වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
දියණියගේ මල්වර උත්සවය සමරන දෙමාපියන්ට තම ඇයගේ මල්වර කේන්ද්‍රය නිවැරැදිව සාදා දීම ඡ්‍යොතීර්වේදී අප සැමගේ යුතුකමකි. මේ සඳහා මල්වර වීමට ආසන්න කාලය වන විට දියණිය නිතර පිරිසුදුව තැබිය යුතු අතර නෑවීම සහ ඇඟ සේදීම සිදු කරන වේලාව පිළිබඳව දළ මතකයක් ද තබා...
අද දිනයේ දී ද ප්‍රසිද්ධ උදාහරණයක් සහ පෞද්ගලික උදාහරණයක් ඇසුරින් ඉතා තදබල ඒරාෂ්ටක කාල වකවානුවල ඇති කළ සුබ පල කිහිපයක් පිළිබඳව කතාබහ කරන්නට බලාපොරොත්තු වෙමි.
ප්‍රසිද්ධ උදාහරණ ඇසුරින් කේන්ද්‍ර සටහනක ප්‍රතිඵල විග්රහ කිරීම තුළින්, අදාළ...
වර්තමාන සමාජය තුළ නොයෙක් ආකාරයේ අපරාධ වැඩි වශයෙන් සිදු වන බව පෙනෙන්නට තිබේ. මෙසේ සිදුවන අපරාධයන් නොයෙක් ආකාරයෙන් අපට විග්රහ කරගත හැකි සේම මිනිස් ඝාතන සිදුවන අපරාධයන් අතරින් ප්‍රධාන බව අපට අවබෝධ කරගත හැකි වේ. මිනිස් ඝාතනයන් සැලකීමේදි එම...
ඕනෑම පුද්ගලයකුගේ ආයු ප්‍රමාණය හා වසනාවන්ත භාවය ප්‍රකාශ කරන මැණික් කටු රේඛා හෙවත් මණිබන්ධන රේඛා හස්ත රේඛා පරික්ෂාවේදි ඉතාම වැදගත් වේ. අත්ලක ආරම්භය වන මැණික් කටු සීමාවේ මණිබන්ධන රේඛා එකක්, දෙකක් හෝ තුනක් වශයෙන් පිහිටා ඇත. එසේම රේඛා...
කෙනකු පුනාවස නැකතින් උපත ලද්දේ නම් ඔහු මිහිරි වදන් පවසන සංගීතය, චිත්‍ර, නාට්‍ය වැනි අංශයන්ට සමත් මෙන්ම ආදායම් මාර්ගයන්ට ද කලාව යොදා ගනී. දාර්ශනික නුවණකින් හෙබි ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩකරන බුද්ධිමතෙකු වේ. ලෞකික වශයෙන් විශාලම දියුණුවක්...
ශක වර්ෂ 1946 හෙවත් ව්‍යවහාර වර්ෂ 2024ක් වූ අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා අපරභාග 09.05ට නව වසර උදාවේ.
උදාවන්නාවූ සූර්ය මංගල්‍ය හෙවත් සිංහල අලුත් අවුරුද්ද යනු හිරු මීන රාශියෙන් මේෂ රාශියටත් හිරු රේවතී නැකතේ සිට, අස්විද නැකතට ප්රවිශ්ට වීමද ඡ්...
රාශි චක්‍රයේ දසවැනි රාශිය මකරය. මකර රාශිය දුකට අධිපති ශනි ග්‍රහයාට අයත් වේ. සාමාන්‍ය ස්වරූපය අනුව සිහින් සිරුර සිහින් මුහුණ හා මහත් දත් ඇති අයෙක් විය හැකිය. ශනි හෝ ගුරු ලග්නයේ නම් මහත ශරීරයක් ඇති අයකු විය හැකිය.
මකර ලග්නයෙන්...
මේෂ ලග්නය
භාග්‍යයය ඉස්මතු වේ
මේෂ ලග්න හිමියන්ගේ සියලු කටයුතු හා අරමුණු සඵල වන වාසනාව ගෙනෙන වසරක් ලෙස නම් කළ හැකිය. ඔබේ සිතට හැඟෙන සිතිවිලි ක්‍රියාත්මක කිරීමට මේ වසරේදී පසුබට නොවන්න. ශුභවාදී වෙනස්කම් රාශියක්...
ලොව ජීවත්වන අප සියලුම දෙනාටම අදරය අත්‍යවශ්‍ය කාරණයකි. එය මිනිසාට පමණක් උරුම වු කාරණයක් නොවන බව අප සතා සිවුපාවුන් හැසිරෙන ආකාරයෙන් අපට තහවුරු වේ. ආදරය යන්නට නොයෙක් අර්ථකථනයන් තිබිය හැකිය. එහෙත් පොදුවේ ගත් කල අපට පෙනෙන කරුණක් වන්නේ සියලු ජීවින්ගේ...
අග්නි යනු ගින්නයි. මාරුතය වේගයෙන් හමන සුළඟයි. ඒ අනුව අග්නිය හෙවත් ගින්න කුජ නිවේදනය කරන අතර මාරුතය හෙවත් වේගයෙන් හමන සුළඟ සෙනසුරු නිවේදනය කරයි. ඒ අනුව මෙකී ග්‍රහයන් දෙදෙනා කුමන ආකාරයකින් 10වැන්නෙහි සංයෝග වූ විට දක්ෂ ක්‍රීඩකයන් බිහිකරයි. ඒ අනුව...
සල්මන් ඛාන් ලෝකයේ ප්‍රසිද්ධ නළුවකු බවට පත් වන්නේ ඔහුගේ නමේත්, දෛව අංකයේත්, පෞද්ගලික අංකයේත් ඇති ගැළපීම නිසාය. ඔහුගේ නමේ අකුරුවල එකතුව 3කි. දෛව අංකය 6යි. පෞද්ගලික අංකය 9වේ. මේ 3-6-9 සුසංයෝගය ඔහුට විනෝදාස්වාදයේ කිරුළ හිමි කර දුන්නේය. එහි ප්‍රධාන...
පිළිතුරු
ප්රශ්නය -
වාහන හා ඉඩම් ලාභ තිබේද?
ඩබ්.බී. කොස්සින්න, ලෙව්ල
පිළිතුර -
ඔබට වාහන ඉඩම් ලාභ ඇත. ගත කරන කාලය ඒ සඳහා හොඳයි. 2025 අප්‍රේල් මාසයෙන් පසු ආදායම වැඩිවීමෙන් යාන වාහන දේපල ලාභ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960