වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
වයසට යෑමත් සමඟ ඇතිවන දුර්වලතා මත යම් යම් රෝග වැළඳිය හැකිය. තමන්ට යම් රෝගාබාධයක් ඇතැයි නොදැන සිටීම භයානක තත්ත්වයකි. මෙයට ඇති හොඳම පිළිතුර ප්‍රෙෂර් එක බලාගැනීමයි. ප්‍රෙෂර් එක බලාගැනීමෙන් පවතින රෝගාබාධවලට පසු නොකරම යම් ප්‍රතිකාරයක් ගත...
වැනිලා රසය හෝ චොක්ලට් රසයට වඩා ස්ට්‍රෝබෙරි රසයට කුඩා දරුවන් බෙහෙවින්ම ප්‍රියකරයි. ස්ට්‍රෝබෙරි රසයෙන් රසගැන්වූ අයිස්ක්‍රීම්, කිරි, යෝගට්, ජෑම්, මිල්ක්ෂේක්, ජෙලි, ක්‍රීම් බිස්කට්, පුඩිං ආදි කෑම හා පාන වර්ගවලට ප්‍රිය නොකරන...
ඈත අතීතයේ සිටම දිව්‍යමය ඖෂධ ගුණ රැසක් ඇති ඉතා වටිනාකමකින් යුත් ඖෂධයක් ලෙස රන්තැඹිලි භාවිතා කෙරේ. අප රටේ තැඹිලි වර්ග කිහිපයක්ම ඇත. ඒ අතර ගොන් තැඹිලි, රන්තැඹිලි, රෝසතැඹිලි, රන් පොල්, නවසි, අඩාරම් සහ බෙහෙත් තැඹිලි ද වේ. හින්දු දේව පුරාණයට...
සැපදිල්ලා ඉතා රසැති වගේම ගුණැති මිහිරි පලතුරක් වුවත් බොහෝ දෙනෙක් ආහාරයට නොගැනීම අවාසනාවන්ත තත්ත්වයකි. දේශීය පලතුරක් ලෙස ජනතාව අතර ජනපි‍්‍රය කළ යුතු අගුණයක් නැති ඖෂධීය ගුණයෙන් අනූන පලතුරකි.
සැපදිල්ලා මිහිරි...
වුවමනා දේ -
පිත්තල කාසියක්, අමුකහ පෙත්තක්, දෙහි පෙත්තක්, නටන උණු වතුර ටිකක්, පොඩි පිරුවට කෑල්ලක්, පස් පැඟිරි දරින් යුත් ගිනි කබලක්.
පළමුව පිත්තල කාසියේ අමුකහ අතුල්ලා ඉන්පසුව දෙහි අතුල්ලා නටන උණු වතුරෙන් සෝදා නිවුණු පසු පිරුවට කෑල්ලෙන්...
ශ්‍රී ලංකාව වැනි සුන්දර දිවයිනක පරිසරය මිනිසාට ජීවත්වීම සඳහා මෙතරම් සුවදායක ලෙස නිර්මාණය කිරීමට සොබාදහම ගෙන ඇති උත්සාහය පැහැදිලිව වටහා ගෙන සිටි අපගේ මුතුන් මිත්තෝ එය තම අනාගත පරපුරට සුරක්ෂිත කර දීමට අවශ්‍ය පසුබිම සකසා ගෙන සිටිය අතර,...
වසරකට වඩා වැඩි ආයු කාලයක් ජීවත්වෙන සදාහරිත ශාකයකි. දිග මීටර 2ක් පමණ වේ. ආධාරකයක් මත එල්ලී ඉහළට වැඩෙන වැලක් ලෙස වර්ධනය වීමට හැකියාවක් තිබේ. එසේ නොමැතිව බිම දිගේ වැඩෙන එහේ මෙහේ දිවයන වැලක් ලෙස ස්වරූපයක් ලෙස පඳුරුමය ශාකයකි. පත්‍ර සරලය. මල්වල...
කෙසෙල්වල මූලාරම්භය ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි අග්නි දිග ආසියා ප්‍රදේශ ලෙස සැලකේ. ක්‍රි.පූ. 500 පමණ ඉන්දියාවේ ලියවුණ සංස්කෘත ග්‍රන්ථවල කෙසෙල් ගැන සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ද ක්‍රි.ව. 301 රජ වූ බුද්ධදාස රජතුමා විසින්...
අපේ ඉපැරණි ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට එළබටු රසවත් එළවළුවක් මෙන්ම ගුණදායක ඖෂධයකි. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට එළබටු ගෙඩි, පත්‍ර, මුල්, දඬු, පඳුරේ සෑම කොටසක් ම ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගනී.
...
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී රෝග හට ගැනීමට මූලික වනුයේ පිත් සෙම් යන තුන් ද්රොස්වල වෙනස් වීම බව බෝහෝ දෙනා හොඳීන් දන්නා කරුණකි.මෙසේ දෝෂ විෂමතාවය නිසා හටගනු ලබන රෝග වලදී කරනු ලබන චිකිත්සා ක්‍රමය වනුයේ විෂතාවයට පත්වු දෝෂය නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙන...
අප අවට පරිසරය ගැන හොඳීන් නිරීක්ෂණය කර බැලූ විට බහුල ලෙස දක්නට ලැබෙනුයේ ශාක ද්‍රව්‍යයන් ය. මෙයට අමතරව සත්ව ද්‍රව්‍යයන් හා පාර්ථිව ද්‍රව්‍යයන් ද බොහෝ සෙයින් දක්නට ලැබේ. මෙයට හේතු වනුයේ අප හා අප ජීවත්වන පරිසරයේ සියලු දේ පංචමහා භූතයන්ගෙන්...
ඈත අතීතයේ සිටම බිලිං ඉතා ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයක් ලෙස සලකා තිබේ. දේශීය මෙන්ම ඉන්දියානු පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ භාවිතයන් පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකර ඇත. එහිදී බිලිං ශාකයේ කොළ සහ මල්වලින් සාදා ගන්නා ලද වට්ටෝරු අතීතයේ සිටම චර්ම...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960