දරුවන්ට ශුභ මුහුර්ත

සැප්තැම්බර් 20, 2024

සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා දින පෙ.ව. 06.03 හෝ 11.28ට ඉඳුල් කටගෑම සඳහා උතුරු දිශාව බලා ශුභයි.

පෙ.ව. 10.18 ට උතුරු දිශාව බලා හිස කෙස් කැපීම ශුභයි.

පෙ.ව. 10.03ට උතුරු දිශාව බලා අකුරු කියවීම ශුභයි.

මෙදින අස්ලිස, දෙට, රේවතී, අස්විද, මා, මුල, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වලින් ඉපදී ඇති දරුවන්ගේ ඉහත කටයුතුවලට මෙදින ඉතා ශුභයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.