වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ගුරු හාමී ඇද වැටුණයි කකුළු වලේ
හඳ හාමී බඩු කිරුවයි වෙළෙඳ සැලේ
රතු හාමී දබර කරයි මෝර වලේ
කළු හාමී නොන්ඩි ගසා වැටුණි කලේ
...
වර්තමාන සමාජයේ මුත්‍රා රෝගවලින් පීඩා විඳින ජන සංඛ්‍යාව ඉහළය. මුත්‍රා පරීක්ෂණය සඳහා රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව මඟින් එහි සත්‍යතාවය තහවුරු වන්නේය. ඒ අනුව ස්ත්‍රීන් හා පුරුෂයන් අතරින් ස්ත්රීන්ට මුත්‍රා රෝග වැලඳීමේ ප්‍රවණතාවය ඉතා ඉහළය...
විවාහයක් ඇති වන්නෙ පොරොන්දම් පරික්ෂාවකින්ම නොවේ. සංසාරයේ පතා ගෙන ආ විදියටත් විවාහ සිදුවනවා. ඛේමා, උත්පලවන්නා, පටාචාරාලාගේ විවාහයන් අයහපත් වුණාට ඉතාමත් යහපත් ශී‍්‍රයෙන් වූ පතාගෙන ආ විවාහයක් තමයි යසෝදරා සිද්ධාර්ථ. ඒ වගේ විවාහය ඉතා දුර්ලභයි....
2023 අපේ‍්‍රල් 22 ශනි දින අලුයම 5.13ට ගුරු හෙවත් බ්‍රහස්පති මේෂ රාශියට පිවිසෙයි. අස්විද, බෙරණ සහ කැති නැකැතේ පළමු පාදය පසු කරමින් 2024 මැයි 01 දක්වා මේෂ රාශියේ ගමන් කරයි.
ගුරු සූර්යයාට පමණක් කුඩා වන අතර, නැකැත්...
සමාජයේ මූලිකම ප්‍රශ්නයක් බවට පත්වී ඇත්තේ විවාහයයි. අන් කවරදාකටත් වඩා විවාහය ප්රමාදවීමත් සිදුවන විවාහ දික්කසාදයට යෑමත් එන්න එන්නම වැඩිය. උසාවියකට දික්කසාද නඩු දිනකට විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වේ. සතියෙන්, මාස කීපයකින් හෝ වසර දෙක...
2023 මාර්තු 31 අලුයම 3.56ට ඇතිවන ග්‍රහ සටනින් සිකුරු යුරේනස් පරදවා අභිමානයෙන් යුතුව සිය නිවෙසක් වන වෘෂභ රාශිය කරා ගමන් කරයි. මේෂ රාශියේදී මෙම ග්‍රහ සටන සිදුවේ. බෙරණ නැකතද පවතී. එය සිකුරුගේ නැකතකි. මේෂ රාශිය කුජගේ ය. කුජ සෙන්පතිය. ඒ...
බඩ දැවිල්ල අද සමාජයේ බහුලව පවතින රෝගයකි. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ “ගැස්ට්‍රයිටිස් “ ලෙසින්ද ආයුර්වේදයේ “අම්ලපිත්ත” ලෙසින්ද හැඳින්වේ. අම්ලපිත්ත යනු වැරැදි කෑමබීම හා ඇවතුම් පැවතුම් මුල් කරගෙන හටගන්නා රෝගයකි. රෝග ලක්ෂණ පහළවීමත් සමඟ...
මිනිස් ජීවිතයේ බොහෝ රහස් කේන්ද්‍රයේ කොටු 12 තුළ සැඟවී තිබෙනවා. ඒක හරිම පුදුමසහගතයි. මේ ගැඹුරු ශාස්ත්‍රය දෙවියන් විසින් ඍෂීන් අතට පත් කරන්නට ඇත්තේද යහපත් මිනිස් සමාජයක් ගොඩනැගීමේ හා අපට අවශ්‍ය තොරතුරු කල්වේලා ඇතිව දැන ගැනීමේ පරමාර්ථය...
අපල කියන්නෙ අපි පෙර සංසාරයේ කරපු වගේම මේ භවය තුළ කරන අකුසල කර්ම පල දීමයි. එතකොට තමා ඔය කට්ටිය කියන්නෙ අපල කියලා, අපල ඇති කියනවා.
ගොඩක් අය සෙනසුරු අපල,එතකොට එරාෂ්ටක අපල, එතකොට රාහු අපල, එතකොට කේතු අපල, එතකොට විවාහ...
උත්තරායනය වසන්ත සෘතුවෙහි මීන රවි 14 භාග බක් මහේ පුර සතවක තිථිය ලත් මාර්තු 28 වැනි කුජ දින දහවල් 12.22 ට සෞරග්‍රහ මණ්ඩලයෙහි බුධ ගුරු දැවැන්ත සංග්රාමයෙකි. බුධ ගුරු දෙදෙනා බුධ හිමි මිථුන රාශියෙහි එකිනෙකා අභිබවා ගමන් කිරීමෙහි උත්සාහ...
ධනු හා මීන ලග්න හිමියන්ට මිල මුදල් ලොතරැයි ජයග්‍රහණ
ව්‍යාපාර දියුණුව සෞභාග්‍යය උදාවන කාලයක්
මීන රාශි ගතව සිටි ගුරු හෙවත් බ්‍රහස්පති 2023 අප්‍රේල් මස 22 වැනිදා පූ.භා. 5.13 ට මේෂ රාශියට සම්ප්...
මීන රාශිය කටක නවාංශකය, පුවපුටුප 04 පාදය, උත්‍රපුටුප 01,02,03,04 රේවති 01,02,03,04 පාද ගුරු, ශනි, බුධ ග්‍රහයන් හිමිව අපි‍්‍රයෙල් 14 පස්වරු 02.59 දක්වා උත්තරායනය වසන්ත ඍතුවෙහි මැදින් මහේ අටවක තිථිය මීන රවි 01 භාගය මාර්තු 15 බුධ දින පෙරවරු 06....
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960