වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
2024.10.20 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 20, 2024
2024.10.20 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - සවස 04.24 - 05.54
සුබ දිශාව - දකුණ
මේෂ
වගකීම් බහුල දිනයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් කටයුතු කීපයක් ප්රමාද වන ලකුණු පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.
වෘෂභ
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.
මිථුන
අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. වගකීමකින් නිදහස්වීමට හේතු ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
කටක
වරින් වර ඇති කරන සෙම් අමාරුවකින් පීඩා විඳීමට සිදුවේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කිරීමට කැමැති දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයයි.
සිංහ
අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. සහෝදර උපකාරයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ඇවිදිලි වැඩිකරන දිනයකි.
කන්යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැලසුමක් වෙනස් කිරීමට කටයුතු සැලසේ. දේපළ ගැටලුවක් මතු කරයි. පාදයේ ආබාධයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ශරීර ශක්තිය දුර්වල කරන දිනයකි. වරින් වර ඇති කරන උගුර ආශි්රත ආබාධයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවේ.
වෘශ්චික
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.
ධනු
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැවැති බාධා කීපයක් මඟහැරී යයි. දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.
මකර
නිතර නිතර අදහස් වෙනස්කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. නින්ද යාම අඩුකම, පීනස වැනි රෝගාබාධ බලපාන්න ඉඩ තිබේ.
කුම්භ
සිත් අමනාපයක් දුරදිග යා හැකි බවක් පෙනේ. පැවැති අපල සහගත බවක් මඟහැරී යයි. දුරදිග බලා කටයුතු සිදුකරන දිනයකි.
මීන
සමාජයේ තරමක් ඉහළින් සිටිය හැකියි. අන් අය අතරේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - උදේ 09.01 - 10.36 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතුවලදී දුරදිග සිතා බැලිය යුතු බවක්...
2024-06-07 18:30:00
ඉර උදාව පෙ.ව. 05.54 ඉර බැසීම ප.ව. 06.25 රාහු කාලය උදේ 10.35 - 12.10 සුබ දිසාව දකුණ මේෂආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. වෙනදාට වඩා...
2024-06-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - දහවල් 01.42 - 03.17 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට සැනසිලිදායක බව අඩුකරන බවක්...
2024-06-05 18:30:00
ඉර උදාව – පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - සවස 03.16 -04.50 සුබදිශාව – නැඟෙනහිරමේෂඉවසිලිවන්තව කටයුතු කළ යුතු දිනයකි. පවුලේ අය අතර...
2024-06-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - උදේ 07.27 -09.02 සුබ දිශාව - නැඟෙනහිරමේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරන දිනයකි...
2024-06-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - සවස 04.49 - 06.23 සුබ දිශාව - දකුණ මේෂඅලුත් දැන හැඳුනුම්කම්වලට මඟ සැලසෙන දිනයකි....
2024-06-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 09.00 - 10.34 සුබ දිශාව - දකුණ මේෂහදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති...
2024-05-31 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැස්ම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 10.34 - 12.08 සුබ දිශාව - දකුණ මේෂලැබීම් අතින් යහපත්වන බවක් පෙනේ. හදිසි...
2024-05-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - දහවල් 01.41 - 03.16 සුබ දිශාව - නැඟෙනහිර මේෂශරීරයට වෙහෙසකර බවක් ඇති කරන දිනයකි....
2024-05-29 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.23 රාහු කාලය දහවල් 12.08 - 01.42 සුබ දිශාව – දකුණ මේෂවිශේෂ සැළසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර...
2024-05-28 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය සවස 03.14 -04.48 සුබ දිශාව – නැඟෙනහිර මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ...
2024-05-27 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53ඉර බැසීම ප.ව. 06.22රාහු කාලය උදේ 07.26 - 9.00සුබ දිශාව - නැඟෙනහිරමේෂපැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී ප්රශංසා...
2024-05-26 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය සවස 04.48 6.22 සුබ දිශාව – නැඟෙනහිර මේෂහදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු...
2024-05-25 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 09.00 - 10.34 සුබ දිශාව – දකුණ මේෂවිශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා...
2024-05-24 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 09.00 - 10.34 සුබ දිශාව – දකුණ මේෂවිශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා...
2024-05-24 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 10.33 - 12.08 සුබ දිශාව – උතුර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන දිනයකි. හදිසි...
2024-05-23 18:30:00