වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ක්ෂණිකව සිද්ධවෙන අතුරු අනතුරු වැඩිවේ.
වසංගත රෝගාබාධ උග්‍ර අතට
සුරාව, මත්කුඩු, සත්ව මාංශ පරිභෝජන ඉහළට
පුද්ගල ආවේගශීලීත්වය නිර්මාණය වෙයි...
මෙයින් විශේෂයෙන්ම කාන්තා ඔබ වෙත ගෙන එන්නේ ඔබගේ උපන් නැකැත අනුව පලාඵල විස්තරයකි. කාන්තා ඔබට උපන් නැකැත සොයාගැනීම ඉතා පහසුයි. ඔබේ හඳහන කියවාගෙන යන විට ඔබ උපන් නැකත එහි සඳහන් වේ. දැන් ඔබ නැකැත කුමක්ද කියා දන්නවා ඇති. නැකැත් විසි හතකි. කාන්තා ඔබගේ ඒ...
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි කටක රවි 05 භාගය ඇසළ මහේ පුර එකොළොස්වක තිථිය මා, පුවපල්, උත්‍රපල් ආශි‍්‍රත පාද නවයක් ගෙවා සැප්තැම්බර් 06 දක්වා මිත්රශීලීව සටන්කාමී අඟහරු රවි හිමි සිංහ රාශියෙහි විශ්වය පුරා ආඥාචක්‍රය පතුරවමින් විරාජමාන වෙන්නේ ය.
රවි...
උත්තරායනය ගී‍්‍රෂ්ම සෘතුවේ. මිථුන රවි 01 භාග පොසොන් මහේ පුර විශේනිය තිථිය ඤාණකාරක බුධ හිමි වායෝ භූත මිථුන රාශිය සෙන්පති අඟහරු හිමි මුවසිරස තුන පාදය ජුනි 15 වෙනි කුජ දින පෙරවරු 06.01 ට තුලා නවාංශකයෙන් ආත්මකාරක රවි ග්‍රහයා කෝණ මාසය සමාරම්භය...
(ජුනි 25 දා සිට ජුලි 01 දක්වා)
25 ගු උදේ 06.57 සිට උදේ 07.07 දක්වා
26 ශ උදේ 05.55 සිට උදේ 06.26 දක්වා
27 ර උදේ 09.07 සිට උදේ 09.34 දක්වා
28 ච උදේ 10.05 සිට උදේ 10.36 දක්වා
...(ජුනි 18 දා සිට 24 දක්වා)
18 ශු උදේ 06.57 සිට උදේ 07.07 දක්වා
19 ශ උදේ 05.55 සිට උදේ 06.26 දක්වා
20 ර උදේ 07.31 සිට උදේ 08.00 දක්වා
21 ච උදේ 06.57 සිට උදේ 07.07 දක්වා
22 කු උදේ 10.36 සිට උදේ...
දක්ෂිණායන වර්ෂා සෘතුවෙහි මිථුන රවි 08 භාග පොසොන් මහේ පුර තෙළෙස්වක තිථිය, කටක රාශිය, කටක නවාංශකය පුනාවස 04 පාදය, පංචමහා භූත වායෝ භූත ත්‍රිත්වය ආශි‍්‍රතව ජුනි 22 වෙනි කුජ දින පස්වරු 02.23 ට රසකාමී සිකුරු ග්‍රහයා චන්ද්‍ර හිමි කටක රාශියට සංක්...
උත්තරායන ග්‍රීෂ්ම සෘතුවෙහි වෘෂභ රවි 20 භාග පොසොන් මහේ පුර දියවක තිථිය පුනාවස නැකැතේ 01 වන පාදය ආශ්‍රිතව ජුනි මස 12 වන ශනි දින පස්වරු 04.56 සිට පස්වරු 08.17 දක්වා කෝටියක් දෝෂ භංග වන පුරාතනික ඉසිවර මතයට අනුව ත්‍රිපුෂ්කර යෝගබලයක් විශ්ව තාරකා මන්දා...
බුධ, ශුක්‍ර - ශනි, චන්ද්‍ර - රවි, චන්ද්‍ර සංයෝග - මිථුන, කන්‍යා, ධනු, මීණ, භද්‍රයෝග - මේෂ, කට, තුලා, මකර සස යෝග ආදී මහා පුරිස යෝග බලැතිව
උත්තරායනය, ගී‍්‍රෂ්ම සෘතුවෙහි, වෘෂභ රවි 15 භාග වෙසක් මහේ අව තියවක නම්...
2021 ජුනි මස 14 දින චන්ද්‍ර පැය 59.40 න් ලොව පාලනය කරන්නා වූ සූර්යා දිව්‍ය රාජතෙම බුධ හිමි මිථුන රාශියට පැමිණ ජුලි මස 16 වැනි දින සවස් යාමය වනතුරු එහි ගමන් ගනු ලබයි. “මුව දෙක අද පුනවස් තුන මිථුන රැස” කීවාසේ කුජ හිමි මුවසිරස නැකතේ 3- 4 පාදත්, රාහු...
අර්ධ කායකින් හා නාග හිසක් ඇතිව තකරීරු, මකරීය, යමදූනීය, කාල රක්ෂීය යන චතුර් දන්තයෙන් හෙබි (විෂ දළ හතරකින් යුක්තව ද) රාහුගේ බල ශක්තිය හිරු, සඳු ග්‍රහ යුවල මර්දනය කරනු ඇත. රාහු සඳු ගිල ගනී.
වෙසක් සඳ මෙකී කවන්ධක විෂ ධූමයෙන් රාහුගේ ග්‍රහණයට ලක්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960