වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
චීන රාශි චක්‍රයේ රාශි සතුන්ගෙන් සංඛේතවත් වේ. ඒ අනුව එහි පළමු වැනි රාශිය වන්නේ මීයා ය. මීයාගේ වසරක උපන් අය මීයාගේ රාශියට අයත් වේ. 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008, 2020 යන වසරවල උපන් ඔබ මීයාගේ රාශියට අයත්ය. මීයාගේ රාශියේ පුද්ගලයන්...
බොහෝ අයගෙන් ආ පැමිණිල්ලක් තමයි ඒ ගුරුකම හරි ගියේ නැහැ කියන එක. ඔබ කොච්චර මැතිරුවත් ඒවා දැන් කඩවල තිබෙන සාමාන්‍ය ලුණු නම් ගුරුකම අහක යනවා. ඒවා වල අයඩින් මිශි්රතයි. අයඩින් මුහුදෙන් ගත් හැටියෙන් මිශ්‍ර කරනවා. ඒක නිසා අයඩින් මිශ්‍ර නැති ලුණු...
පාසල් දරුවන් දඩබ්බර වන කාලයක්
වසංගත රෝග වේගයෙන් ව්‍යාප්ත වෙයි
සෞඛ්‍ය, අධ්‍යාපන අංශවල ව්‍යාකූලතා
ජලාශ්‍රිත අනතුරු බහුල වේ...
ගිය සතියෙහි ‘යෝනි’ හෙවත් යොන් අටක් ඇති බවත් එහි නාමත් අවසාන වශයෙන් අප හඳුනාගත් බව ඔබට මතක ඇතිවාට සැක නැත. මේ අටදෙනා ගුරුලා, බළලා, සිංහයා, දිවියා, නයා, මීයා, ඇතා සහ මුවා වශයෙන් හඳුනා ගැනෙන අතර ඔබ මේ අටදෙනාගෙන් එකෙකුගේ අයිතියට නතු වෙයි...
ශක වර්ෂ 1945ක් වූ වෘෂභ රවි 05 භාග වෙසක් අමාවක ලත් කිවිදින සිට එම රවි 11 භාග පොසොන් පුර සැටවක ලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - වෘෂභ
කුජ - කටක
බුධ - මේෂ(නිවෘත)
ගුරු - මේෂ
ශුක්...
ඡ්‍යොතිෂයේ කාම ත්‍රිකෝණය කිව්වාම ඔබට කිසියම් සිතුවිල්ලක් පහළ වුණා නේද?. ඔබ හිතුවා තරමක් නිවැරැදියි. ඒත් සම්පූර්ණයෙන්ම නොවේ. කාමය මනුෂ්‍ය වර්ගයාට සතා සිවුපාවාට නැතුවම බැරි එකක්. සතා සිවුපාවා නම් ඌට සරිලන අය ඉවෙන් තෝරා ගන්නවා. මනුෂ්‍යයාට ඒ...
ලග්න කේන්දරයක රාශි 12ක් ඇති බව අපි දනිමු. ඒ හැම රාශියක ම අධිපතියන් ඊට යාබදව ඇති රාශියේ අධිපතියන් සමඟ යෝග වීමෙන් පැන නඟින යෝග 12ක් වෙයි. මේ සමහර යෝග ශුභ පල, දෙන අතර, සමහර ඒවා අශුභපල ගෙන දෙයි. උදාහරණයක් වශයෙන් 9 සහ 10 අධිපතින් යෝග වීමෙන් පැන...
“වයස අවුරුදු 29 යයි නේද දැන්. කඩහන්දි කාලයක් ගත කරන්නේ, අනතුරු, මාරක යෙදෙන්න පුළුවන්. විවාහ වෙන්න හොඳ නැහැ. පහන් 29ක් බෝධීන් වහන්සේට පූජා කරල මල් වට්ටි විසි නවයකුත් පූජා කරන එක හොඳයි. තමුන්ගේ අතේ රියනේ ප්‍රමාණයට රතු රෙදි කැබැල්ලක් අරගෙන...
මේ වෙසක් දිනවලදී අපට නිරතුරුවම අසන්නට ලැබෙන්නේ සුවපත්වේවා, දීර්ඝායු වේවා යන ආශීර්වාදයන්ය, දීර්ඝායු ලබන්නට පෙර පින් එකතු වී තිබිය යුතු වෙයි. පෙර පින් කර ඇති අයට, දීර්ඝායු විඳීමේ වාසනාව ඇත්තේදැයි දැනගතහැකි ආකාරය, ජන්ම පත්‍රයක්...
පරිසරයේ අඳුරු ගතිය වැඩි වෙයි
ආදරය-ආලය බිඳ වැටේ
දරුවන්ට, කාන්තාවන්ට අපල
කොරෝනා, මී උණ, ඩෙංගු, පාචනය වැඩි වන ලකුණු
සොරුන්-වංචනිකයන් නීතියේ රැහැනට
රවි ග්‍රහයා 2023 මැයි මස 15 වන සඳු දින පෙ.ව....
කාලගුණික – දේශගුණික – පාරිසරික ලෙස පීඩාකාරි තත්ත්වයක්
දැඩි සුළං නිසා සයුර වියරු වීමෙන් ධීවර බෝට්ටු, යාත්‍රාවලට දැඩි හානි
ගම්බිම් සිසාරා ජලගැලීම් නිසා ජනතාවට අපහසුතා...
මතු සිදුවන කරුණක් සම්බන්ධයෙන් පූර්ව නිමිති ලෙසින් අද යම් යම් කරුණු පෙනීමට පුළුවන. ලොවට වැඩ සලසා සෙත සලසා මහා ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ ප්රාදූර්තභාවයේ දී අසිරිමත් පූර්ව නිමිති කල් තබා ම පෙන්වන්නේ ය. එමෙන් ම දුර්දන්තයන් රටට සමාජයට විපත්තිකාරී...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960