෙන් කාසං ශ්වාසඤ්ච හික්කාඤ්ච...
2021-10-14 18:30:00
01. ඇන්ටන් - කඳාන - වයස 46කි.වෛද්‍යතුමනි, මගේ ලිංගය පුපුරයි. දියවැඩියාවට බටහිර ප්‍රතිකාර ගනිමි.දියවැඩියාව බරපතල තත්ත්වයකට පත්ව ඇත. බෙහෙත්වල සැර...
2021-10-07 18:30:00
අනාගතයෙහි උපදින අල්පාෂුෂ මිනිසුන්ගේ බුද්ධිය ගැන සැලකූ එම සෘෂින්වහන්සේලා ආයුර්වේදය ක්‍රම අටකට බෙදා වෙන්කර ක්‍රම හා විධියේ සෙසු වෙද බුද්ධි ප්‍රභාවය...
2021-10-07 18:30:00
ආයුර්වේදයේදී සොයා ගෙන ඇති සිරුරට පැහැපත් වර්ණයක් ලබා දෙන වර්ණ කාරක ද්‍රව්‍යයන් 10 අතරටද රත් සඳුන් එක් වී තිබීම විශේෂත්වයකි. නමුත් සිරුර සිසිල් කරවන...
2021-09-30 18:30:00
පුරාණයේ සිටම ග්‍රහ අපල දුරුවීමට නොයෙක් පිළියම් හඳුන්වා දී ඇත. ඒ ඒ ග්‍රහයන්ගෙන් ලැබෙන අපල අඩුකර ගැනීම සඳහා ද ග්‍රහ අපල නිසා ඇතිවන රෝග පීඩා සුවපත් කර...
2021-09-23 18:30:00
රෝග කාරක විෂබීජ නාසකයක් වන පරිසරය සුරකින සිසිලස ගෙන දෙන ප්‍රබල ඖෂධයක් වන කොහොඹ පැතිර පවත්නා වූ රෝගාබාධ අවස්ථාවලදී විෂබීජ නාශකයක් ලෙස භාවිතා කරති....
2021-09-16 18:30:00
හිස කෙස් යනු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම රූප අලංකාරය සඳහා අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු අංගයකි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ රූප සම්පත්තිය සඳහා අවශ්‍යයෙන්ම...
2021-09-09 18:30:00
ඉඟුරු තිකුළු ගුණ වියළි ඉඟුරු දීපනය මළ ආදීන්ගේ බද්ධ නසයි . ආහාර රුචිය ඇති කරයි. සැහැල්ලුයි. මධුර විපාකයි. සිනිඳුයි. උෂ්ණයි. සෙම හා වාතය නසයි. සෑම...
2021-09-02 18:30:00
හිරුඑළියෙන් ලබාගත හැකි විටමින් ඩී ප්‍රමාණය ශරීරයට අවශ්‍ය ප්‍රමාණය ලබාගත හැකි නම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගත හැකි බව පර්යේෂණ තුළින් පෙන්වා දී ඇත...
2021-08-26 18:30:00