වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ රංගන පාසලෙන් ඉවත් වූ පසු පෞද්ගලික බැංකුවක රැකියාවක නියුතු වූ අතර එයට අමතරව ක්‍රීඩා සමාජයකට බැඳි ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත විය. මෙසේ කාලයක් ක්‍රීඩා කරගෙන යන අතර කලකදී ඔහු ශාරීරික දුබලතා රැසකින් පෙළෙන්නට විය.
පෙර...
ශ්‍රී ලංකා වාසී අපට ජලයෙන් එතරම් ප්‍රශ්නයක් නැත. ඒ පානයට අවශ්‍ය ජලය පහසුවෙන් ලබා ගත හැකි නිසයි. අප පිපාසයට පානය කරන ජලය පිරිසුදු හා විෂබීජ රහිත විය යුතුය. අප පානයට ගන්නා ජලය, සීතල, උණුසුම් හෝ සාමාන්‍ය උල්පත් ජලය ආදියෙන් වඩාත් ශරීරයට හිතකර වර්ගය...
පියල් ගුරුවරයෙකි. තම ගමෙන් පිට දුෂ්කර ප්‍රදේශයක කලක පටන් සේවය කරන ඔහු ගමට පැමිණෙන්නේ මසකට වරක් ය.
අවිවාහකයෙකු වූ පියල් ජීවත්වූයේ තම මව සමඟයි. එසේ පැමිණි අවස්ථාවක මව දූටුවේ ඔහුගේ මුහුණේ සුදු ලප කිහිපයක් ඇති බවයි. මෙය දැක මව පියල්ගෙන් මෙසේ...
ස්වස්ථතා සංරක්ෂණයට අත්‍යවශ්‍ය උපදේශ රාශියකින් යුත් “වෙද කවි පබාව“ ක්‍රි.ව. 1933 වැන්නේ දී, මලවැන්නේ කවිධජ ස්වාමීන් වහන්සේ විසින් පබඳින ලද්දකි. පෙර සතියේ එහි ඡායා මාත්‍රයක් හා ඒක දේශයක් මවිසින් ඔබ වෙත ගෙන එන ලදී. අද මා අපේක්ෂා කරන්නේ වෙද කවි පවාවේ...
කැල්සියම් පොස්පරස්, මැග්නීසියම් සහ සින්ක්වැනි ශරීරයට අත්‍යවශ්‍ය ලවණ වර්ග මෙන්ම විටමින් ඒ, විටමින් බී ද අඩංගු එළකිරි වීදුරුවකින් කැල්සියම් අවශ්‍යතාවය සියයට විසිපහක් පමණ සපුරා ගැනීමට අවශ්‍යතාවය උදාවේ. තරුණ බව ආරක්ෂා කර ගැනීමටත් ආයුෂ වර්ධනය කර...
අවසන් වසරේ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවන් දෙදෙනෙකු වූ සිතාරා සහ ජයනි එදින පාඩම් කරමින් සිටියේ ඖෂධීය ශාක පිළිබඳ කරුණු ගැනයි. එහිදී ඖෂධීය මෙන්ම ආහාරමය වශයෙන් වැදගත් ශාක ගැන කතා කිරීමේදී සියඹලා ශාකයේ ගුණාගුණ ගැන කතා කරන්නට විය.
ජයනි...
මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය නිසා දක්ෂ ගොවි මහතකු වූ පියදාස සිටියේ මහත් කනස්සල්ලෙනි. ගොවියකු වගේම දැඩි පරිසර හිතකාමියකු වූ ඔහු තවත් දුක්වූයේ ප්‍රදේශයේ තිබූ විශාලතම මී ගස දැඩි සුළඟ නිසා කඩා වැටීම හේතුවෙනි.
එම සිත්...
“ආයුබෝවන් නලින් මහත්තයා. ඉදගන්න. මොකක්ද මගෙන් කෙරෙන්න ඕන” යනුවෙන් සුසිල් මහතා නලින්ට පැවසීය.
“සුසිල් මහත්තයා. මට... ලිපියක් හදන්න අවශ්‍යයි. දැන් තියෙන සෙම් රෝගවලට කළ යුතු ප්‍රතිකාර ගැන. ඒ සඳහායි මම ආවෙ.” යනුවෙන් නලින් කීය...
උණ, අතීසාර සූතිකා ශීතල සන්නි සෙම් වා ආදී රෝග රැසකට ගුණ දෙන සීතාරාමය මහඟු ඖෂධයකි. අතපය දළදඬුවී හුස්ම උඩට ඇල්ලීම, වායු කිපීම ආදී රෝගයන්ට ද ගුණදායකය.
දුරුපස තිකුලුත් ගෙන ත්‍රී වර්ග ත්
ගෙන සොඳ විස නෙරි...
රණවරා වියළි මල්, පුෂ්ප හා අංකුර තම්බාගත් ඖෂධීය ජලය පානය කිරීමටත් එම ජලයෙන් ස්නානය කිරීමටත් එදා මෙන් අදත් කාන්තාවන් දැඩි උනන්දුවක් දක්වන්නේ එසේ කිරීමෙන් තම රූසපුවේ වර්ණවත් බවත් සිරුරේ නීරෝගිතාවයක් ඇති කරවන බැවිනි. රණවරා ඔසුපැන් බීමෙන් ප්...
පාසලේ උසස් පෙළ පංතියේ ඉගෙනගන්නා වෙනුර දක්ෂ මලල ක්‍රීඩකයකු විය. දිනක් සවස පුහුණුවීම්වල නිරතව සිටින විට තම යහලුවෙකු ඇඟේ හැපීම නිසා වීසි වී ගොස් බිම ඇද වැටීමේදී තම දකුණු අත බිම වැදීමෙන් අස්ථීයක් බිඳීමක් ඇති විය. ඉන්පසු වහා ප්‍රතිකාර සඳහා තම ප්...
දෙවැනි වසරේ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයකු වූ ජනකට නිබන්ධනයක් සඳහා “සේපාලිකා” ශාකය ගැන කරුණු ටිකක් හැදෑරීමට අවශ්‍ය විය. ඒ සඳහා ද්‍රව්‍ය ගුණ පිළිබඳ වූ පොත් කීපයක් පරිශීලනය කළ ද එහි දී ඇතිවූ ගැටලු කීපයක් නිරාකරණය කර ගැනීමට අවශ්‍ය විය. ඒ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960