වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
කුජ ශනි, ගුරු ශනි ෂඩ් කෝණ දෘෂ්ටිය රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ටිය, සිකුරු චන්ද්‍ර චතුර් කෝණ දෘෂ්ටිය ආශ්‍රිතව
දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි තුලා රවි 01 භාග - වප් මහේ පුර දොළොස්වක තිථිය, තුලා රාශිය- තුලා නවාංශකය- සිත 03...
ගතයුතු ද්‍රව්‍ය
කිරිබත්, කෙසෙල් ගෙඩි, කැවුම්, අග්ගලා, උක් හකුරු, තලගුලි, වෙනත් කැවිලි, පලතුරු, සුවඳ දුම්, කපුරු, සුදු මල් වට්ටි දෙකක්, අබ තෙල් පහන් දෙකක්, සරශ්වතී, ගණදෙවි රූප දෙකක්.
පළමු කොට තෙරුවන් සහිත...
ඉහත සඳහන් කළ නක්ෂත්ර 27 ට අයත් වන රාශි සහ ඒ් රාශි 12 ට අයත් වන නක්ෂත්ර ප්‍රදේශ වල විශාලත්වය මෙම සටහන් 3හි දක්වා ඇත.
මෙම නක්ෂත්ර සටහන් තුන සෑදී ඇති රාශි චක්‍රය බෙදෙන සෘක්ෂි සන්ධි ඔස්සේය. ඒ් අනුව මේෂ, සිංහ, සහ ධනු රාශි වලින්...
අපි බොහෝ දෙනා හොල්මන් නැතහොත් අවතාර ගැන අහන්න ආසයි. හැබැයි ඒවා සත්‍ය සිද්ධීන් වන්න ඕනෑ. ඒත් දකින්න කැමති නැහැ. ඒ කැමැති නැති නිසා නොවේ. භය නිසා හොල්මන් වැඩිපුරම පෙනෙන්නෙ අඳුර, තනිකම, හුදකලාව ඇති වූ වේලාවටයි. තවද දහවලටත් එවැනි දේ දුටු අයත්...
රාශි චක්‍රයේ රාශි දොළහට ඇතුළත් වන අංශක 360ක් වන හිරුගේ ගමනට සාපේක්ෂව කොටස් දොළහකට බෙදා ඇති ආකාරයටම පෘථිවිය වටා ගමන් ගන්නා සඳුගේ ගමන් මඟට පසුබිම් වන සමාන කොටස් 27කට බෙදා ඇත.
ඒවා නක්ෂත්ර හෙවත් නැකැත් යනුවෙන් හැඳින්වේ. රාශි චක්...
2 වන රාශිය ධනය දක්වන සටහනකි. දෙවන රාශියට අමතරව 10, 11 රාශි ගැන අවධානය යොමු කළ යුතු ය. මූල්‍යමය සාර්ථකත්වය තව දුරටත් තහවුරු කර ගැනීමේ දී ගුරු සිකුරු බුධ වැනි ග්‍රහයින් ගැනද අවධානය යොමු කළ යුතු ය. හත්වන රාශිය හා අටවන රාශිය හොඳින් ඇත්නම් විවාහයෙන්...
ඉතා සරල ලෙස ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඔබ වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම ලිපි පෙළ සකස් කර ඇත. ක්රිෂ්ණ මූර්ති පද්ධතිය යනු, පෙරදිග ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්රයේ නව රැල්ලක් ලෙස හඳුන්වමින් ඉතා නිවැරදි ලෙස පලාපල කථනය කළ හැකි තවත් ක්රමයකි.
...
සෙත් කවි සැදීමේ දී මෙලෙස අදාළ අධ්යයනකරුගේ නැකැත බලා නැකැත පාදයට හිමි අකුර සෙත් කවියේ මුලට යෙදීම යහපත් වේ. උදාහරණ වශයෙන් ගතහොත් ‘මා’ නැකැතේ ප්‍රථම පාදයෙන් උපන් කෙනෙකුට හිමි වන්නේ ‘ම ‘ යන්නයි. ඒ අනුව මංගල ලෙස යෙදිය හැකි ය....
මෙරට සමස්ත සර්පයන්ගේ සිරුරු පොදු ස්වරූපයක් ගනියි. සිලින්ඩරාකාර දිගු ශරීරයකින් යුක්ත වේ. නිසි ගෙල, කඳ එකම ස්වභාවයක් ගනියි. එම අංග වෙන් වී පිහිටීමක් නිරූපණය නොවේ. අපර භාගය සිහින් ස්වභාවයක් ගනියි. එය එක ළඟින් වූ කොට හැඩයක් සමහර සතුන්ගෙන්...
කෙනෙක් සමාජයක් හෝ දෙයක් සම්බන්ධව ඇති වන කිල්ල ගැන නියම කාලය තුළදී විය හැකි අනිටු විපාක වළක්වා ගැනීමට නම් නියමිත චාරිත්‍ර විධි පැවැත්විය යුතුයි. ශරීරය අනුව බොහෝසේ කිලි ඇති වෙන්නේ කාන්තාවන් සම්බන්ධයෙනි. ලෙඩ දුක්, මරණ, දරු උපත් ආදිය පිළිබඳව...
උපන් මොහොතේ පටන් අපි සංඛ්‍යා සමඟ ජීවත්වෙමු. ජීවිතයට අදාළව සංඛ්‍යා වැදගත් වේ. ඒ අනුව උපන් වර්ෂයට, මාසයට සහ දිනයට අදාළව ජීවන අංකය සොයා ගත යුතුය. උදාහරණයක් වශයෙන් ජීවන අංකය සොයා ගත යුත්තේ මෙසේය.
උපත 1944.06.20 යැයි සිතමු. ඒ අනුව...
මෙලොව ජීවිතයට යස ඉසුරු ළංකර ගැනීමත්, ලෙඩ රෝග සුවකර සෙත ශාන්තිය උදාකර ගැනීමත් නා නා මාදිලියේ ඕනෑ එපාකම් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමේ අදහසින් මලින් , දුමින් , දීපයෙන් හා ගාථාවෙන් , වචනයෙන් ලෝක සත්වයාට වඩා ඉහළ තැනක වැජඹෙන අදෘෂ්‍යමාන දෙවියන්ගේ සිත්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960