වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
උළුවහු ගැන සැලකිලිමත් වන්න
අගෝස්තු 30, 2019
වාස්තු විද්‍යාව අනුව නිවසකට දොර තැබීම ක්‍රමවත් ලෙස මෙන්ම පිළිගත් ක්‍රමයක් අනුවම කළ යුතු ය. අනිවාර්යයෙන්ම දොර උළුවස්ස කඳන් සතරකින් විය යුතු බව ඉපැරණියේ පිළිගත් වාස්තු විද්‍යාමය නිගමනයකි. එහෙත් නූතනයේ (උළුවහු කඳන් තුනකි, සතරකි) එය බොහෝවිට උළුවස්ස ඇදයට පිහිටීමටද හේතු වේ. එය අනිවාර්යයෙන්ම සිදුවෙන අවස්ථා ද ඇත. එහෙත් දැන් කාලයේ ගඩොල් (සිමෙන්ති හා මැටි) වලින් බිත්ති බඳින නිසා වැරැදි සිදුවීම අඩුවේ.
පැරැණියේ වූ දැව සතර භාවිතා කරන්නේ විශේෂයෙන් මැට්ටෙන් (මැටිවලින්) බිත්ති සදන විට ය.
තවද නූතන යුගයේ උළුවහු විකෘති ක්‍රමයට තබන අවස්ථාද දක්නට ලැබේ. මෙසේ කරනුයේ ව්‍යාපාර සඳහා වූ නිවෙස හා වෙනත් ගොඩනැගිලි සෑදීමේදී සිදුවන බව දක්නට ලැබේ. මෙයද දෝෂ සහිතය. ඒ පිළිබඳ ඉපැරැණි වාස්තු ශාස්ත්රයේ වූ ක්‍රමවේදයට බාහිරව කරන්නෙකි. එනිසා එවැනි විකෘති දොර තැබීම පිළිබඳ පාඨකයන්ගෙන් දැක්වෙන්නේ මෙසේ ය.
ත්රිකෝණං ශකටාකාරං ශුපිව්යජන සන්තිගම්
මුරජ වර්තුලං ද්වාරං මානනීනංචවරියෙන් ත්‍රිකෝණෙ පීධ්යරකකාරී ශතටෙ ස්වාමිනොසාම්.
ශුරර්ප¡ධෙන විනාශඞ ස්යද් ධදුෂිකලහොසමෘතඞ ධන නාශ්ස්තු මුරපෙ වර්තලෙන්ය කොද්භවඞ
මධ්යහීනංතු යද්දවාර නොනශොත පල ප්රදම්
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක
රත්න දේශපි‍්‍රය අමරසූරිය
෴ සබැඳි ලිපි ෴
කෑම කාමරය යනු අපේ රටේ කලකට පෙර තරමක් විශාල නිවාසවල පැවති ගෘහ අංගයකි. අද එය කෑම ගැනීම සඳහා විවෘතව පවත්නා අවකාශයක් බවට පත්ව තිබේ. එබැවින් සමහරුන්...
2024-08-08 18:30:00
නිවෙසට පිවිසීම සිදුවන්නේ වැරැන්ඩාව හරහා හෝ එසේ නොමැතිව විසිත්තකාමරයට හෙවත් සාලයටයි. එසේම නිවෙසක අභ්‍යන්තරයේ ඇති විවෘතම ස්ථානය බවට පත් වන්නේ සාලයයි....
2024-08-01 18:30:00
නිවෙසක වාස්තු භාවිතයේ දී නිදන කාමරයට ප්රමුඛත්වයක් ලැබීමට හේතු ගණනාවක් බලපාන බව පෙනේ. ඒ අතරින් ජීවිතයේ වැඩිම කාලයක් රැඳී සිටින ස්ථානයක් වීමත්, ඉතා...
2024-07-25 18:30:00
නිවෙසක අත්‍යවශ්‍ය ශක්ති ක්‍රියාකාරීත්වය සලසන මුළුතැන් ගෙය හෙවත් කුස්සිය නිවැරැදි ලෙස පිහිටුවීම අතිශයින් වැදගත් බව මීට පෙරත් අපි සාකච්ඡා කර ඇත්තෙමු....
2024-07-18 18:30:00
අලුතින් නිවසක් මිලදී ගන්නකු විසින් එය තෝරා ගැනීම සඳහා වාස්තු ශිල්පියකු යොදා ගැනීමට යෑම මිල අධික කටයුත්තක් විය හැකියි. එහිදී කළ යුත්තේ යම් පමණකට...
2024-07-11 18:30:00
නිවෙසක ඇති වන වාස්තු දෝෂ බලවත් ද සුළු ද යන්න නිශ්චිතව කිව නොහැකිව පසුවන සේවාලාභීන් බොහෝ දෙනකු අපි දැක ඇත්තෙමු. අප විසින් ඇහැලියගොඩ වියලගොඩ ප්‍රදේශයේ...
2024-07-04 18:30:00
කටාන ප්‍රදේශයේ අතහැර දැමුවා සේ පෙනෙන වත්තක් මැද කොටසක් තනා ඇති තවත් කොටසක අත්තිවාරම් දමා ඇති නිවෙසක් පිහිටා තිබේ. බටහිර වෛද්‍යවරයකුට අයත් මේ දේපළ...
2024-06-27 18:30:00
ගම්පහ ප්‍රදේශයට ආසන්න විශාල වත්තක් සහිත තනි තට්ටු නිවහනකි. එහි අලංකාරය තව තවත් වැඩි කරන පරිදි තණකොළ මිදුල පුරා වවා හොඳින් නඩත්තු කරන බව පෙනිණි. එසේ...
2024-06-20 18:30:00
වාස්තු ශාස්ත්‍රානුකූලව සරලව භාවිතයට ගත හැකි දේ වාස්තු ඉඟි ලෙස හඳුන්වා දිය හැකියි. ඒවා බොහෝ විස්මිත ප්‍රතිඵල හිමි කර දෙන අවස්ථා ඇති බැවින්...
2024-06-13 18:30:00
වාස්තු සිද්ධාන්ත පිළිබඳ ගැඹුරු අවබෝධයකින් විෂයය විශ්වාස කරන්නන්ට වඩා වැඩි පිරසක් එයින් ලබන අත්දැකීම් හේතු කොට විශ්වාස කිරීමට පෙළඹෙයි. එයට හේතුව...
2024-06-06 18:30:00
දොඩන්ගොඩ ප්‍රදේශයේ දැවැන්ත නිවාසයකි. වර්ග අඩි 5,000කට වැඩි වහලක් සහිත මේ නිවහන පිහිටා ඇත්තේ පර්චස් 100ක පමණ ඉඩමකය. ඉඩමේ බෑවුම වයඹට, උතුරට පිහිටා තිබේ...
2024-05-16 18:30:00
ඡ්‍යොතිෂයේ එක් පැතිකඩක් තමයි වාස්තු විද්‍යාව. එහෙම වුණාට වාස්තු විද්‍යාව විතරක්ම කරන උදවියත් ඉන්නවා. ඒ තරමටම වාස්තුව වැදගත්. ඔබගේ වස්තුව රැකෙන්නෙ මේ...
2024-05-09 18:30:00
වාස්තු මූලධර්ම පිළිබඳව අපගේ අධ්‍යයනය නිරන්තරයෙන් යොමු වන්නේ තම තමන් ජීවත් වන ඉඩම හා නිවෙස ඉලක්ක කර ගනිමිනි. එයට හේතු බොහෝ පවතී. සමස්ත ජීවිතය...
2024-05-02 18:30:00
ඕනෑම නිවෙසක් පරීක්ෂා කිරීමේදී දොරවල්, ජනේල සංඛ්‍යාව ගැන බැලීම මූලික අවශ්‍යතාවක් ලෙස බොහෝ වාස්තු ශිල්පීහු සලකති. එහි සත්‍ය අසත්‍යතාව කවර තරම්ද...
2024-04-25 18:30:00
සුවිසල් නිවසකි. දැවැන්ත කණු සමූහයක් මැද තේජාන්විත ලෙස නැඟී සිටියි එය. දිශා දක්නයක් (මාලිමාවක්) ගෙන දිශාවන් හඳුනා ගත්තද සැලසුම් සටහනක් නොමැතිව...
2024-04-18 18:30:00
මෙවරත් ජාතියම ප්‍රමුඛත්වයකින් සමරන ජාතික මහෝත්සවය වූ සිංහල අලුත් අවුරුද්දට අපි මෙසේ පිවිසෙමින් සිටිමු. ඈත ගම්මානයේ සිට නාගරික මහල් නේවාසික ජනයා දක්වා...
2024-04-11 18:30:00