වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2024.08.10 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 10, 2024
2024.08.10 සෙනසුරාදා
ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - උදේ 09.10 - 10.43
සුබ දිශාව - දකුණ
මේෂ
වරින් වර හට ගන්නා අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගනී. නිතර සිතේ චංචල ගතියකින් කටයුතු කරන දිනයකි. දුර ඥාතියකුගේ පැමිණීමක් සිදු කරයි.
වෘෂභ
වෙහෙස ඇති කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. දුරදිග නොබලා ගන්නා තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අවිවේකී දිනයකි.
මිථුන
නිතර බාහිර අලංකාරය පිළිබඳ වෙහෙසෙන සතියකි. ප්‍රභූන් හා ඇසුරෙන් තමාට ප්‍රශංසා හිමිකරයි. නිකරුණේ කරන වියදම් වැඩිකරන දිනයකි.
කටක
ශාස්ත්‍රීය කටයුත්තකින් ප්‍ර‍්‍රශංසා හිමිකරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර පතන සතියකි.
සිංහ
වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ආහාර විෂවීමක් හෝ වමනය, ක්ලාන්තය වැනි අසනීපකාරී බවක් මතුවීමට ඉඩ ඇත. දුරදිග බලා කටයුතු කරන්න.
කන්‍යා
පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.
තුලා
දරුවකුගේ හිතුවක්කාර ගතිපැවැතුම් හේතුවෙන් පාඩු කීපයක් ඇති කරයි. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. උදරගත ආබාධයකට හේතු ඇති කරයි.
වෘශ්චික
සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන දිනයකි. නිතර පවුලේ අය සමඟ නොසන්සුන්කාරී ලෙස කටයුතු කරයි. පපුව සම්බන්ධ හදිසි පරීක්ෂාවකට ද භාජනය වීමට සිදුවන බවක් පෙනේ. එදිනෙදා කටයුතු සම්බන්ධ කල්පනාවෙන් පසුවිය යුතු දිනයකි.
ධනු
ගතට සිතට නොසන්සුන්කාරී බවක් ඇති කරයි. නිතර ඇවිදිලි වැඩිකරන දිනයකි. දරුවකු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.
මකර
වියදම් අධික වන දිනයකි. යොදාගත් සැලසුමක් වෙනස්කිරීමට සිදුවේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි.
කුම්භ
ශාස්ත්‍රීය කටයුත්තක් සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි.
මීන
දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. රුධිරගත සීනි මට්ටමේ වෙනසක් සිදුවිය හැකි දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව පෙ.ව. 05.54 ඉර බැසීම ප.ව. 06.20 රාහු කාලය උදේ 10.33 -12.07 සුබ දිශාව – නැඟෙනහිර මේෂ -ගතට සිතට සැනසීම අඩු කරන බවක් පෙනේ. ප්රමාද වූ...
2024-05-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - දවල් 01.40 - 03.14 සුබ දිශාව - උතුර මේෂතීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට...
2024-05-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දහවල් 12.07 - 01.40 සුබ දිශාව - උතුර මේෂවෙහෙසකාරී බවක් ඇති කරන දිනයකි....
2024-05-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 03.13 - 04.47 සුබ දිශාව - උතුර මේෂපවුලේ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරන බවක්...
2024-05-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 07.27 - 09.01 සුබ දිශාව - උතුර මේෂනිතර අවිවේකී බවක් ඇති කරයි. මනසට පීඩාකාරී...
2024-05-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 9.00 - 10.33 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක්...
2024-05-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 10.34 - 12.07 සුබ දිශාව - දකුණ මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන...
2024-05-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.55ඉර බැසීම - ප.ව. 06.19රාහු කාලය - දවල් 01.40 - 03.13සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න...
2024-05-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 03.13 - 04.46 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. ඥාතීන් අතර...
2024-05-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 07.28 - 09.08 සුබ දිශාව - උතුරමේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. වගකීම් බහුල වන කටයුතු...
2024-05-05 18:30:00
2024.05.05 ඉරිදා ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 04.46 - 06.19 සුබ දිශාව - දකුණ මේෂ ...
2024-05-04 18:30:00
2024.05.05 ඉරිදා ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 04.46 - 06.19 සුබ දිශාව - දකුණ මේෂ ...
2024-05-04 18:30:00
2024.05.05 ඉරිදා ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 04.46 - 06.19 සුබ දිශාව - දකුණ මේෂ ...
2024-05-04 18:30:00
2024.05.05 ඉරිදා ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 04.46 - 06.19 සුබ දිශාව - දකුණ මේෂ ...
2024-05-04 18:30:00
2024.05.04 සෙනසුරාදා ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 09.01 - 10.35 සුබ දිශාව - දකුණ ...
2024-05-03 18:30:00