වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන්ගෙන් තම දිවිපෙවෙතේ නොයෙක් අරමුණුූ ඉටුකර ගැනීම සඳහා ලංකාවේ නන්දෙසින් ඇදී එන විවිධ පුද්ගලයන්, ආතුරයන් සැම දෙනා හට පිහිටවීම උන්වහන්සේගේ බලවත් අභිප්‍රාය විය.
හිමිදිරි පාන්දරම අවදිවන හිමියෝ යෝග ව්‍යායාම්වල නිරතව,...
මෙතෙක් කතාව
බරපතළ ලෙස දුප්පත්ව සිටින තරුණයෙකු වූ රූපට් ඔරේන්ජ් නැමැත්තා සමාජය තුළ මහත් කුතුහලයක් ඇති කරන්නට සමත් දිවි පෙවෙතකට හිමිකම් කියූවෙකි. එක්තරා ලේඛකයකු විසින් ඔහුගේ ජීවිත ඉරණම පිළිබඳ කතාන්තරය සොයා ගනී. දැන් ගලා යන්නේ එම...
අංක විද්‍යාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ අය තම දෛව අංකය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු දක්නට ලැබේ. සමාජයේ බොහෝ දෙනෙක් වාසනා අංකය නමින් ද මෙය හඳුන්වයි. පුද්ගලයකුගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් කාරණා සම්බන්ධයෙන් දෛව අංකය සුවිශේෂී තැනක් හිමිකර...
සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වූ සමනොළකන්ද රක්ෂිතය සුන්දරත්වයේ චමත්කාරය කියාපාමින් සිවු දෙසට ගලා බස්නා මහවැලි, කැලණි, වලවේ හා කළුගංගා මෙන්ම මිහිදුම් සළු මැදින් ගලා හැලෙන මනාකැතිඌරා දියඇල්ල ලක්ෂපාන මෙන්ම ඇබර්ඩීන් දියඇලිද ඒ චමත්කාරයේ සුන්දරත්වය තව...
අද ලියන්න විස්තර කරන්න සූදානම සූර්යය මණ්ඩලය ගැන. ඔබ දත් දේ වැඩිදියුණු කරන්නත් නොදත් දේ දැන ගන්නත් හැංගුණ ඡ්‍යොතිෂ කරුණු රාශියක් හෙළි කරනවා. සමහර විට මේ කරුණු කලින් ඔබ අහලවත් නැතුව ඇති. අපි දන්නවා නව ග්‍රහයො අතරින් සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා...
දෙසැම්බර් 13
(පෞද්ගලික අංකය 1/4)
රවි හා ගුරුගේ ශක්තීන් විසින් තමයි ඔයාගේ පෞද්ගලික අංකය නිර්මාණය කර තියෙන්නේ. ඔයා ඇත්තෙන්ම ප්‍රබල චරිතයක්. එහෙම වුණත් ප්‍රබල යුරේනස්ගේ බලපෑම නිසා නිතර දෛවයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ...
සිකුරු ග්‍රහයා විවාහයට පමණක්ම බලපවත්වන ග්රහයකුද යන්න වැලිවේරියේ චන්දි මහත්මිය ඇසූ පැනයට ඡ්යොතිෂ්යවේදීනි ගීතිකා සමරතුංග මහත්මිය ලබාදුන් පිළිතුරයි.
සිකුරු ග්‍රහලොව සුබ පල දෙන ග්‍රහයන් අතර ගුරුට පමණක්...
හිරියාල හත්පත්තුවේ නිරාමුල්ල ග්‍රාමවරයේ මේ දෙවියන්ගේ මහ දේවාලය පිහිටා තිබේ.
ඉන්දියාවේ මහල්වරා ප්‍රදේශයේ උපත ලබා සහෝදරයන් දෙදෙනකු සමඟ ගල් නැවෙන් පැමිණ යාපනයට ගොඩ බැස යළි කතරගමට ගොස් කතරගම මහ දෙවියන්ගෙන් උපහාර ලබාගෙන වරම් ගෙන ලක්දිව ජනයා...
අද දිනයේදී බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක ඒරාෂ්ටක කාලවකවානුවලදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කරන්නටය. ඒ අන් කිසිවකුත් නොව මුළු රටම දන්නා රංගන ශිල්පිනියක වන මාදනී මල්වත්තගේ මහත්මියයි. ඔක්තෝබර් 21 වැනිදාවක කන්‍යා...
කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් රජයේ ලියාපදිංචි සකලාංග ආයුර්වේද වෛද්‍ය යතිවරයාණන් වහන්සේ නමක් විය. එකල මහව ප්‍රදේශයේ මේ වෛද්‍ය වෘත්තියෙහි ජන සම්භාවනාවට පාත්‍ර වූ එකම හිමිනමද වූයේ උන්වහන්සේය.
හදිසි රෝගියකු පිළිබඳව පණිවිඩය ආ විගස ජීප් රථය පිළිසකර...
“සන්හිද ළඟ භාරයට කිරී ඉතිරීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම”
කොළඹ යුගයේ දෙවැනි කවි පරපුර නියෝජනය කරමින් කාව්‍යකරණයෙහි නියුතු විමලරත්න කුමාරගම මහතා ඔහුගේ...
සෙනසුරු අපලය කවුරු කෙසේ කීවත් මිනිසුන් දකින්නේ අශුභ කාලයක් ලෙසය. ඒ නිසා බොහෝ දෙනා සෙනසුරු අපලය ඇති විට විවිධ වත් පිළිවෙත්වලට යොමු වෙති.
එමඟින් සෙනසුරුගේ දුෂ්ඨ දෘෂ්ටිය පාලනය වන බව ඡ්‍යොතිෂයේ නියමයයි. එබැවින් සෙනසුරු කුම්භ රාශියේ ගත වන මේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960