වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
28 ශු උදේ 08.30 සිට උදේ 08.42 දක්වා
29 ශ උදේ 07.31 සිට උදේ 07.59 දක්වා
30 ර උදේ 09.07 සිට උදේ 09.32 දක්වා
31 ර උදේ 06.57 සිට උදේ 07.07 දක්වා
01 කු උදේ 07.31 සිට උදේ 08.00 දක්වා
02 බු උදේ 06.57 සිට උදේ 07.07 දක්වා...
ශාන්ති නායක ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවීම යන ත්‍රිවිධ මංගල්‍ය යෙදුණ වෙසක් පුර පෝය දිනය දොළොස් මසේම යෙදෙන පුර පසළොස්වක පෝය දිනයන් අතුරින්, විශ්ව ග්‍රහ බලය ඉතාමත් අසිරිමත් ලෙස තුලනය සිදුවන දිනයකි. ප්‍රඥාව ....
උත්තරායන ගී‍්‍රෂ්ම සෘතුවෙහි වෘෂභ රවි 12 භාග වෙසක් මහේ පුර පසළොස්වක තිථිය ලද මැයි 26 බුධ දින පස්වරු 04.50 ට (මධ්‍ය) වෘශ්චික රාශිය අනුර 03 පාදය මූලාශ්රව පූර්ණ චන්ද්‍රග්‍රහණයක් විද්‍යාමාන වෙන්නේ ය.
නැගෙනහිර...
උත්තරායන ගී‍්‍රෂ්ම සෘතුවෙහි වෘෂභ රවි 12 භාග වෙසක් මහේ පුර පසළොස්වක තිථිය ලද මැයි 26 බුධ දින පස්වරු 04.50 ට (මධ්‍ය) වෘශ්චික රාශිය අනුර 03 පාදය මූලාශ්රව පූර්ණ චන්ද්‍රග්‍රහණයක් විද්‍යාමාන වෙන්නේ ය.
නැගෙනහිර ක්ෂිතිජයෙහි සිකුරු...
2021 මැයි මස 26 වැනි දින 8.33 පැයට ග්‍රහ ලොව කුමරු වූ බුධ තම ස්වක්ෂත්ර රාශියක් වූ මිථුනයේ රාශිගත වේ. මෙසේ මිථුන රාශි ගතවන බුධ දින හතක් තුළ වක්‍ර, අස්ත වෙමින් ජුනි 03 වෙනි දින 2.33 පැයට වෘෂභ රාශියෙහි ගෝචර වේ.
මෙම බුධ සම්ප්රාප්තියන් සමඟ...
චන්ද්‍ර, ගුරු - ශනි, රාහු - රවි, ගුරු - ත්‍රිකෝණ දෘෂ්ටිය කුජ චන්ද්‍ර සංයෝගය ආශි‍්‍රතව
ආත්මකාරක රවි වෘෂභ රාශිගතවෙයි
උත්තරායනය ගී‍්‍රෂ්ම සෘතුවෙහි මේෂ රවි 31 භාග වෙසක් මහේ පුර දියවක තිථිය වෘෂභ...
රවි චන්ද්‍ර චතුර්කෝණදෘෂ්ටිය, චන්ද්‍ර සිකුරු ත්‍රිකෝණ දෘෂ්ටිය, ශනි චන්ද්‍ර සංයෝගය, සෙනසුරු චන්ද්‍ර ජම්ම ඒරාෂ්ඨකය ආශි‍්‍රතව උත්තරායන ගී‍්‍රෂ්ම ඍතුවේ මේෂ, රවි 21 භාග බක්මහේ අව අටවක තිථිය ලත් කුජ දින වෘෂභ රාශිය, මකර නවාංශකය කැති නැකතෙහි දෙවන...
කම්කරු ජනතාවට සහන
පාසල් දරු දැරියනට වාසි
කලාකාමී ක්ෂේත්‍ර වලට යහපත
වෙළඳ ව්‍යාපාරවල දියුණුව
2021...
23 ශු උදේ 08.35 සිට උදේ 08.48 දක්වා
24 ශ උදේ 06.06 සිට උදේ 06.31 දක්වා
25 ර උදේ 07.36 සිට උදේ 08.04 දක්වා
26 ච උදේ 10.07 සිට උදේ 10.37 දක්වා
...මීට වසර හැට හැත්තෑවකට ඉහත දී මෙරට ජීවත්වූ ජනතාව ආධ්‍යාත්මික අතින් ඉතා උසස් අයවලුන් වූහ. එයට හේතුව නම් ඔවුන් ලෞකික ජීවිතයට වඩා අධ්‍යාත්මික ජීවිතයට මුල් තැන් දෙමින් උදේ හවා බැති සිතින් බුදුන් වඳිමින් දෙවියන්ට පින්දෙමින් යහපත්...
සූර්යයා මීන රාශියෙන් මිදී මේෂ රාශියට සංක්‍රමණය වන දින සිංහල අලුත් අවුරුද්ද ලබන බව පුරාණයෝ සඳහන් කළත්, සූර්යයා සංක්‍රමණය නොවන බව වර්තමානයේ පුංචි දරුවන් පවා දන්න කරුණක්. මේ සූර්යයා වටේට තිබෙන ග්‍රහලෝක 9 ක් කැරකෙනවා කිවුවට තවත් අලුත්...
ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් විෂ්ණු විංශතියට අයත් පීතර නම් යුග පංචාබ්දයෙහි පස්වන ඉද්වත්සර භේදනාමධාරි ශිව දේවතාධිපති “ඵලව“ නම් සංවත්සරය වනාහි මීන රවි 30 භාග බක්මස පුර පෑලවිය වරා දියවක නම් තිථිය මීන රවි 30 භාග බක් මස පුර...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960