වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ඒ මීට හැටපස් වසරකට පෙර අතීතයේ දිනයකි. පේරාදෙණිය සරසවි බිමෙහි පුස්තකාල ගොඩනැඟිල්ලේ සුවපහසු අසුනක හරිබරි ගැසී මහත් ඕනෑකමින් හා කුතුහලයෙන් එක හුස්මට පොතක් කියවන සිසුවෙකි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ගැන ලියැවී තිබුණු ඒ කෘතිය කෙරෙහි ඔහු සිත ඇඳී බැඳී ගියේ...
ඒ දෙවැනි ලෝක යුද සමයයි. එකල බ්‍රිතාන්‍ය කිරීටයට අයත් යටත් විජිතයක් වූ ලංකාවට ද එහි භීතිය තදින් දැනී තිබුණි. ජපනුන් ලංකාවට බෝම්බ හෙළන බවට කටකතාවක් රටපුරා පැතිර ගියේ මේ වකවානුවේය. කොළඹ ජීවත් වූ දෙනෝදාහක් ජනතාව වෙනත් ගම් බිම් කරා සේන්දු...
විද්‍යාලංකාර පිරිවෙනේ උපකුලපතිව වැඩ විසූ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාහිත්‍ය චක්‍රවර්තී යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමිපාණන් වහන්සේ ශාසනික, සාහිත්‍ය පතපොතින් මෙන්ම ප්‍රාචීන භාෂා වන පාලි හා සංස්කෘත භාෂා ශාස්ත්‍රයෙන්, සාහිත්‍යයට, ඡ්...
කලාසූරී අරීසෙන් අහුබුදු යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ළෙන්ගතුය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් යනා දී ලෙස විසල් භූමිකා ගණනක් ක්ෂේත්‍ර ගණනාවක්...
දෝ සිරිත
ඔහුට අවශ්‍ය වූයේ ඡ්‍යොතිෂවේදය නිවැරැදිව භාවිත කරන ජ්‍යෝතිෂවේදීන් පිරිසක් රටපුරා බිහිවනු දැකීමයි. වසර ගණනක් පුරා ඔහු ඒ වෙනුවෙන් වෙහෙසුණේය. කැපවුණේය. ඒ ඔස්සේ අපේ රටේ ජ්යෝතිෂවේදයත් ඒ හා...
ජීවිතයට ආත්මීය බැඳීමක් එක්කළ තම පියාගේත් පුතුගේත් කේන්දර පරීක්ෂා කර බැලූ නක්ෂත්රකරුවන් පැවැසූ අසුබ අනාවැකි කන වැකෙනාතුරු ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව කිසිවක් ඔහු දැන සිටියේ නැත. එනමුත් ජ්‍යෝතිෂවේදීන් පැවැසූ ඒ අනාවැකි අසත්‍ය යැයි සිතා පසෙක...
ඒ 1855 වර්ෂයයි. මෙදා කොළඹ වේල්ලවීදියේ පිහිටි සුදර්ශන අච්චු කන්තෝරුව ඉසිලූයේ වෙනදාට වැඩි කාර්යබහුල බවෙකි. එහි සේවක පිරිස පසු වන්නේ අප්පුහාමි වෙද මහතා දැන් දැන් පැමිණෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.
ඊයම් අකුරු ක්...
පැල්පතක වෙසෙන දුගියකුගේ වේවා මහා මන්දිරයක දිවි ගෙවන පොහොසතකුගේ වේවා ජන්ම පත්‍රයක්, නැකැත් පත්‍රයක් පමණක් නොව බෙහෙතක් හේතක් ගන්නට පැමිණියකුගෙන් බුලත් අතක් අතට ගත් කල ඔහුට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි.
සතුට ඉක්මවා ගිය...
“මට නං මහගෙදරට ගිහින් එන්න හිතෙන්නෙවත් නෑ. හැමදාම රණ්ඩු” සමන්සිරි මෝටර් රියේ දොර හැර එළියට බසින අතර, කුමුදු හා පැවැසුවේ දැඩි තරහකින් යුතු ශෝකයකිනි.
දීර්ඝ කාලයක සිට තම මවත් පියාත් අතර පවතින නෝක්කාඩුව සමන්සිරිට...
එළැඹෙන්නේ 2023 සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවයි. සූර්යයා මීන රශියේ සිට මේෂ රාශි ගතවන සංක්‍රාන්ති අවස්ථාව අවුරුදු උදාව ලෙස සැලැකේ. සිංහල පැය 16ක් පෙර සහ පසු කාලය මෙම සංක්‍රාන්ති ශුලය ලෙස ඡ්‍යොතිෂයේ දැක්වේ.
ඉංගී...
හිස තෙල් ගෑම ද අවුරුදු චාරිත්‍ර අතර, කැපී පෙනෙන්නකි. ඈත අතීතයේ පටන්ම ගෞරවණීය චාරිත්‍රයක් ලෙස මෙය පැවැත එන්නේ එබැවිණි. නියමිත සුබ මොහොතින් සුබ දිසාවක් බලා පයට සහ හිසට අදාළ වන්නාවූ වෘක්ෂයක කොළ තබා ගෞරවණීය වැඩිහිටියකු විසින් බෙහෙත් තෙල්...
ග්‍රහ මඬුල්ලේ විශාලතම ග්‍රහයා ගුරුය. සූර්යයා වටා ගමන් කිරීමට ගුරු ග්‍රහයාට ආසන්න වශයෙන් වර්ෂ 12 ක් ගත වේ. ගුරු, බ්‍රහස්පති, සුරගුරු ආදී නම්වලින් හඳුන්වනු ලබන ගුරු ග්‍රහයා පුරුෂ ග්‍රහයකු වන අතර මහත් වූ වටකුරු ශරීරයක් ද විශාල උදරයක් ද...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960