වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මැයි මස 16 වැනි අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය
මැයි 15, 2023
ඉර උදාව පෙ.ව. 05.54
ඉර බැසීම ප.ව.6.20
ඉර බැසීම ප.ව.6.20
රාහු කාලය ප.ව. 3.13 සිට ප.ව. 04.47
අලුයම 3.00 සිට අලුයම 4.27
ශුභ දිසාව – නැඟෙනහිර
මේෂ
සිත්තැවුල් කණගාටු ඇති කරවන දිනයක් වන අතර, පැවති ගෞරවය, පිළිගැනීම අඩුව යනු ඇත. නොතේරුම්කමින් හෝ වැරදීමෙන් පාඩුවක් හිරි හැරයක් සිදුවිය හැකි බැවින් කල්පනාකාරිව ක්‍රියා කළ යුතුය. වැඩ ප්‍රමාදවන දිනයකි.
වෘෂභ
වාසනාවන්ත දවසක් වන අතර, මුදල් ලාභ ලැබේ. කරන කියන කටයුතුවලින් සිතට පී‍්‍රතිය ද සැනසීම ද ලැබෙනු ඇත. වෙළඳ ව්‍යාපාර කටයුතු කරගෙන යන අයට යහපත් දිනයක් වන අතර ලාභ ලැබේ.
මිථුන
බලාපොරොත්තු ඉටුවන දිනයක් වන අතර, මිලමුදල් ලාභද ලැබෙනු ඇත. මිහිරි ආහාරපානද ලැබෙනු ඇත. රැකියා කටයුතුවල යම් ගැටලුකාරි තත්ත්වයක් මතු විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
කටක
සිත්තැවුල් කණගාටු සහිත දිනයක් වන අතර, උසස් අයගෙන් හෝ වැඩිහිටියන්ගෙන් තර්ජනයක් ඇතිවීමට ද ඉඩ තිබේ. අමුතු දෙයක් ගැන කැමැත්තක් ඇතිවන අතර, කුඩා දරුවන් නිසා කරදර ඇතිවේ. ශරීරයෙහි දුර්වල ගතියක් හෘදය පීඩාවක් ද දැනෙනු ඇත.
සිංහ
කරදර සහිත දවසක් වන අතර, කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් ඇතිවේ. කම්මැලි සහිත දිනයක් වන අතර, අධෛර්යමත්ව කටයුතු කරනු ඇත. ආහාර නොදිරවීමේ ආබාධ, මළ මුත්‍රා පහවීමේ බාධාවක් හෝ එය වැඩි වෙලාවක් ඉවසාගෙන සිටීමක් හෝ ඇති කරයි.
කන්‍යා
සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙන දිනයක් වන අතර, පී‍්‍රතිමත් ගමන්ද ඇතිවනු ඇත. විනෝදයට සිත ඇදී යන අතර, තරග, වාද විවාද පි‍්‍රය කරයි. ශරීරයේ සෙම වැඩි ගතියක්ද ඇතිවේ.
තුලා
බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකි දිනයක් වන අතර, සිතට සතුට ද ලැබෙනු ඇත. මහන්සි වී කටයුතු කිරීමට සිදුවන අතර, බඩේ අමාරුවක් නිසා පීඩා ඇතිවනු ඇත.
වෘශ්චික
බලාපොරොත්තු ඉටු නොවන දිනයක් වන අතර, සිතට කිසිම පී‍්‍රතියක් ඇති නොවේ. ආදර බන්ධන නිසා සිත්තැවුල් ඇතිවන අතර, කුමක් හෝ කරුණක් නිසා සිත් වේදනාවන් ඇතිවනු ඇත. ශරීර අසනීප ගතිද ඇතිවනු ඇත.
ධනු
නොයෙක් දේ ගැන මෙන්ම අන් අය ගැන වුවත් සැකයක් ඇතිව කටයුතු කරන දිනයක් වන අතර, අධික වියදමක්ද යෙදෙනු ඇත. හිරිහැර කරදර සහිත දිනයකි. වතුරෙන් පීඩා ඇති විය හැකි අතර, විශේෂයෙන් උදරාබාධවලට ද හේතුවේ.
මකර
මිල මුදල් පිළිබඳව සැකයකින් යුතුව කටයුතු කිරීමට සිදුවන දිනයක් වන අතර, කේලාම්බස් නිසා සතුරන් ඇතිවීමට ද ඉඩ ඇත. දියුණුව පිණිස යම් යම් තීන්දු තීරණ ගන්නා දිනයකි.
කුම්භ
වියදම් අධික වන අතර, තම තත්ත්වයට නොගැළපෙන කතා ඇසීමටද සිදුවනු ඇත. දියුණුවට ගන්නා උත්සාහයන්ගෙන් ප්‍රතිඵලයක් දැකීමට නොහැකි වන අතර, කරන්නට තිබෙන යම් යම් වැඩ කටයුතුවලට වුවමනා මුදල් සෙවීමට මහන්සි ගන්නා නමුත් එය සඵල නොවේ.
මීන
හිතේ චංචල බවක් මෙන්ම නොසන්සුන් බවක්ද ඇතිවන අතර, කෑම බීම පිළිබඳව වෙනසක් ඇතිවනු ඇත. ගෙදර දොර වුවත් පිරිසුදුව තබා ගැනීමට සිත් දෙන කාලයක් වන අතර, සෙම් අමාරු නිසා පීඩා ගෙනදෙනු ඇත.
ඡ්‍යොතිෂවේදිනී
ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - පෙ.ව. 09.01 සිට 10.35 දක්වා සුබ දිශාව - උතුර මේෂ ...
2023-06-03 04:30:00
ජය භූමිය යනු කුමක්ද එහි කවර ප්‍රයෝජනයක්ද යන්න සරලව ඔබට පැහැදිලි කිරීම සඳහා පෙර සකසන ලිපි තුනම උපයෝගී වන්නට ඇතැයි සිතමි. ‘ජය භූමිය’ යන සංකල්පය...
2023-06-01 18:30:00
ඉර උදාව - 05.53ඉර බැසීම - 06.23 රාහු කාලයඋදේ 10.34 - 12.08 රාත්‍රී 10.42 - 12.09 සුබ දිශාව - නැඟෙනහිර ...
2023-06-01 17:30:00
ඉර උදාව – 05.53ඉර බැසීම – 06.23 රාහු කාලය – දහවල් 01.41 - 03.16සුබ දිශාව – අලුයම 01.34 - 03.01 සුබ දිශාව – නැඟෙනහිර මේෂ...
2023-05-31 15:30:00
ඉර උදාව – 05.53ඉර බැසීම – 06.23 රාහු කාලය – දහවල් 12.08 -01.42රාත්‍රී 12.08 -01.34සුබ දිශාව – නැඟෙනහිර මේෂපවුලේ කටයුතු පිළිබඳ...
2023-05-30 13:45:00
ඉර උදාව – 05.53ඉර බැසීම – 06.23 රාහු කාලය – දහවල් 12.08 -01.42රාත්‍රී 12.08 -01.34සුබ දිශාව – නැඟෙනහිර මේෂ පවුලේ කටයුතු පිළිබඳ...
2023-05-30 13:00:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - ප.ව. 03.15 සිට ප.ව. 04.49 දක්වා අලුයම 03.00 - අලුයම 04.27 දක්වා ...
2023-05-30 15:00:00
ඉර උදාව 05.53 ඉර බැසීම 06.23 රාහු කාලය - පෙ.ව. 07.26 - පෙ.ව. 09.00 දක්වා රාත්‍රී 07.48 - රාත්‍රී 09.15 අලුයම 04.26 -...
2023-05-28 14:45:00
ඉර උදාව 05.53ඉර බැසීම 06.22රාහු කාලය - උදේ 09.00 - 10.34රාත්‍රී 09.14 - 10.41ශුභ දිසාව - දකුණ මේෂ ලග්නයසිත් තැවුල් කනගාටු සහිත දිනයක් වන අතර...
2023-05-26 12:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.22 රාහු කාලය - උදේ 10.33 - 12.08 රාත්‍රී 10.41 - 12.08 සුබ දිසාව - උතුර මේෂ...
2023-05-25 16:00:00
ඉර හඳ දෙදෙනාගේ අසිරිමත් හැසිරීම් ජීවන අභියෝග ජයගැනීම සඳහා උපකාර වන බව අපි සක් සුදක් සේ දැන දනිමු. එහෙත් කිසිවක් ඒක හේතුක වන්නේ හෝ ඒක හේතුක නොවන්නේ...
2023-05-25 18:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - දවල් 01.40 - 03.14 අලුයම 01.33 - 03.00 සුබ දිශාව - උතුර ...
2023-05-24 14:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - දවල් 12.07 - 01.41 රාත්‍රී 12.07 - 01.34 සුබ දිශාව - නැඟෙනහිර...
2023-05-23 14:15:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - සවස 03.14 - 04.48 අලුයම 03.00 - 04.27 සුබ දිසාව - දකුණ ...
2023-05-22 14:15:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - උදේ 07.27 - 09.14 රාත්‍රී 07.47 - 09.14 සුබ දිසාව - දකුණ මේෂ ලග්නය...
2023-05-21 13:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - සවස 04.48 - 06.21 අලුයම 04.26 - 05.53 සුබ දිසාව - දකුණ මේෂ...
2023-05-20 11:45:00