වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මෑතක සිට ලංකාවේ ලිංගික අපචාර(ඉඥය චඡභඵඥ) හෝ අපයෝජන නැත්නමි ලිංගික අපරාධ වල වර්ධනයක් දක්නට ලැබෙන අතර ඒවා බොහොමයක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්වල සිරස්තල බවට පත්වී ඇති බව පෙනෙන අතර සමාජ මාධ්‍යයන් ඔස්සේද මෙවැනි තොරතුරු නිතරම පාහේ විකාශය වන...
ස්කන්ද කුමරු ශිවගේ ලලාමාක්ෂියෙන් නිකුත් වූ ගිනිපුපුරු සයකින් උපන් බව එක් දේව කතාවකින් කියවේ. අග්නි විසින් ශිව දෙවියන් විසින් නිකුත් කළ ගිනි පුපුරු ගංගා නදියට දැමූ කල එය හිමාලයේ සරවන නම් වට වැටී ඒවා කුඩා ළමයින් බවට පත්විය.එහිදී නීල...
තම ලග්න කේන්දරයට අනුව තමාගේ දියුණුවට අතහිත දෙන ග්‍රහයන් හඳුනා ගැනීම ඉතා අත්‍යවශ්‍ය වූවකි. ඒ අනුව ලග්න කේන්දරයකට ශුභ ඵල දෙන ග්‍රහයන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් සිටිය හැක. එලෙස ලග්න කේන්දරයට අනුව ශුභඵල දෙන ග්‍රහයන් අතුරින්, යම් ග්රහයෙකුට...
ග්‍රහයෝ මඟින් විවිධ දෑ නිවේදනය කෙරෙති. උදාහරණයක් වශයෙන් රවි හෙවත් සූර්යයා මඟින් පියා, රාජ්‍යය, ඊශ්වර දෙවියන්, පද්මරාග මැණික, අහස්යානය, නිකල් ලෝහය.
ඉඹුල් වෘක්ෂය, තඹ වර්ණය, නැඟෙනහිර දිශාව, රතු වස්ත්‍ර වැනි දෑ නිවේදනය කෙරෙති....
සූර්යයාට පමණක් කුඩා වූ තරුව ගුරු තරුවයි. රශ්මිය පැතිරීම ද සූර්යයාට පමණක් දෙවෙනි වෙයි. එහෙත් සිකුරු තරුව මෙන් දීප්තිමත්ව නොපෙනේ. ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් එකදහස් තුන්සිය වාරයක් වෙයි. ඈත පුරාණයේ සිට ගුරු ග්‍රහයා ගුරුමෙන් සලකනු ලබයි. මනුෂ්‍යයාගේ වැඩි...
මැණික් ප්‍රතිකාර ක්‍රමයට වඩා ජන්මීන්ට අපල කරන ඒ ඒ ග්‍රහයන්ට අයත් වෘක්ෂයන්ට සාත්තු සප්පායම් කිරීමෙන්ද ඒ ඒ ග්‍රහයන්ට අයත් වෘක්ෂයන්ට එකී ග්‍රහයන්ට අයත් හෝරාවන් ඇතුළදී ස්පර්ශ කිරීමද නොවරදින සුළුවූත් සාර්ථක වූත් ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ ය...
සැප සම්පත් සහ සුවයද දරුඵල සහ ජය ශ්‍රී සතුටද දෙන තෙමඟුල් උත්සාහයද, ඇතිකරන ගිය දැයෙහි කර්මපල පවසන නොයෙක් සැපදෙන කුල යසස හා ආයු වැඩිකරණ නපුරුතම උවදුරු දුරු කරන ගුණගණයනට නිවසක් බඳු වූ ජම්මපත්‍රය ඡ්‍යොතිෂය පිළිගනු ලබන්නාගේ සුපිරිසුදු...
පුද්ගලයෙකු මෙළොවට බිහි වී නිසි අඟ පසඟ හිමිව නිසි අධ්‍යාපනයක් ලබා යෝග්‍ය රැකියාවක නිරත වී යුගදිවියට ඇතුළත්ව වාසනාවන්ත දූ දරුවන් ලබා කාලයකින් ඇවෑමෙන් නිරෝගීව දීර්ඝායුෂ භුක්ති විඳීමට ජන්ම පෙර වාසනාව තිබීම අනිවාර්ය වේ.
අහස්...
සුබ දිසාවන් හඳුනා ඒ ඒ පිළිවෙළට ක්‍රියාකාරකම් සිදුකර යහපත් දිවියකට මඟ පාදාගන්න
කැදැල්ල මනරම්ව තනා අවසානයේ සොඳුරු සිහින දකිමින් කැදැල්ලට ගොඩවදින බව සැබෑවකි. ඔබ දන්නවාද නිවෙසක කෙතරම් වාස්තු විද්‍යානුකූලව...
කන්‍යා රාශිය කිව්වේ මේෂ ලග්නයෙන් ආරම්භ කළාම හයවැනි රාශිය. මේ රාශියන් මිථුන රාශියත් අයිති බුධ ග්‍රහයාට. බුධ කිව්වේ බුද්ධියට අධිපති ග්‍රහයා බව නැවතත් නොකිව්වට දන්නවනේ. ඒ වගේම වායු ගෙඩි හදන්නත් දක්ෂයා. සිංහ රාශියට, වෘශ්චික රාශියට මාරකයි.
...
කිසියම් ජන්මියෙකු මීන ලග්නයෙන් ජන්ම දායාදය ලබමින්, මීන රාශිය සිකුරු ග්‍රහයාගේ උච්ඡ ක්ෂේත්‍ර රාශියද වන නිසා ඒ මොහොතේම ලග්නයේ අනෙකුත් ග්‍රහයන්ගෙන් තොරවෙමින් සිකුරු එතනම යෙදීමෙන් මාලවී යෝගය ලැබීමේ වාසනාව ලැබෙනවා ඇත. මෙයට නිදසුන් කිහිපයක් ම ගෙනහැර...
කුජ ග්‍රහයා හැඳින්වීමට බොහෝ ඡ්‍යොතිෂවේදීන් නම් කිහිපයක් ම භාවිතයේ දී යොදා ගනී. කොහොම භාවිතා කළත් කුජ කියන විට ඇඟ කිලිපොලා යන ගතියක්, සිතට බියක්, සංකාවක්, ඇති කරයි. අඟහරු යනුවෙන් බොහෝ දෙනා අතර ප්‍රචලිත වී ඇති මෙම ග්‍රහයා භූමි පුත්‍ර...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960