වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
බුධ යනු හිරුට ආසන්නව පිහිටි සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වේ. බුධ චන්ද්‍රයාගේ පුත්‍රයා ලෙස හඳුන්වයි. හිරුට ආසන්නයේම පිහිටා ඇති මෙය කි.මි.4,887 ක විශ්කම්භයකින් යුක්තය. ප්‍රමාණයෙන් චන්ද්‍රයාගෙන් භාගයක් පමණ වේයැයි පැවසේ. බුධ සෞම්‍ය...
විශ්ව කේන්දරය හෙවත් ලෝක කේන්දරය මේෂය වූ විට එහි ලග්නාධිපති කුජ හෙවත් අඟහරු වෙයි. විශ්ව කේන්දරයේ අටවැන්නාධිපති වන්නේ ද කුජයි. ග්‍රහතරු අතරින් පෘතුවියට සමාන ගතිගුණ ඇති එකම තරුව කුජයි. ඡ්‍යෝතිෂයේ දී භූමිපුත්‍ර ලෙස හඳුන්වයි. කුජට පෞරුෂය...
සෞරග්‍රහ මණ්ඩලයේ රවි ළඟට දීප්තිමත්ව පෙනෙන ග්‍රහ ලෝකය සඳුය. සඳු පෘථිවියට අයත් උප ග්‍රහයෙකි. පෘතුවියෙන් හතරෙන් පංගුවක් පමණ වේ යැයි ගණන් බලා ඇත.
තත්පර එක හමාරක දී සඳ කිරණයක් පෘථිවිය මතට වැටෙයි. එක් දිනකට සඳු අංශක 13ක් පමණ...
ආහාරපාන මිල ගණන් දිනෙන් දින ඉහළ යන යුගයක අපි දිවි ගෙවන්නෙමු. හාල් ඇටයේ සිට එදිනෙදා පරිභෝජනය කරනු ලබන සියලුම ද්‍රව්‍යයන්හි මිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇත. එහෙත් තත්ත්වය මෙසේ වුවද නිවෙස්වල හරි හැටි අරපිරිමැස්මක් සිදු වෙනවාද යන්න ගැටලුවකි....
නිවෙසකට වාසනාව ගෙන දෙන මෙන්ම නිවෙසට හා එහි වෙසෙන්නන්ට ධනාත්මක බලපෑමක් ගෙන දෙන නිවෙස ඉදිරිපස සිටුවිය යුතු සුබ ගස්වර්ග මොනවාද යන්න ඔබ දැනුම්වත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ.
වාස්තු විද්‍යානුකූලවත් ඡ්‍යෝතිෂ විද්...
නිවෙසක මුළුතැන්ගෙය පිළිබඳ කතාබහට ලක් කළ යුතුම යුගයකි මේ. මන්ද මුළුතැන්ගෙයි නිරන්තරව සිදුවන කටයුතු එම නිවෙසේ දියුණුවට මෙන්ම නිවැසියන්ගේ අභිවෘද්ධියට, වාසනාව අවාසනාව යනාදියට ද දැඩි බලපෑමක් එල්ල කරන බැවිනි.
වර්තමානයේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960