වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සිංහ රවි 19 භාග නිකිණි මස අවසැටවක තිථිය ලත් සැප්තැම්බර් මස 04 වැනි සඳු දින රාත්‍රී 07.42 ට සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මේෂ ලග්නයේ වක්‍ර වන්නේ ය. මෙම වක්‍රය සැප්තැම්බර් මස 27 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා දින 119ක් පුරා පවතිනු ඇත....
ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී
කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි
අගෝස්තු 24 අලුයම 1.31ට බුධ ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වෙයි. එය අගෝස්තු 31 අලුයම 5.30 ට යළි අස්ත වන අතර, සැප්තැම්බර් 16 වැනිදා සෙනසුරාදා දක්වා දින විසි හතරක්...
අගේස්තු 18 වැනිදා කන්‍යා ලග්නයට ගමන් කරන කුජ...
ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - පෙ.ව. 09.10 සිට 10.44 දක්වා
සුබ දිශාව - දකුණ...
ඡ්‍යොතිෂය ඉගෙන ගන්න කෙනකුට ඉතා වැදගත් පාඩමක් හා ප්‍රායෝගික වශයෙන් ගොඩක් ප්‍රයෝජනය ගන්න පුළුවන් කතිකාවතක් තමයි නැකැත. මේ නැකැත කියන්නෙ මොකද්ද කියල දැනගත්තට ඒකෙන් ප්‍රයෝජන ගන්න හැකි බව, ඒ කොහොමද කියල බොහෝ දෙනා දන්නෙ නැහැ.
ඡ්‍යොතිෂයේ හැම විෂය...
ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - දවල් 01.50 - 03.24
සුබ දිශාව - නැඟෙනහිර...
ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - දවල් 12.17 - 01.50
සුබ දිශාව - දකුණ
මේෂ
අවිවේකී ලෙස...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960