වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
2024.10.13 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 13, 2024
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - සවස 04.26 - 05.56
සුබ දිශාව - දකුණ
මේෂ
විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. පවුලේ අයගේ උපකාර හිමිවීමෙන් ගැටලු කීපයක් නිරවුල් කර ගනී. සිතේ සතුටින් ගත කරන දිනයකි.
වෘෂභ
විශේෂ ගමනකට කටයුතු සැලසේ. පැවැති උදාසීන ගති මඟහැරී යයි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි.
මිථුන
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වෙනදාට වඩා නිදහසේ කටයුතු කිරීමට සිතන දිනයකි.
කටක
සැනසිලිදායක ලෙස දවස ගෙවයි. අඹුසැමි සුහදතාවය ගෙන දෙන දිනයකි. නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ.
සිංහ
නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අවිවේකී දිනයකි.
කන්යා
අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට හේතු ඇති කරයි. දියුණුවට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සහජ දක්ෂතා ඉස්මතුවන දිනයකි.
තුලා
බාහිර අලංකාරයට වෙහෙසෙයි. උදරාබාධ, සෙම් රෝග බහුල කරයි. සතුරු කරදරයකින් නිදහස සැලසෙන දිනයකි.
වෘශ්චික
ඇසුරු කරන අය අතර පි්රයතාවයට පත්වන දිනයකි. සහජ දක්ෂතා ඉස්මතු බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කරයි.
ධනු
ගතට සිතට පීඩාගෙන දෙන දිනයකි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳී. තම වාසියට කටයුතු කීපයක් සිදු කර ගනී.
මකර
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. මවගේ අසනීපයක් පිළිබඳ වෙහෙසෙයි. අතමිට සරු කරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.
කුම්භ
දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ලැබීම් සහිත දිනයකි.
මීන
වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. මවගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - උදේ 07.36 - 09.10 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ...
2024-07-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - සවස 04.57 - 06.31 සුබ දිශාව - දකුණ මේෂවිශ්වාසය බිඳ වැටෙන අන්දමේ කටයුතු කීපයක්...
2024-07-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - උදේ 09.10 - 10.44 සුබ දිශාව - දකුණ මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර...
2024-07-19 18:30:00
ඉර උදාව පෙ.ව. 06.03 ඉර බැසීම ප.ව. 06.31 රාහු කාලය උදේ 10.43 -12.17 සුබ දිශාව - නැඟෙනහිරමේෂඋත්සාහවන්තව කටයුතු කරන දිනයක් වන අතර මෙතෙක් ප්රමාදතා...
2024-07-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දවල් 01.50 - 03.24 සුබ දිශාව - උතුර මේෂගේ දොර කටයුතු අධික කරන බවක් පෙනේ. අවිවේකී...
2024-07-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දවල් 12.16 - 01.50 සුබ දිශාව - උතුර මේෂයටපත් වූ වාත වේදනාවක් නැවත මතුවිය හැකිය....
2024-07-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම- ප.ව. 06.31 රාහු කාලය - සවස 03.23 - 04.57 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට සැනසිල්ල අඩු කරයි. යටපත් වූ සෙම්...
2024-07-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - උදේ 07.35 - 09.09 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ...
2024-07-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - සවස 04.57 - 06.13 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල වුවත් ඒවා ක්රමවත් ලෙස කරගෙන...
2024-07-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - උදේ 09.08 - 10.42 සුබ දිශාව - දකුණ මේෂවිශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදු කරයි. සුළු...
2024-07-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - උදේ 10.42 - 12.16 සුබ දිශාව - දකුණ මේෂඋත්සාහයේ තරමට ප්රතිඵල අත් නොවන බවක් පෙනේ....
2024-07-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දවල් 01.49 - 03.24 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර...
2024-07-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දවල් 12.16 - 01.50 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. නැති වූ...
2024-07-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - සවස 03.23 - 04.57 සුබ දිසාව - උතුර මේෂ -උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. උගත්...
2024-07-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 6.00 ඉර බැසීම - ප.ව. 6.31 රාහු කාලය - උදේ 07.33 - 09.08 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. යොදාගත් සැලසුමක්...
2024-07-07 18:30:00
ඉර උදාව – පෙ.ව.06.00 ඉර බැසීම - ප.ව. 06.31 රාහුකාලය - සවස 04.57 - 06.31 සුබ දිශාව - දකුණ මේෂඋදාසීන ගති පැවැතුම් ඇති කරයි. නිතර හුදකලාව...
2024-07-06 18:30:00