වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
යම් කෙනෙක් මෙලොව ජනිත වූ මොහොතේ ක්ෂිතිජයේ පිහිටා තිබූ ග්‍රහ තාරකාවන්ට අනුව ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත්‍රය සැකසේ. ඒ අනුව එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ උපන් වේලාවට අනුව නැකැත් හිමිවේ.
අස්විද නැකැත
...
ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ සිටින බැතිමතුන් තෙරුවන් සරණ යෑමත් දේව වන්දනාවත් එකට ගොනුකර තිබෙන බැව් පෙනේ. සමහර විට බුදුන්වහන්සේට වැඳීමටත් වඩා දේව වන්දනාවට මුල් තැනක් දී ඇත්ද යන්න සමහර විට පෙනෙන කරුණකි. කායික මානසික පීඩාවක් ඇති වූ විට...
දින දර්ශනය ගැන සඳහන් කරන විට ඊජිප්තුව අමතක කළ නොහැකි ය. ඒ මුල්ම දින දර්ශනය නිපදවන ලද්දේ ඊජිප්තුව නිසයි. එය ක්‍රි.පූ. දෙසිය හතළිස් එකේ දී එළි දක්වා ඇති බවටයි විශ්වාස කරනු ලබන්නේ. මෙම දින දර්ශනයට මාස දොළහක් තිබූ අතර එහි අවුරුද්දට තිබී...
අපේ පැරණි අය ගොවිතැන් කටයුතු සහ වෙදකමේදී ඉගෙනීම් කටයුතුවලදී ඡ්‍යොතිෂ විද්‍යානුකූලව නැකත් යෝග සහ කරණ උපරිම අයුරින් යොදා ගත්හ.
සාමාන්‍ය අය පවා යෝග හා කරණ භාවිතා කරන ලදී. විශේෂයෙන්ම ගොඩ මඩ ගොවිතැන්වලදී වී වැපිරීම ඇට තවන් දැමීම් ආදිය යොදා ගන්නේ...
විවාහය යනු විනෝදයට කරන ක්‍රියාවක් නො වේ. සෑම කෙනෙක් ම විවාහ වන්නේ දෙදෙනා අතර මුළු ජීවිත කාලයට ම සාර්ථක යුග දිවියක් ගත කිරීමටය. කොතරම් සාර්ථක යුග දිවියක් ගත කිරීමට උත්සාහ කළත් ජීවන ගමන යන විට වරින් වර බාධක, කරදර හා ප්‍රශ්න මතු වී විවාහය දෙදරා යාමට...
දෙවියන් වහන්සේ යෝබ්ට මෙසේ ප්‍රකාශකොට ඇත. “කට කැති නැකැතයි සෞම්‍ය ගුණ බන්ධන කරන්ට පුළුවන්ද? අහසෙහි නියමයන් තා නොදන්නෙහි ද එහි ආණ්ඩුව පොළොවෙහි තබන්ට පුළුවන් ද? කැති නැකැත ආදී තාරකාවල ශුභාශුභ ගුණ නොහොත් කෲර සෞම්යාදී ගුණ තිබෙන බැව් ජේසුතුමාගේ...
බොහෝ කලකට පෙර රෝමවරුන් දෙසැම්බර් මස 25 වැනි දින හිරු පිදීමේ උත්සවයක් පවත්වනු ලැබීය.3 වැනි ශතවර්ෂයේදී රෝම අධිරාජ්‍යය කිතු දහම වැළඳගත් පසු එහි නරපති කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා රෝමවරුන්ගේ හිරු පිදීමේ උත්සවය වෙනුවට එදින කිතුණු උපත සැමරීමට යොදාගත යුතු...
ශනි හෙවත් සෙනසුරු අන් ග්‍රහයන් අතරින් විශාලත්වයෙන් දෙවෙනි වෙයි. කුඩා වන්නේ බ්‍රහස්පති ග්‍රහයාට පමණි. සූර්යයාගෙන් බොහෝ ඈත අවකාශයේ පිහිටා ඇති බැවිනුත් ආලෝකය නැති කහ වර්ණයෙන් අපට දර්ශනය වන බැවිනුත් එය අඳුරු තාරකාවක් ලෙස සැලකේ.
මෙහි විශ්කම්භය...
බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනෙකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ඡ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු විසින් හඳුන්වා දී තිබෙන්නේ.
තමන්ගේ කේන්දරේ එම ග්‍රහයා පිහිටි ස්ථානය අනුව ඔහු හා සබැඳී භාව පල...
සඳු සිතට හා සිකුරු සෞන්දර්යට බලපෑම් කරන ස්ත්‍රී කාරක තාරුණ්‍යයේ ග්‍රහයින් දෙදෙනෙකි. පාපීන් නොවෙති. ශුභ ඵල කාරකත්වයේ ගෙන දෙන ග්‍රහයින් යුගලකි. කිරි පැණිසේ ය. සංයෝගය මේ යුවළගේ මසකට වරක් යෙදෙයි. සඳු සිකුරු යෝගය බලවත්ව කේන්ද්‍රයක පිහිටීම නිසා ලෞකිකමය...
රවි වටා වේගයෙන් භ්‍රමණය වන සෞරග්‍රහ මණ්ඩලයේ මේෂයෙන් ආරම්භ වූ 10 වැන්න හා 11 වැන්නයි. ඒ මකරය හා කුම්භ රැසයි. මේ රාශි දෙකත් අනිකුත් ග්‍රහයන් වගේමයි ප්‍රතිඵල දෙන්නේ. නමුත් මේ දෙදෙනාගේ භවාධිපති ගැන දැනගත්තම කියාවි අනිත් ග්‍රහ රාශි වගේ නොවෙයි...
අඩදබර රණ්ඩු කෝලාහල ඔහුට ගාණක් නැත. කරදර තුවාලවලට භය සැක නැත. ලේ දැකීම පී‍්‍රතියකි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමට ද කැමති වේ.
සෙනසුරු වාගේ අල්ලාගෙන දුක් කරදර වදදෙන සිරිතක් අඟහරුවාගේ නැත. කරන දේ එකවරම කර එයින් අයින් වෙයි. මොන දෙයකට ගියත්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960