වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
අත්ලේ රේඛා අධ්‍යයනයෙන් අප බලාපොරොත්තු වන්නේ අප ලබා උපන් මේ භවයේ අපට නොපෙනෙන අවිනිශ්චිත අනාගතය කෙබඳු ආකාරයකින් අපට ජය, පරාජය, සතුට, කඳුළ රැගෙන ඒ දැයි කියා කලින් දැනගැනීමය. එහිදී අප වඩාත් උනන්දු වන්නේ අපගේ ජීවිතයේ වඩාත් වැදගත් සිදුවීම් වන අධ්‍යාපනය...
සැප්තැම්බර් 27
(පෞද්ගලික අංකය 9)
සඳු-නෙප්චූන් යන ග්‍රහ සුසංයෝගයෙන් කුජට අයත් පෞද්ගලික අංකයක් නිර්මාණය වෙලා. වායෝ සස ත්‍රිවංකයේ බලපෑමත් සමගම කන්‍යා රාශියේ බුධ(-) කාලය මෙහිදී සක්‍රීයව පවතිනවා. ඔබ සටන්කාමී බව හෝ පරිපාලනයේ...
ශනි මංගල දෝෂය
විවාහය අවාසනාවන්ත කරන ග්‍රහ සංයෝගයක් ලෙස ශනි කුජ යෝගය හඳුන්වා දිය හැකිය. සමාජ ව්‍යවහාරයේ මෙය ශනි මංගල යෝගය හෙවත් කුජ-සෙනසුරු යෝගය ලෙසත් හැඳීන්වේ.
විවාහ ජීවිතයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනකු මේ...
මානව කටයුතු කෙරෙහි ඡ්‍යොතිෂයෙහි බලපෑම ගවේෂණයේදී තරු ලකුණුවලට ප්රමුඛ ස්ථානයක් හිමිවෙනවා.
දේශපාලන කලා ආදී ක්ෂේත්රයන් ජයගත් බොහෝ පුද්ගලයන්ගේ සාර්ථකත්වය පිටුපස මේ තරු ලකුණු පවතින බව නොරහසක්. අද තරු ගැන කියන තරු තුළින් කතා කරන්නේ තුලා ලග්න...
කොණ්ඩදෙණිය සීලරතන නායක හිමිපාණන් වෙත සහජයෙන් උරුම වූ බලය අභියෝගයකට බදුන් කළ නොහැක්කක් ලෙස පිළිගැනේ. ඒ එය එතරම් සුවිශේෂි වූ නිසාය. එය බොහෝ දෙනකුගේ ගැටලු නිරාකරණය කළේ විස්මිත අයුරිනි.
ආදරය ඇතැම් විටක මිනිසා අන්ධකාරයෙන් මුසපත් කරයි. “ආලය...
මේෂ
ඉතාමත් යහපත් කාලයක් වෙයි. කරදර පීඩා අවම වේ. අනාගත කටයුතු සාර්ථක වේ. නව රැකියාවලට ඉල්ලුම් කළ හැකිය. ආදරය සම්බන්ධ කටයුතුවලට සුබයි.
ආර්ථිකය- නව ව්‍යාපාරික අරමුණු සහ සිහින බාධාවකින් තොරව ඉටුවන මාසයකි.
අධ්‍යාපනය හා...
අද දිනයේදී නිදහස් දින කේන්ද්‍ර සටහනට යෙදෙන ජන්ම ඒරාෂ්ටකවලට අනුව මෙරට රාජ්‍ය නායකයන් අලුත් වන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. මෙරටට ‘අර්ධ ස්වාධීනත්වය’ නොහොත් ‘ඩොමීනියන්’ තත්ත්වය ලැබණේ 1948 වසරෙහි පෙබරවාරි 4වැනිදාය. එදින චන්ද්‍රයා “...
අප සැම කෙනකුම සමාජයේ පිළිගැනීම බලාපොරොත්තු වන බව රහසක් නොවේ. කිසියම් පුද්ගලයකු සමාජය හෙළා දකින්නේ නම් එවැන්නකු දැඩි ලෙස එයින් මානසිකව පවා දුර්වල මට්ටමකට ඇද වැටෙනු නියතය.
ඡ්‍යොතිෂමය වශයෙන් ගත් කල සමාජයේ පිළිගැනීම ඇති කරන ග්‍රහ සංයෝග රැසක්...
මේ කතාවෙන් දැක්වෙන සිද්ධියට තිදෙනෙකු සම්බන්ධය.
ඒ මගේ ආදරණීය බිරිඳ ලෝරා, මා සහ මගේ මිතුරකු වූ අයර්ලන්ත ජාතික වෛද්‍යවරයෙකි. විවාහයට පෙර මමත් මගේ පෙම්වතිය ලෝරාටත්, තිබූ මූලික බලාපොරොත්තුවක් වූයේ පිටිසරබද පළාතකින්, යහපත් ස්ථානයක පිහිටි සුන්දර...
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී සඳහන් කරනු ලැබේ. ඉංග්‍රීසි භාෂාවේ A අකුරේ සිට Q අකුර දක්වා නම් පටන් ගන්නා අයගේ පලාපල විස්තර පසුගිය...
රටකට උගතුන් බිහිකරන්නේ විශ්වවිද්‍යාල නමැති කම්හලයි. එහෙත් රටකට දක්ෂ හා උගත් ව්‍යාපාරිකයකු බිහිවන්නේ ස්වභාවිකවයි.
මේ අල්ල තුළ දිස්වන ප්‍රධානම යෝගය වන්නේ පංච මහා පුරුෂ යෝගයට අයත් රුචක යෝගය යි. කුජ ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂේත්ර බලයෙන් යුතුව...
නයිල් නිම්න ශිෂ්ටාචාරය හෙවත් ඊජිප්තුව යන නාමය දෙසවන තුළ ස්පර්ශ වන විට මනසේ මැවී මතුවන්නේ, අභිමානවත් ප්රතාපවත් දැවැන්ත පිරමීඩයන්ය. පිරමීඩ දේශය නමින් හඳුන්වන ඊජිප්තුවෙහි පිරමීඩයන්ට නොදෙවෙනි තවත් විස්මයජනක එමෙන්ම අද්භූත ප්‍රතිමාවක්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960