වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
නම කියූ පමණින් මුළු රටම හඳුනන පරාක්‍රම නිරිඇල්ල මහතා නාට්‍ය රචකයකු ලෙසද, අධ්යක්ෂවරයකු ලෙසද, සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණකරුවකු ලෙස ද රූපවාහිනී නිෂ්පාදකවරයකු ලෙසද කීර්තිමත් නමක් දිනා ගත්තෙකි. අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඔහු ආචාර්ය පරාක්...
කීර්තිමත් නාට්‍යවේදියකු වූ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා ඒරාෂ්ටක කාලවකවානුවලදී මුහුණ දුන් අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේදී බලාපොරොත්තු වෙමි. 1950 වසරෙහි පෙබරවාරි 3 වැනිදා උත්පත්තිය ලබා ඇති ඒ මහතාගේ දළ උත්පත්ති කේන්දර සටහන පහත...
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ කවිය ඔබ, පුර පෝය හඳට පෙමින් බැඳුණු වැනි ජනප්‍රිය සහ සුභාවිත ගීත රැසක් පද බැන්දූ මුළු රටම දන්නා කීර්තිමත් ගීත රචකයකු වන සුනිල් ආර්. ගමගේ මහතා ඉතා තදබල ඒරාෂ්ටක කාලවකවානුවලදී මුහුණ දුන් අපූරු අත්දැකීම්...
අද දිනයේදී මුලින්ම කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ඡ්‍යොතිර්වේදියකුට ජීවිතයේ පළමු වැනි වතාවට මුළු රටම දන්නා තැනැත්තකු බවට පත්වීමට ඒරාෂ්ටක බලපෑ ආකාරයයි. අන්ධ තැනැත්තකු වූ ඔහු අද දවස වෙද්දී මෙරට ප්‍රසිද්ධම ඡ්‍යොතිර්වේදියකු බවට...
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සනත් ජයසූරිය මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කුම්භ ලග්න කේන්ද්‍ර සටහනට අනුව, ඒ මහතාට ඒරාෂ්ටක කාලවකවානුවලදී ලැබුණ සුබ පල පිළිබඳව අපි මීට පෙර කිහිප වතාවක්ම සාකච්ඡා කළෙමු.
ඒ මහතාට දැනට පවතින ලග්න ඒරාෂ්ටකයේ උච්චතම...
වසර 1978හි මාර්තු 3 වැනිදා උපත ලද ‘සිංහ’ ලග්නය දරන මගේ පාසල් මිතුරෙකු ඉතා තදබල අෂ්ටම ඒරාෂ්ටක කාලවකවානුවකදී ලද අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේදී බලාපොරොත්තු වෙමි. ඔහුගේ ලග්න අෂ්ටම ඒරාෂ්ටක කාලසීමාව 1995 වසරෙහි ජුනි 1 වැනිදාත් 1995 වසරෙහි...
අද දිනයේදී නිදහස් දින කේන්ද්‍ර සටහනට යෙදෙන ජන්ම ඒරාෂ්ටකවලට අනුව මෙරට රාජ්‍ය නායකයන් අලුත් වන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. මෙරටට ‘අර්ධ ස්වාධීනත්වය’ නොහොත් ‘ඩොමීනියන්’ තත්ත්වය ලැබණේ 1948 වසරෙහි පෙබරවාරි 4වැනිදාය. එදින චන්ද්‍රයා “...
අද දිනයේදී ඒරාෂ්ටක සම්බන්ධව වෙනත් ප්‍රවේශයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙමි. එනම් ඒරාෂ්ටක කාල වකවානු ඇසුරින් අනාවැකි පළ කළ හැක්කේ පුද්ගලයන් සම්බන්ධව පමණක් නොවේ. කිසියම් ආයතනයක් සම්බන්ධව හෝ කිසියම් පුද්ගල සමූහයක් පිළිබඳව නිශ්චිත අනාවැකියක් පළකිරීමේදී...
ශ්‍රී ලංකාවේ 2024 සැප්තැම්බර් 21 වැනි දින පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බවට බොහෝ දෙනෙකු ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුගේ නම් වැඩිපුර සඳහන් කරන බව පෙනේ.
එම අපේක්ෂකයන් තිදෙනාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්දර සටහන්වලට අනුව එම...
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව ඔලිම්පික් පදක්කමකින් සරසා රටෙහි කීර්තිය ඉහළ නැංවූ තවත් සුවිශේෂී චරිතයක් පිළිබඳවය. ඒ අන් කිසිවකුත් නොව, 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් ඔලිම්පික් රිදී පදක්කමක්...
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටි සනත් ජයසූරිය මහතාට ඒරාෂ්ටක කාලවකවානු තුළදි ලැබුණු සුබ ප්‍රතිඵල කිහිපයක් පිළිබඳව මීට පෙර ලිපියකින් සාකච්ඡා කරන ලදී. එදින සඳහන් කළ පරිදිම ඔහුගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව,...
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්යක්ෂවරයකු වූ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා ඒරාෂටක කාල වකවානුවලදී මුහුණ දුන් අත්දැකීම් කිහිපයක් පිළිබඳව පසුගිය සතියේ දී සාකච්ඡා කරන ලදී. ඒ මහතා ප්‍රබල ඒරාෂ්ටක කාල වකවානුවලදී මුහුණ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960