වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
වැනිලා රසය හෝ චොක්ලට් රසයට වඩා ස්ට්‍රෝබෙරි රසයට කුඩා දරුවන් බෙහෙවින්ම ප්‍රියකරයි. ස්ට්‍රෝබෙරි රසයෙන් රසගැන්වූ අයිස්ක්‍රීම්, කිරි, යෝගට්, ජෑම්, මිල්ක්ෂේක්, ජෙලි, ක්‍රීම් බිස්කට්, පුඩිං ආදි කෑම හා පාන වර්ගවලට ප්‍රිය නොකරන වැඩිහිටියෙක්වත් නැති...
පිරිසිදු වතුර කියන්නේ ලොකේ තියෙන හොඳම පානයයි . දවසකට වතුර වීදුරු අටක්වත් බොන්න ඕනේ. නමුත් ඒ හැම තිස්සේම නෙවෙයි. වැඩිපුර වතුර බොන්න ඕනේ වෙලාවන් සහ අඩුවෙන් වතුර බොන්න ඕනෙ වෙලාවන් තියෙනවා. උදේට නැගිට්ට ගමන් හිස්බඩ වතුර වීදුරුවක් බොන්න ඕනේ. ඒකට හේතුව...
ඔබ ජීවත් වන මේ කුඩා රට තුළ තිබෙන ඔසු කොපමණදැයි ඔබ දැයි ඔබට කීමට හැකිද, ඔබ මේවා ප්‍රයෝජනයට නොගන්නේ ඇයි? මෙවැනි ඔසු තිබියදීත් ඔබ ලෙඩ වන්නේ ඇයි? ගෙවත්තේ මෙතරම ඖෂධ තිබියදී ඔබේ වටිනා කාලය ඔසුසැල පෝලිමේ මිඩංගු කරන්නේ කුමටද?...
මෙහිදී බොහෝ විට යොදාගනු ලැබුවේ අප ජීවත් වන අවට පරිසරය තුළ දක්නට ලැබෙන ශාක, සත්ව කොටස්ය. මේ අතරින්ද බහුල වශයෙන් යොදා ගනු ලැබුවේ ශාක කොටස්ය. මෙසේ ඖෂධීය ප්‍රයෝජන බොහෝ සෙයින් ලබාදෙන තුරුලතා අතර ‘රත්කෑල’ශාකයද එක් වැදගත් ශාකයක් ලෙස හැඳීන්විය හැකිය....
විවිධ විටමින්වලින් හා ඛනිජ ලවණවලින් යුත් පලතුරු කෑමෙන් ශරීරගත මේද ප්‍රමාණය හා කැලරි ප්‍රමාණයද අඩු වේ. එමෙන්ම පලතුරුවල සීනි හා ලුණු ප්‍රමාණය ද ඇත්තේ අඩුවෙනි. මේ නිසා දියවැඩියාව, පිළිකා හටගැනීමට අවම වේ. ශරීරය තරවීමද පාලනය කර ගත හැකි ය....
දේශීය මෙන්ම ආයුර්වේද ප්‍රතිකාර සඳහා කොළ, පොතු, මුල් යොදාගන්නා යකිනාරංවල අවම වශයෙන් ගෙඩිද යොදාගනියි. දේශීය වෛද්‍ය ක්රමයේ දළු අනුපානයක් වශයෙන් දෙනු ලබන අතර යකිනාරං කොළ ඖෂධීය කැඳට යොදාගනු ලබති. බොහෝ විට යකිනාරං තැම්බූ වතුරෙන් ප්රතිශ්යාවට දුම්...
සේර
ර්ථධචඥචන ශාක කුලයට අයත් සේර ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ජරථඡධනධඨධද ජඪබපචබභඵ ය. සේර, ආහාර රස කිරීමට යොදා ගන්නා කුළු බඩු වර්ගයක් වුවද ඉතා ඉහළ ඖෂධීය ගුණයෙන්ද යුතුය. සේර පැළැටිය ශාකනය වූ රසෝමයක් සහිත බහුවාර්ෂික...
ආයූර්වේදයේ රක්තහීනතාව කියන්නේ රුධිරයේ රතුවන් රක්තානු හෙවත් හිමොග්ලොබින් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවීමයි. රක්තහීනතාවයෙන් පෙළෙනවා නම් නිතර නිතර රෝග පිඩාවලට ගොදුරු වීම සමාන්‍ය ස්වභාවයයි. රක්ත ශ්‍රාව සහිත රෝග, තත්ත්වයන් නිසා සිරුරෙන් රුධිරය...
ශරීරයේ දුබලතා මගහරවා සප්ත ධාතු වර්ධනය කිරීම මගින් ශරීරයේ ශක්තිය බලය ආරක්ෂා කර ගනිමින් නිරෝගී බව රැක ගැනීම සඳහා ඖෂධීය ශාක මගින් සිදුවනුයේ ඉතා අගනා මෙහෙයකි. නිරෝගී බව රැක ගැනීමට සප්ත ධාතු වලින් රක්ත ධාතුව හෙවත් ලේ වඩාත් උපකාරී වේ. මෙනිසා ලේ...
යමෙකුට ජ්වර වශයෙන් පණු රෝගයක් වැළඳී ඇත්දැයි යන්න තහවුරු කර ගැනීමට එම පුද්ගලයේ මල ද්‍රව්‍යය පරීක්ෂාවට ලක් කළ යුතු ය. කෙසේ වුවද පෞද්ගලික සෞඛ්‍යය කෙරෙහි හොඳ අවධානයකින් පසුවන්නේ නම් පණු රෝග ඉතා පහසුවෙන් වළක්වා ගත හැක. ජලය උණු කර පානය කිරීම...
අප්‍රමාණ ලෝකවාසී සත්වයෝ ආහාර නිසා සිය ජීවිතය පවත්වාගෙන යති. ඒ ඒ සත්වයන්ගේ ආහාර විවිධය. මිනිසුන්ගේ ප්‍රධාන ආහාර බත්, පාන් සහ වෙනත් නොයෙක් වර්ගයේ කබලිකාහාරය.පෙරදිග රටවල අයගේ ප්‍රධාන ආහාරය වන බත් ගැන මුලින්ම කිවයුතුව ඇත. බත් වර්ග රාශියකි. බොජුන්...
ගස්ලබු
ඉදුණු ගස්ලබු විටමින් සී, විටමින් ඊ සහ බීටා - කැරොටීන් යන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වලින් ඉතා පොහොසත්ය. මේ ප්‍රතිඔක්සිකාරක නරක කොලෙස්ටරෝල් (ඹ්ච්ඹ්) නහරවල බැ¼දීම වළක්වයි. මෙමඟින් හදවත් රෝග පමණක් නොව ආඝාතය වැනි තත්ත්ව ඇති...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960