වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
කාන්තාවන්ගේ මෙන්ම පුරුෂයන්ගේත්, දරුවන්ගේත් වැඩකිරීමේ හැකියාව සහ ක්‍රියාශීලිත්වය බෙහෙවින් අඩුවන්නේ යකඩ ඌණතාවය හේතුවෙනි. ශරීර සෞඛ්‍ය වර්ධනයටත්, නීරක්තිය නිසා ඇතිවන අපහසුතා බොහෝය. දරුවන්ගේ කායික හා මානසිකත්වයටත්, බුද්ධි වර්ධනයටත් මෙය බෙහෙවින් බලපායි...
විවාහ වී වසර 10 ක් පමණ ගතවුණද දරුවෙකු නොමැති කමින් මහත් අසහනයකින් පසු වූ අමිත් සහ නිලූ යුවළ සේනක වෙද මහතා හමුවූයේ තම දෙමාපියන්ගේ බලවත් පෙරැත්තය නිසාය.
අමිත් වෘත්තියෙන් ඉංජිනේරුවකු වූ අතර නිලූ ගුරුවරියක වූවාය. බොහෝ වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම...
පියසේන මහතා රජයේ කාර්යාලයක සේවය කිරීමෙන් පසු විශ්‍රාමිකව නිවසට වී සිටින්නෙකි. තම එකම දියණියද විවාහවීමෙන් පසු නගරයේ ජීවත්වන නිසා නිවසේ සිටියේ ඔහු සහ ඔහුගේ බිරිඳ සුමනා පමණී. ඇය ගුරුවරියක් වූඅතර තවමත් සේවයේ යෙදී සිටී.
සෙනසුරාදා...
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ආහාර ගැනීමෙන් ඇති වන නීරෝගීභාවය පිළිබඳවත් ඒ සඳහා ගත යුතු ආහාර පිළිබඳවත් ආයුර්වේදය මඟින් දැනුම්වත් කර ඇත. කුසට ආහර ගත යුත්තේ හොඳින් ජීර්ණයවන ආහාර තෝරාබේරා ගැනීමෙනි. වර්තමාන සමාජයේ බොහෝ දෙනකු ආහාරයන්ට ළැදිකමක් පි...
පාරම්පරික වෛද්‍යවරයෙකු වූ සිරිසේන මහතා නිවෙසේ සිටින විට ඔහු හමුවීමට පැමිණියේ අසල්වාසී ගුරුවරයකු වූ ගාමිණී මහතාය. නිවාඩු දිනයක් වූ එදින උදෑසන පැමිණි ඔහු දුටු වෙද මහතා “කොහොමද ඉස්කෝලෙ මහත්තයෝ අද නිවාඩු දවස නේද?” යනුවෙන් අසා ඔහු පිළිගත්තේය....
තරුණ වෛද්‍යවරියක වු ලලනී හමුවීමට විවාහක තරුණ යුවළක් පැමිණියේ ප්‍රතිකාර ගැනීමටයි. විවාහ වී වසර කිහිපයක් ගතවුව ද දරුවකු නොමැති කමින් කනස්සල්ලෙන් පසූවූ අනිල් සහ නිශානි යුවළ වෛද්‍යවරිය හමුවූයේ ඒ සඳහා උපදෙස් ගැනීමටයි.
ඔවුන් දුටු...
ශී‍්‍ර ලංකාවට ආවේණික වඳ වී ගොස් ඇතැයි සැලකූ කෙතල (Lagenandra) ශාක විශේෂය බස්නාහිර පළාතේ කළුතර දිස්ති‍්‍රක්කයෙහි පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මෝල්කාව ප්‍රදේශය තුළින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ....
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක වූ වරුණි ශාක පිළිබඳ නිබන්ධනයක් සඳහා කරුණු ටිකක් දැනගැනීමට ප්‍රවීණ වෛද්‍යවරියක හමුවිය.
තම මාපියන්ද හොඳින් හඳුනන වෛද්‍යවරියක් වූ තමරා මහත්මිය තම නිවසේම බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගියාය.
තමා හමුවට...
ආයුර්වේදයේ සහ පරිසරය අතර ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවයකි. අපි සියලු දෙනාම දිගු කලක් ජීවත්වීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකාව ස්වභාවික පරිසර පද්ධතීන්ගෙන් පොහොසත් රටකි. බොහෝ සතුන් හා සර්පයින් මෙහි ජීවත් වෙති. විෂ සහිත සර්පයින් නිසා එදිනෙදා...
ප්‍රවීණ වෛද්‍යවරයකු වූ පීරිස් මහතා තම බෙහෙත් ශාලාව පවත්වාගෙන ගියේ තම නිවෙසේමය. වාත රෝග සඳහා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට දුර බැහැරින් පවා බොහො රෝගීන් පැමිණියහ.
දිනක් ඔහු හමුවට පාසල් ගුරුවරයකු වූ ජයසිංහ මහතා පැමිණියේ...
ප්‍රදේශයේ ප්‍රවීණ වෛද්‍යවරියක වූ සුමනා මහත්මිය බෙහෙත් ශාලාව පවත්වාගෙන ගියේ තම නිවෙසේ ඉදිරිපස වූ කාමරයේ ය.
ළමයින්ගේ රෝග සදහා ප්‍රසිද්ධ වෛද්‍යවරියක් වූ ඇය වෙත වැඩිපුරම පැමිණියේද දරුවන් රැගත් මවුපියන්මය.
දිනක්...
නිරෝගී ජීවිතයක් ගතකිරීම සඳහා එදිනෙදා ගත යුතු ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. විශේෂයෙන් ආහාරයට පළා වර්ගයක් එක්කර ගැනීමෙන් සමේ පැහැපත් බව මෙන්ම නිරෝගීතාවයද ආයු වර්ධනයද නිතැතින්ම ඇතිවේ. බොහෝවිට පළා මැල්ලුමක් හෝ පළා ව්‍යාංජනයක්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960