වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ආයූර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරීවරයෙකු වූ මනෝජ් මහතා දිවා ආහාරයෙන් පසු කාර්යාලයේ සිටින විට ඔහු හමුවීමට පැමිණියේ පාසල් සිසුවෙකි.
“සර්. මට ටිකක් සර් හමුවෙන්න පුළුවන්ද?”යනුවෙන් ඔහු මනෝජ් මහතා ගෙන් ඇසීය.
“ඔව්.පුතා .පුළුවන්.ඇයි? මොකක්ද...
නගරයට ආසන්නව බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන විමලා මහත්මිය දීර්ඝ කාලයක් තිස්සේ වෛද්‍ය කර්මයේ නිරත වන්නියකි.
තම පියා පවත්වාගෙන ආ බෙහෙත් ශාලාව ඔහුගේ අභාවයෙන් පසු කරගෙන ආවේ එකම දියණිය වූ විමලා මහත්මියයි.
ඉතා දක්ෂ අන්දමින් ප්‍රතිකාර කළ ඇය වෙත...
ආයුර්වේද වෛද්‍ය සිසුවකු වන සහන් හට තම නිබන්ධනයක් සඳහා නෙල්ලි ශාකය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය විය.
ඒ සඳහා ඔහු තම ද්‍රව්‍ය ගුණ ගුරුතුමා වන ජයන්ත මහතා ගේ උපදෙස් ලබාගැනීමට ඔහු හමුවිය.
නිවාඩු දිනයක් වූ එදින නිවසේ සිටි...
අදින් වසර 2500කට පෙර භාරතය තුළ අධි වන්දනාමනයෙන් යුක්ත එක් දෙවියකු විය.”ඒ මහා බ්‍රහ්මයාය”.භාරතීය ජනයා මහා බ්‍රහ්මයා හැදින්වූයේ සියල්ලේම මැවුම් කාරයා ලෙසය.
ඉර, හඳ, ජලය, විදුලිය, වර්ෂාව, සුළඟ, මහ පොළොව, මනුෂ්‍යන් මවන ලද්දේ...
දිවා ආහාරය සදහා දේශන නතර කිරීමෙන් පසු ආහාර ගනිමින් සිටි ආයුර්වේද වෛද්‍ය සිසුන් දෙදෙනකු වූ අසේල සහ සාලිය කතා කරමින් “අදත් පොල් සම්බෝල තියෙනවා. හැමදාම පොල් සම්බෝල කාලා ඇතිවෙලා“ යනුවෙන් කීය. එවිට ඒ අසලින් යමින් සිටි ඔවුන්ගේ ද්‍රව්‍ය පිළිබඳ...
ප්‍රදේශයේ සිටින දක්ෂ කැඩුම් බිදුම් වෙද මහතකු වන සිරිසේන මහතා තම බෙහෙත් ශාලාවේ සිටින විට එම ප්‍රදේශයේම සිටින ගුරුමහතකු වන පියල් තම පුතා සමඟ එහි පැමිණියේය.
දස හැවිරිදි වියේ පසුවන විශ්ව පියල් මහතා ගේ එකම පුතා වන අතර තරමක් දගකාරයෙකු විය.
...
ඇල්පිටිය ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන ආයුර්වේද වෛද්‍යවරයකු වන සමන්ත වෙත උදෑසනම රෝගියකු පැමිණ “මහත්තයෝ මම බේත් ටිකක් ගන්න ආවේ .” යැයි කීය.
රෝගියාට ඉඳ ගැනීමට කියා මුලින්ම තොරතුරු විමසීය. සමන්ත මහතා විමසූ ප්‍රශ්නවලට...
පිටිසර ගම් පළාතක සිට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට පැමිණ ආයුර්වේදය හදාරන අවසන් වසරේ සිසුවියක වන තමාලි, මෙවර නිවාඩුවට ගමේ ගියේ තම හොඳම යෙහෙළිය වන අනුරාධා සමඟයි.
දිනක වෙහෙසකර ගමනකින් පසු ඇඳට වැටුණු ඔවුන් අවදිවූයේ තමාලිගේ මවගේ කටහඬ...
ෂානි - අපි තුන්දෙනා යමුද වෙද මහත්තය හම්බවෙන්න. කියා ඇසුවේ මල්ලිකාය. ශ්‍රීමා එයට පිළිතුරු දෙමින් කීවේ අන්න හරි යමු ගිහිල්ල අහමු කුළු බඩුවල ඖෂධීය ගුණය ගැන. එසේ කතා කරගත් ෂානි අනෙක් දෙදෙනා සමඟ වෙද මහතා හමුවන්න ගියේ වෙද මැදුරටය.
මල්ලිකා - අපි...
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරී රේනුක තම කාර්යාලයේ සිටින විට එහි කාර්යාල කාර්ය සහායකයෙකු වන ලාල් කුඩා ජෑම් බෝතලයක් ගෙන රේනුක ඉදිරියට පැමිණ සිට ගත්තේය.
ඇයි. ලාල්.මොකක් හරි වුවමනාවක්ද මොකක්ද ඔය බෝතලය යැයි රේනුක විමසූ විට ලාල් මෙසේ කීය.
...සහන් ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබා වසරක් වත් නැත.රජයේ රැකියා ලැබෙන තෙක් ඔහු උපන් ගමෙන් ඈත ප්‍රදේශයක පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කර ටික දිනකි. දිනක් උදේ වරුවේ ඔහු බෙහෙත් ශාලාවේ සිටින විට වයස අවුරුදු 10 ක් පමණ පිරිමි ළමයෙක් තම මව සමග ප්‍රතිකාර ගැනීම...
තරුණ ආයුර්වේද වෛද්‍යවරයකු වූ අනිල් තම යහළුවෙකු වන නලින් සමඟ සංචාරයක් සඳහා දුම්රියෙන් යාපනය බලා ගියේ නිවාඩු දින තුනක් එකට යෙදී තිබීම හේතුවෙනි. සවස් වන විට යාපනයට පැමිණි ඔවුන් දෙදෙනා මුලින්ම
කළේ කලින් වෙන්කරගෙන තිබූ හෝටල් කාමරය වෙත යාමයි....
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960