අකුරු කියවීමට සුබ මුහුර්තයක්

නොවැම්බර් 8, 2024

2024 නොවැම්බර් මස 20 වැනිදා බදාදා දින පෙරවරු 06.04ට උතුරු දිශාව බලා අකුරු කියවීම ශුභයි.

මෙදින පුනාවස නැකත වෘශ්චික ලග්නය බුධ හෝරාවේ බුධගේ පංචමය මේ වේලාව තුළ පවතින අතර අද, පුනාවස, පුෂ, අස්ලිස, පුවපල්, හත, සා, වීසා, යන නැකතකින් උපන් දරුවන්ට යහපත් වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.