වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මෙලොව ජීවත්වන මිනිසා ඇතුළු සියලු සත්වයින් මොහොතක් හෝ වැඩිපුර ජීවත්වීමට ආශා කරති. කුරා කුහුඹුවන් ඇතුළු තිරිසන් සතුන් අනතුරක් දුටුසැණින් ආරක්ෂක ස්ථානයකට ගොස් සැඟවෙන්නේ එම ජීවිතාශාව නිසාය. මිනිසා ද සිය ආයුකලය දීර්ඝ කරගැනීම සඳහා...
විපරිත රාජ යෝගය යෙදෙන්නේ ලග්න කේන්දරයකට දැඩිව අශුභ ඵල දෙතැයි සැලකෙන 6, 8, 12 යන දුෂ්ට ස්ථාන සහ එහි අධිපතියන් කේන්ද්‍රකොට ගෙනය. ඒ අනුව ලග්න කේන්දරයක 6 අධිපති හය වැන්නෙහිම හෝ ඉතිරි දුෂ්ට භාව දෙක වන 8, 12 හි තැන්පත් වීමෙන් හර්ෂ නම් යෝගය යෙදෙන...
මෙහෙම ලිවුවේ කියවල අවසාන වන කොට වැඩියෙන් අවබෝධ කරවන්නයි. ඕනෑම දෙයක් උගැන්නුවට වැඩක් නැහැ අවබෝධ නොවෙනව නම්. නමුත් අවබෝධය තිබෙනව නම් උගැන්නුවේ නැති වුණත් වටහාගන්න හැකියාවක් තිබෙනවා.
උගන්වනවා කිවුවේ ගුරුවරයා විසින් තම ශිෂ්‍ය /ශිෂ්‍යාවන්ට යමක්...
ග්‍රහ මණ්ඩලයේ මනාලිය වශයෙන් සලකනු ලබන සිකුරු පෘථිවියට එක් පැත්තකින් ද අනිත් පැත්තෙන් කුජ ද පිහිටා ඇත. සූර්යාගෙන් අංශක 48 කට වඩා ඈත් නොවේ. මෙම ග්‍රහයා අලුයම කාලයේදීත් ඉර බැස යන කාලයේදීත් අපේ පියවි ඇසට පෙනෙන අතර උදයේ දකින විට පහන් තරුව වශයෙන් ද සවස...
රාශි චක්‍රයේ සියලුම රාශි උප කොටස්වලට බෙදී ඇත්තේ මෙසේය, නක්ෂත්ර වළල්ලේ මේෂ රාශිය තුළ, කේතු හිමි අස්විද, සිකුරු හිමි බෙරණ යන නක්ෂත්ර දෙකත් රවි හිමි කැති නක්ෂත්රයේ පළමුවැනි පාදයත් සමඟ නක්ෂත්ර...
කලත්‍ර ස්ථානය ජල රාශියක් හෝ ද්වි ස්වභාව රාශියක් හෝ වී කුජ එහි සිටීම අයහපත් බව කිව යුතු ය. හත අධිපති සහ දෙක අධිපති බලවත්ව සිටිවිට හත සුබ ග්රහයිනට පෙනෙනවා නම් දෝෂ සහිතයි.
අඟහරු හතේ නීචව සිටියදී හත අධිපති ඉතා දුර්වල...
ඡ්‍යොතිෂ පුවත්පත්, ඡ්‍යොතිෂ සටහන් වැනි ඡ්‍යොතිෂයට අයත් ඕනෑම පොත පතක් කියවා ඔබ ජය ලබන්න ඕනෑ. ඡ්‍යොතිෂයේ අරමුණ ඒකයි. ඡ්‍යොතිෂය කිව්වේ ශාස්ත්‍රයක්. ශාස්ත්රයකින් කරන්නෙ හොඳ නරක පැහැදිලි කිරීමක්. වගාවක් කළොත් අස්වැන්න ලැබෙනවා. අස්වැන්න...
බැලූ බැල්මට කැපී පෙනෙන අංග ලක්ෂණයක් වූ ඇහිබැම ද දේහ ලක්ෂණ විද්‍යාවේදී විශේෂ ස්ථානයක් ගනී. කායික විද්‍යා අංශයෙන් ද බලන විට ශරීරයේ යම් යම් කොටස්වල ක්රමික පැවැත්ම සඳහා සොබාදහම විසින් යොදන ලද රැකවරණ මහත් රාශියක් ඇති බව පෙනේ. ඇස්වල...
සදෙව් ලොවට අධිපති මහේශාක්‍ය ශක්‍ර දේවේන්ද්රයාගේ ද, අති ශ්‍රේෂ්ට ගුරුවරයා වූ සුරගුරු හෙවත් බ්රහස්පතී පුෂ්ටිමත් ස්ථූල, අංග සම්පූර්ණ ශරීරයක් ඇති තේජවන්ත ශක්තිවන්ත වංශවතකු ලෙස ඉපැරැණි ජ්‍යොතිෂ ග්රන්ථයන්හි දක්වා තිබේ. තාරකා විද්‍යාවට...
යම්කිසි පුද්ගලයකුට අදාළව ශුභ කාර්යයක් කිරීමට ශුභ නැකැතක් සෑදීමේදී එම පුද්ගලයා උපන් නැකැතට ගැළපෙන නැකැතක් තෝරා ගත යුතුය. මේ අනුව සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී යන මූලයන්ට අයත් නැකැත් ශුභ වැඩවලට යොදාගැනීම යහපත් වේ.
එම...
යමකුගේ සෙනසුරු බලවත්ව සිටියදී රවි හෝ සඳු ඔහු දුටුවහොත් ඔහු විදේශගත නොවිය යුතුය. පාප ග්‍රහයන් නවවැන්නේ සිටීම හෝ රවි සඳු දෙදෙනා එහි සිටියදී අසුබ දෘෂ්ටිවලට ලක්වීම විදේශවලදී කරදර, අනතුරුවලට ලක්වීමට හේතුවකි.
...
බැබලීම –ආලෝකය – දීප්තිය යන්න ඡ්‍යොතිෂ් ශාස්ත්රයේ අරුතයි. අනාදිමත් කාලයක සිට පැවත එන මේ මාහැඟි විෂයය අද කොතෙක් ලොව දියුණු වුවද මුල් තැනේ වැජඹෙයි. ඡ්‍යොතිෂය බොරුයයි එම විෂයයට ගරහන මූලධර්මවාදී අතළොස්සක් පිරිස නිසා යම් තරමකින් එයට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960