වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2024.01.28 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 28, 2024
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.18
රාහු කාලය - සවස 04.49 - 06.18
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. එමෙන්ම වෙනදාට වඩා වගකීම් බහුලවන බවක් පෙනේ. ණය ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන දිනයකි.
වෘෂභ
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳව සැලකිලිමත් වන්න. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි.
මිථුන
විශ්වාසවන්ත කරන බැඳීමකට හේතු ඇති කරයි. හදිසි සැලසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
කටක
සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වීමට ඉඩ ඇත. දරුවකුගේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. උරහිස ආශි‍්‍රත ආබාධයක් හට ගැනීමට ඉඩ ඇති දිනයකි.
සිංහ
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපාන දිනයකි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි.
කන්‍යා
හදිසි කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇතිකරගන්නා බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැනීම ගැන සැලකිලිමත් වන්න. පැවැති බාධා කීපයක් මඟහැරී යන දිනයකි.
තුලා
පැවැති වගකීමකින් නිදහස අත් කරයි. යටිබඩ ආශි‍්‍රත හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.
වෘශ්චික
ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරන දිනයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. මුදල් ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදාකරන බවක් පෙනේ.
ධනු
හදිසි තීරණයක් තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. වෙනදාට වඩා දනට පිනට වැඩි කාලයක් යොදවන බවක් පෙනේ.
මකර
යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. වෙනදාට වඩා වැය පස අධික කරන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
කුම්භ
අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.
මීන
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා වියදම් පක්ෂය අධික කරන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - උදේ 07.36 - 09.10 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ...
2024-07-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - සවස 04.57 - 06.31 සුබ දිශාව - දකුණ මේෂවිශ්වාසය බිඳ වැටෙන අන්දමේ කටයුතු කීපයක්...
2024-07-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - උදේ 09.10 - 10.44 සුබ දිශාව - දකුණ මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර...
2024-07-19 18:30:00
ඉර උදාව පෙ.ව. 06.03 ඉර බැසීම ප.ව. 06.31 රාහු කාලය උදේ 10.43 -12.17 සුබ දිශාව - නැඟෙනහිරමේෂඋත්සාහවන්තව කටයුතු කරන දිනයක් වන අතර මෙතෙක් ප්‍රමාදතා...
2024-07-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දවල් 01.50 - 03.24 සුබ දිශාව - උතුර මේෂගේ දොර කටයුතු අධික කරන බවක් පෙනේ. අවිවේකී...
2024-07-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දවල් 12.16 - 01.50 සුබ දිශාව - උතුර මේෂයටපත් වූ වාත වේදනාවක් නැවත මතුවිය හැකිය....
2024-07-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම- ප.ව. 06.31 රාහු කාලය - සවස 03.23 - 04.57 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට සැනසිල්ල අඩු කරයි. යටපත් වූ සෙම්...
2024-07-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - උදේ 07.35 - 09.09 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ...
2024-07-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - සවස 04.57 - 06.13 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන...
2024-07-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - උදේ 09.08 - 10.42 සුබ දිශාව - දකුණ මේෂවිශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදු කරයි. සුළු...
2024-07-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - උදේ 10.42 - 12.16 සුබ දිශාව - දකුණ මේෂඋත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙනේ....
2024-07-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දවල් 01.49 - 03.24 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර...
2024-07-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දවල් 12.16 - 01.50 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. නැති වූ...
2024-07-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - සවස 03.23 - 04.57 සුබ දිසාව - උතුර මේෂ -උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. උගත්...
2024-07-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 6.00 ඉර බැසීම - ප.ව. 6.31 රාහු කාලය - උදේ 07.33 - 09.08 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. යොදාගත් සැලසුමක්...
2024-07-07 18:30:00
ඉර උදාව – පෙ.ව.06.00 ඉර බැසීම - ප.ව. 06.31 රාහුකාලය - සවස 04.57 - 06.31 සුබ දිශාව - දකුණ මේෂඋදාසීන ගති පැවැතුම් ඇති කරයි. නිතර හුදකලාව...
2024-07-06 18:30:00