වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
උළුවහු ගැන සැලකිලිමත් වන්න
අගෝස්තු 30, 2019
වාස්තු විද්‍යාව අනුව නිවසකට දොර තැබීම ක්‍රමවත් ලෙස මෙන්ම පිළිගත් ක්‍රමයක් අනුවම කළ යුතු ය. අනිවාර්යයෙන්ම දොර උළුවස්ස කඳන් සතරකින් විය යුතු බව ඉපැරණියේ පිළිගත් වාස්තු විද්‍යාමය නිගමනයකි. එහෙත් නූතනයේ (උළුවහු කඳන් තුනකි, සතරකි) එය බොහෝවිට උළුවස්ස ඇදයට පිහිටීමටද හේතු වේ. එය අනිවාර්යයෙන්ම සිදුවෙන අවස්ථා ද ඇත. එහෙත් දැන් කාලයේ ගඩොල් (සිමෙන්ති හා මැටි) වලින් බිත්ති බඳින නිසා වැරැදි සිදුවීම අඩුවේ.
පැරැණියේ වූ දැව සතර භාවිතා කරන්නේ විශේෂයෙන් මැට්ටෙන් (මැටිවලින්) බිත්ති සදන විට ය.
තවද නූතන යුගයේ උළුවහු විකෘති ක්‍රමයට තබන අවස්ථාද දක්නට ලැබේ. මෙසේ කරනුයේ ව්‍යාපාර සඳහා වූ නිවෙස හා වෙනත් ගොඩනැගිලි සෑදීමේදී සිදුවන බව දක්නට ලැබේ. මෙයද දෝෂ සහිතය. ඒ පිළිබඳ ඉපැරැණි වාස්තු ශාස්ත්රයේ වූ ක්‍රමවේදයට බාහිරව කරන්නෙකි. එනිසා එවැනි විකෘති දොර තැබීම පිළිබඳ පාඨකයන්ගෙන් දැක්වෙන්නේ මෙසේ ය.
ත්රිකෝණං ශකටාකාරං ශුපිව්යජන සන්තිගම්
මුරජ වර්තුලං ද්වාරං මානනීනංචවරියෙන් ත්‍රිකෝණෙ පීධ්යරකකාරී ශතටෙ ස්වාමිනොසාම්.
ශුරර්ප¡ධෙන විනාශඞ ස්යද් ධදුෂිකලහොසමෘතඞ ධන නාශ්ස්තු මුරපෙ වර්තලෙන්ය කොද්භවඞ
මධ්යහීනංතු යද්දවාර නොනශොත පල ප්රදම්
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක
රත්න දේශපි‍්‍රය අමරසූරිය
෴ සබැඳි ලිපි ෴
වාස්තු ශාස්ත්රයේදී නිවෙසක වහලය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එහිදී වහලයේ යොදා ඇති යට ලී, පරාල, රීප්ප, බාල්ක ආදිය සකස් කර ඇති...
2024-12-12 18:30:00
වාස්තු ශිල්පයේ නියැළෙන්නකුට එක්රැස් වන අත්දැකීම් යම් අයකුගේ වාස්තු ක්ෂේත්රයේ දැනුම පුළුල් කර ගැනීමට අතිශයින් වැදගත් වේ. එහිදී ලැබෙන නව දැනුම ජීවිතයේ...
2024-12-05 18:30:00
ප්‍රධාන දොරටුව කියන්නේ නිවෙසක අතිශයින්ම වැදගත් කොටසක්. ඒ නිසා තමයි බොහෝ දෙනා එය කොස් ලී වැනි කිරි වෘක්ෂයකින් නිමවාගන්න මෙන්ම අනෙක් දොරවලට නැති තරම්...
2024-11-28 18:30:00
ධනාත්මක ශක්තිය ජීවිතයට ළඟා කරන්න හෝ ඔබෙන් දුරස් කරන්න නිවෙසේ ඔබ භාවිත කරන ගෘහ භාණ්ඩ මෙන්ම විදුලි උපකරණ ආදිය හේතු වන බව ඔබ දන්නවා.ඒ අතරින් සෞභාග්‍යය,...
2024-11-21 18:30:00
වාස්තු ශාස්ත්රයේ යෙදෙන බොහෝ දේට නවීන විද්‍යාත්මක පැහැදිලි කිරීම් සිදු කිරීමට වෑයම් කිරීම බොහෝ විට සිදුවේ. ඒවා විස්මිත සොයා ගැනීම් ලෙස ගතානුගතික කර...
2024-11-21 18:30:00
වසර දහස් ගණනක් තිස්සේ විවිධ රටවල සාම්ප්‍රදායිකව පැවැතී ඇති ශාස්ත්‍රයක් වූ වාස්තු ශාස්ත්‍රය රටින් රටට විවිධත්වයකින් යුතුව භාවිතයට පත්ව තිබූ බව පෙනේ....
2024-11-14 18:30:00
යම් නිවැසියකු තම ජීවිත කාලය ඇතුළත බොහෝ කටයුතු සිදුකරන හා සැලසුම් කරන නිවෙසේ වාස්තු තත්ත්වයේ ඇති වැදගත්කම අමුතුවෙන් පැහැදිලි කරදීමක් අවශ්‍ය නොවේ. එසේ...
2024-10-31 18:30:00
වාස්තු දෝෂ පිළිබඳව ශිල්පීන් මෙන්ම වාස්තු සේවාලාභීන් හෙවත් ගෙහිමියන්ද නිරතුරු කතා කරනු ලැබුවත් එවැනි දෝෂ හටගන්නා අවස්ථා හඳුනා නොගැනීම නිසා එවැනි දෝෂ...
2024-10-24 18:30:00
වාස්තු විෂයයෙන් සේවාව ලබා ගන්නා භවතුන්ගේ යහපතත්, වාස්තු ශාස්ත්රයේ චිර පැවැත්මත් උදෙසා විය යුතුම කාර්යයක් වන්නේ එහි පවත්නා වැරදි අදහස්, දුර්මත පිළිබඳ...
2024-10-17 18:30:00
නිවෙසක් ඉදිකිරීමේ දී බොහෝ දෙනා වැඩි වැඩියෙන් අවධානය යොමු කරන අංගයක් බවට එහි වහලය පත්ව තිබේ. බොහෝ වාස්තු ශිල්පීන් නිවෙසේ වහලය පිළිබඳ තීරණාත්මක අධ්...
2024-10-03 18:30:00
වාස්තු ශාස්ත්රයේ දක්වා ඇති විවිධ සිද්ධාන්තයන් අධ්‍යයනය කරන්නකුට මැනැවින් පසක් වන කරුණු වන්නේ එය ගොඩනඟන ලද්දේ අත්දැකීම් මත ගොඩනැඟුණු ආනුභූතික ඥානය මත...
2024-09-26 18:30:00
නිවහනක් ආර්ථික වශයෙන් කෙතරම් ශක්තිමත් වුවත් එහි සතුටක් නොපවතී නම් කිසිදු ප්‍රතිපලයක් නැත.එහෙත් සතුට ඇති වන්නේද එක් කරුණක් නිසා නොව බොහෝ කරුණූු හේතු...
2024-09-19 18:30:00
තම තමන්ගේ ශාරීරික මානසික සෞඛ්‍යය පිළිබඳව බොහෝ අයගේ අවධානය ඇති වන්නේ විසඳාගත නොහැකි මට්ටමට තත්ත්වය බරපතළ වූ විටයි. අපගේ පරික්ෂාවට ලක් වූ බොහෝ එවැනි...
2024-09-05 18:30:00
ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමවේද ප්රවර්ධනයත් නාස්තිය අවම කර ගැනීමත් මූලික වශයෙන් ධනවත් බවට රුකුල් දෙයි. නව සාර්ථක ආයෝජන වෙත යොමුවීම මෙහි දිගුවක්ද වෙයි...
2024-08-29 18:30:00
වාස්තු ශිල්පීන් බොහෝ විට වැඩි අවධානයක් යොමු කරන එහෙත් බරපතළ ප්‍රතිපල ගෙන නොඑන වාස්තු සාධක අතර දොරවල්, ජනේල කවුළු පිහිටුවීම දැක්විය හැකියි. එහෙත්...
2024-08-22 18:30:00
වාස්තු පිළිබඳව සාකච්ඡා කිරීමේ දී බොහෝදුරට එය නිවෙසට සීමා වන්නක්ව තිබේ. එහෙත් කවර අයුරක සුළු ඉදිකිරීමකදී පවා එයට යම් වාස්තු විද්‍යානුකූල විවරණයක් සපයා...
2024-08-15 18:30:00