වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
එම්. ඩබ්. ආරියසිරි - අම්පාර
ප්රශ්නය- මාගේ ඉදිරි අනාගතය කෙබඳු වේද?
පිළිතුර-
ඉදිරි කාලය උපශාන්ත ලෙස ගත කළ හැකිය. දැනට ඒරාෂ්ඨක අපල නැතිමුත් මුත්‍ර වකුගඩු සම්බන්ධ අසනිපවලට ඉඩ ඇත. ගෙදර බුදු මැදුරට දිනපතා ඖෂධ ගිලම්පස...
හිමිදිරි පාන්දර කොණ්ඩදෙණිය පන්සලේ ගේට්ටුව අභියස සුඛෝපභෝගී බෙන්ස් කාරයක් නතර විය. අපේ හාමුදුරුවන් වහන්සේ බෝමළුව ඇමද අහවර වූවා පමණි. මේ කවුරුන්’දැයි දැන ගැනීමට උන්වහන්සේ ගේට්ටුව අසලට වැඩම කළේය.
“අවසරයි අපේ හාමුදුරුවනේ”
අපි මේ කොළඹ...
අපේ දේශීය පාරම්පරික වූ ඡ්‍යොතිෂයත් වාස්තුවත් එදා පැරැණි ගැමියන් ඉතාම ඉහළින් අගයකොට සලකන ලදී. ඔවුහු දෛනික සියලුම සුබ වැඩකටයුතුවලදී නැකත්, යෝග හා කරණ උපයෝගී කර ගත්හ. දිනක් එළිවීමට සිංහල පැයක් තිබියදී උදාවන්නේ බ්‍රහ්ම මූහුර්තියයි. ඉර උදාව 6.00 නම්...
ඔබගේ ලග්නය අනුව වඩාත් ගැළපෙන වර්ණ සහ කටයුතු ජය ගැනීමට සුදුසු දින තෝරා ගැනීමෙන් ඔබගේ අරමුණු ඉලක්කය කරා යාමට පහසුවක් වනු නො අනුමානය
මේෂ ලග්න හිමියන්ට
රතුපාට, රෝසපාට, සුදුපාට සුදුසු වේ. එසේම ඔබට ශුභ දවස් වන්නේ...
සැමදා හිමිදිරි පාන්දර අවදිව කොණ්ඩදෙණිය පන්සලේ බෝමළුව ඇමදීම් කොට පවිත්‍ර කිරීම කොණ්ඩදෙණිය හිමියන්ගේ පුරුද්දකි. ආවතේවකම් කිරීමට සහායකයන් කෙතරම් සිටියත් එය තම අතින්ම සිදුකිරීමට හාමුදුරුවන් වගබලා ගත්හ. ඊළගට දේව මන්දිරය ඇමදීම් කටයුතු, පහන් දැල්වීම්,...
විවාහයක් යනු වෙනස්ම පරිසර දෙකක හැදී වැඩුණු දෙදෙනකු එක වහලක් යට එක්තැන්වීමකි. එහිදී එකිනෙකාගේ අදහස් උදහස් වෙනස් වූවත් දෙදෙනාගේ අන්‍යෝන්‍ය බැඳීම අනුව එම සබඳතාවය දෙදෙනාට අවශ්‍ය පරිදි ගළපා ගනු ඇත. එසේ ගළපා ගැනීමට ප්‍රථමයෙන් බොහෝ දෙනා තම පවුල් පසුබිම්...
ශකවර්ෂ 1945 ක් වූ මකර රවි 19 භාග දුරුතු අව සතවක තිථිය ලත් කිවි දින සිට එම රවි 25 භාග දුරුතු අව තෙළෙස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – මකර
කුජ – ධනු ( 05 දා රාත්‍රි 09.43 මකර)
බුධ – මකර
...“කෝ මේ දාහතේ ඇඳේ ලෙඩා? කවුද සිරියාවතී නේද?”
මිසී එයා ලැට් එකට ගියා. ආ මේ එන්නේ”
“මොකද මේ බත් කාල නැත්තේ. උදේ නේද දරුවා හම්බ වුණේ. කොයි තවම නෑවෙත් නැද්ද. හා හා නාල කනවා. අපිට නාවන්ඩ නම් බැරුවා.”
මිසී ගෙදරින් මිරිස් හොද්දක් එක්ක...
මේ මෑත දිනෙක එක්තරා අලුත විවාහ වූ යුවළක් ඇවිත් ඒ අය අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයකට හොඳ නැකතක් ඉල්ලා සිටියා. ඒ සමඟම කියා සිටියා ගිය වර වෙනත් කෙනෙකුගෙන් ගත් නැකතක් නිසා ලොකු පාඩුවක් වුණා කියලා. ඒක නිසා මහත්තයෝ අපේ කේන්දරයේ කුරුල්ලා රජවෙන වේලාවම...
ජනවාරි මාසයේ 6, 15, 24 දිනයන්හි උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර ඔබ සිකුරු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වන බැවින් ජනවාරි මාසයේ බලයෙන් ඇති විය හැකි දුෂ්කරතා සමනය වෙමින් වාසි...
එළැඹෙන පෙබරවාරි 01 ගුරුදින පස්වරු 02.23ට දැනුමට අධිපති බුධ ග්‍රහයා මකර රාශි ගත වී පෙබරවාරි 20 අලුයම දක්වා පවතී. මේ කාලය තුළ ස්ත්‍රී පුරුෂ දෙපිරිස අතර සබඳතා වැඩි වේගයකින් ඇති වන බව ඡ්‍යොතිෂයේ සඳහන් වෙයි. එසේම හඳුනා නොගත් රෝගාබාධ ව්...
හස්ත රේඛා පරික්ෂාවකදි ඉතාම වැදගත් වු ප්‍රධාන රේඛා පසුගිය සතියේ ලිපියෙන් අප හඳුනාගත් අතර අද අප අප්‍රධාන රේඛා සහ තවත් වැදගත් වු ලක්ෂණ කිහිපයක් හඳුනා ගනිමු.
කුජ රේඛාව
ජීවන රේඛාවට පහළින් මහපට ඇඟිල්ල දිශාවේ සිට ජීවන රේඛාවට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960