වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සිනාවෙන් හෝ කතාවෙන් හඳුනාගත නොහැකි මිනිසාගේ දේහ ලක්ෂණ අනුව ඔහුගේ චරිතය පිළිබඳව අනාවැකි හෙළිකර ගැනීමට අපේ පැරණි ඍෂිවරු සමත් වූහ. ඒ බැව් අපේ පැරණි දේහ ලක්ෂණ විද්‍යාව පිළිබඳව වූ පොත්පත්වලින් මනාව පැහැදිලි වෙයි.
පිරිමියකුගේ දේහ...
ස්ථිර ගුණයෙන් යුක්ත වෘෂභ රාශිය පොළෝ ධාතුවට අයත් වේ. මෙහි ඇති පියවි ගුණය ඔබේ දුකට මෙන්ම සැපතට බලපානු ඇත.
පේ‍්‍රමවන්ත හැඟීම්වලින් ගහන වූ සිතින් මවාගත් සතුටින් කාලය ගත කිරීමට කැමතිය. දේපළ වස්තුව රැස් කිරීමට තද බල ආශාවක් දක්වන අතර චිත්‍රකර්මය,...
ජීවන තොරතුරු හෙළි කරන හඳහන නිසි වේලාවට බිහිවන නැතහොත් උපත ලබන සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිත කාලයට අදාළ තොරතුරු සත්‍ය ලෙස හෙළිකිරීමට තරම් ප්‍රබලත්වයෙන් පවතී. හඳහන වේලාපත්කඩය, කේන්දරය, ජන්ම පත යන නම්වලින් හඳුන්වනු ලබන හඳහන මෙලොවට බිහිවන හැම...
ශක වර්ෂ 1946 ක් වූ මේෂ රවි 27 භාග වෙසක් පුර තියවක තිථිය ලත් කිවිදින සිට වෘෂභ රවි 03 භාග වෙසක් පුර නවවක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - මේෂ (14 දා සවස 05.54 වෘෂභ)
කුජ - මීන
බුධ - මීන (...
මේ දිනවල සමාජයේ අනතුරු විපත් බහුලව සිදුවන බව පෙනෙන්නට තිබේ. වර්තමානයේ මෙලෙස සිදුවන අතුරු අන්තරා මාරක විපත් ගැන විමසා බැලීමේදී එම අනතුරු විපත්වලට ලක්වන්නන්ගේ නාමයන්ගේ අනිෂ්ට විපාක ද එම අනතුරු මාරක තීව්ර කිරීමට බලපා ඇති අන්දම පෙනී යන...
අත්ලක මණ්ඩල අතුරින් ඉතාම වැදගත් මණ්ඩලයක් ලෙස රවි මණ්ඩලය හැඳින්විය හැකි අතර මුදු ඇඟිල්ල හෙවත් රවි ඇඟිල්ල අත්ලට සවි වන ස්ථානයේ රවි මණ්ඩලය පිහිටා ඇත. ඕනෑම පුද්ගලයකුගේ පැවත්ම මූලික වශයෙන් අත්ලේ රවි මණ්ඩලය පරික්ෂාවෙන් දැනගත හැකි අතර මණ්ඩල...
උපතේ දී මා නැකත හිමි නම් ලද දෙයින් වඩාත් සතුටුවන ඉතාම සැහැල්ලු දිවියක් ගෙවන අයෙක් වේ. තමාට කොපමණ දුක් කරදර, හිරිහැර, කායික මානසිකමය පීඩා පැමිණියත් ඒවා විඳ දරාගෙන යෑමේ ශක්තිමත් මානසික තත්ත්වයක් උපතින්ම පිහිටා තිබේ.
තමාට...
සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත අප අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මහා බලගතු දෝෂ සහ විපත් දුරුලන අපමණ ගුණ බල දෙන කිරි අම්මාවරුන්ගේ දානය පිළිබඳවයි.
බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාවට අනුව මනුෂ්‍යයන්ට බුදුරජාණන් වහන්සේගෙන් පසුව...
ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අපට බලපාන කරුණු කාරණා රැසක් තිබේ. විවාහය, ව්‍යාපාර, රැකියා, සෞඛ්‍යය, අධ්‍යාපනය ඉන් කිහිපයකි. එම නිසා ජීවිතයේ සාර්ථකත්වයට බලපාන එම සාධක නිවැරැදි මගක හසුරුවා ගැනීම සිදු කළ යුතුය. එසේ ක්‍රියා කිරීමට නම් එම...
අස්ලිස නැකතින් උපන්නේ නම් තර්ක විතර්ක ආදියට බෙහෙවින්ම පි‍්‍රය කරන මිථ්‍යා මතවාද, දර්ශන න්‍යාය හා ආගමික අංශය කෙරෙහි මනස මෙහෙය වන සමාජයේ කැපී පෙනෙන තමා පිළිබඳ යම් යම් අදහස් ජනයා අතර පැතිරවීමට කාලය යොදවන අන්‍ය අයගෙන් වෙන්වී තමාගේම ලෝකය තුළ ජීවත් වන...
හස්ත රේඛා ලක්ෂණ අතරින් අත්ලේ මණ්ඩලවලට සුවිශේෂ වූ වැදගත් කමක් හිමිවේ. එනම් පුද්ගලයෙකුගේ බුද්ධි මහිමය,ශරිර ශක්තිය,සංවිධාන ශක්තිය, මානසික ක්‍රියාකාරිත්වය,සහජ දක්ෂතා, යටි සිත, ආකල්ප ආදි කරුණු පිළිබඳ පූර්ණ අවබෝධයක් අත්ලේ මණ්ඩල පරික්ෂා...
පුෂ නැකතින් උපන්නේ නම් කුඩා අවධියේ සිටම ඉගෙනීමට දක්ෂ අයෙක් වේ. උසස් ඉගෙනීමක් ලබා සමාජයේ ඉහළ තනතුරු දරයි. උපදේශකයන්, විද්‍යාඥයන්, තාරකා විද්‍යාව වැනි අංශයන්ට ද දක්ෂ වේ. ගුවන් නියමුවන් ද මේ නැකතින් සිටී. අන්‍යයන්ගේ සිත් කියැවීමේ අති දක්ෂතාව ඇති වේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960