වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
අනාවැකි පැවසීමේ ගුප්ත බලයක් සිහිනවලට ඇති බව අනාදිමත් කාලයක සිට මිනිසා විශ්වාස කරනු ලබයි. අපි කවුරුත් සිහින දකිමු. එම සිහින කොටස් දෙකකට බෙදෙයි. දහවල් දකින සිහින හා රාත්‍රී දකින සිහින වශයෙනි. දහවල් දකින සිහිනවල ප්‍රතිපල ශූන්‍යබව පැරණි පඬිවරු මෙන්ම...
විවාහපේක්ෂාව දුරස් වෙමින් වයස ගෙවෙන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ම අසහන දුරු කරන ප්‍රතිකාර ක්‍රමයක්, ඡ්‍යොතිෂය සමඟ සම්බන්ධ වූ ගුප්ත විද්‍යාවෙහි දැක්වේ. ධනය, බලය, තනතුරු, වියත්කම මෙන්ම පෞරුෂය සහ රුව ගුණ ආදී සියල්ල ම පැවැතිය ද, ඇතැමෙක් විවාහය...
පාරම්පරිකව එන විදිහට නම් අට පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම, යනාදී වශයෙන් නිරීක්ෂණයට ලක් කිරීමෙන් සුබ අසුබ විනිශ්චය කර තීරණ එළඹීමට පහසුතාවක් ඇති වේ. විවාහයක අති සාර්ථකත්වයක් ඇති නැති නම් සාර්ථකත්වයක් ඇති විය යුතුව තිබේ. එසේ නමුත්...
උපදින අවස්ථාවේ සියලුම සුබ ග්‍රහයින් බලවත්ව සියලුම පාප ග්‍රහයින් දුබලව යෙදීම අරිටුදෝෂ භංග කරවයි. චන්ද්‍රයා හා ලග්නය සියලු සුබ ග්රහයින්ගේ දෘෂ්ටිවලට ලක්වීම අරිටු දෝෂ භංග කරවයි. කටක ලග්නයෙන් ඉපදී ගුරු ලග්නගතවීමට අරිටු දෝෂ බලනොපායි....
දෛවරේඛාව, සුඛ රේඛාව දේශාටන රේඛා මෙන්ම කීර්ති රේඛාවද සමහරවිට මැණික් කටු රේඛා ආශ්රයෙන් ආරම්භ වෙයි. මේ අනුව හස්තරේඛා විද්‍යාවේ දී මැණික්කටු රේඛාවලට වැදගත් ස්ථානයක් හිමි වී ඇති බව ඔබට හිතාගත හැකිය.
අත්ලක පිහිටන අප්...
කරුණා සීතල හදයං පඤ්ඤා පජ්ජෝත විහත මොහතමං සණරාමර ලෝක ගරුං වන්දේ සුගතං ගතිවිමුත්තං
සකල ජනමන සනසන කරුණා ගුණයෙන් සිහිල් වූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශ්වයේ පැවැත්ම හා විනාශය යථාපරිදි අවබෝධ කරගෙන සත්වයාට සසරින් මිඳීම සඳහා අත්...
විවාහයකදී මුලින් දරුඵල ගැන විමසා බැලිය යුත්තේ සැමියාගේ ය. බිරිඳගේ ගැබ්දැරීම ගැන දෙවනුව බැලිය යුතු වේ. ගර්භධාරණය හීන නම් ගැබ් දැරීමේ ශාන්තිකර්ම හෝ ඖෂධ යෙදීම මැනවි. පැරණි අය එයින් ප්‍රයෝජන ගන්නා ලදී.
විවාහවූ බොහෝ අඹුසැමියන්...
විවාහයකදී මුලින් දරුඵල ගැන විමසා බැලිය යුත්තේ සැමියාගේ ය. බිරිඳගේ ගැබ්දැරීම ගැන දෙවනුව බැලිය යුතු වේ. ගර්භධාරණය හීන නම් ගැබ් දැරීමේ ශාන්තිකර්ම හෝ ඖෂධ යෙදීම මැනවි. පැරණි අය එයින් ප්‍රයෝජන ගන්නා ලදී.
විවාහවූ බොහෝ අඹුසැමියන්...
කිරි වෘක්ෂ නොමැතිවීම නිසා දරුවන් නැතැයි කියන අයද මේ අතර සිටී. තවත් සමහරු පක්ෂීන් ගැන භීතිකාවක් දක්වති. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් පිරික්සුම සෑම පංචාංග ලිතකම ඇත. එය බැලීමට අකුරු දන්නා කෙනෙකුට හැකිය. ඡ්යොතිෂවේදියෙකුම අවශ්‍ය නැත. මෙම...
සුන්දර කාන්තාවන් තමන්ගේ ජීවිතයේ අවසන් අර්ධයේ දී ඉතාමත් සැපවත් දිවි පෙවෙතකට හිමිකම් කියන්නේද, බොහොම ධන ධාන්‍ය ලබන්නේ ද තම පවුල් සංස්ථාවේ ශි්රයා කාන්තාව ලෙස ඇය බබළන්නේ ද, එසේ නම් ඇතෙකුගේ සොඬයක හැඩය උකහා ගත් නාසයේ හැඩය චමත්කාරව දිස් වන්නේ...
පාරම්පරිකව එන විදිහට නම් අට පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම, යනාදී වශයෙන් නිරීක්ෂණයට ලක් කිරීමෙන් සුබ අසුබ විනිශ්චය කර තීරණ එළඹීමට පහසුතාවක් ඇති වේ. විවාහයක අති සාර්ථකත්වයක් ඇති නැති නම් සාර්ථකත්වයක් ඇති විය යුතුව තිබේ. එසේ නමුත්...
වාත, පිත්ත, කඵ යන ත්‍රිදෝෂ හෙවත් තුන්දොස් ද ,රස, රක්ත, මාංස, මේදස්, අස්ථි, මජ්ජා, ශුක්‍ර යන 7, සප්තධාතු ලෙස ද ස්වේද, මුත්‍ර සහ පුරිෂ යන ත්‍රිමල ලෙස ද ආයුර්වේදයේ වැදගත් තැනක් ගනී. සප්තධාතු ( 7 බඪඵඵභඥඵ) ශරීරය ධාරණය (දැරීම - ඉභනනධපබ ) පෝෂණය (දධභපඪඵඩ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329