වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
දිව්‍යමය සුබ මුහුර්ත
නොවැම්බර් 20, 2020
නොවැම්බර් 20 දා සිට 26 දක්වා
20 ශු - උදේ 06.58 - උදේ 07.08 දක්වා
21 ශ - දහවල් 11.56 සිට දහවල් 12.26 දක්වා
22 රි – උදේ 07.33 සිට උදේ 07.59 දක්වා
23 ච - උදේ 09.57 සිට උදේ 10.27 දක්වා
24 කු – උදේ 09.09 සිට උදේ 09.28 දක්වා
25 බු - උදේ 08.29 සිට උදේ 08.45 දක්වා
26 ගු - උදේ 10.27 සිට උදේ 10.57 දක්වා
(ඉරිදා, අඟහරුවාදා , බ්‍රහස්පතින්දා, සෙනසුරාදා) දකුණු පය ද, සඳුදා,බදාදා, සිකුරාදා වම්පය පෙරට තබා ද, සුබ කටයුතු ආරම්භ කිරීමට සුදුසු වේ.
෴ සබැඳි ලිපි ෴
ග්‍රහ මඬුල්ලේ සෙන්පති ලෙස හඳුන්වන අඟහරු පරදා සුකොමළ ගුණැති සිකුරු මකර රාශියේ ඇතිවන යුද්ධයෙන් ජය ගැනීම කාන්තාවන්ගේ විවිධ ශිල්ප ශාස්ත්‍ර දැනුම...
2024-02-15 18:30:00
රසලෝලී සිකුරු ග්‍රහයා සෙනසුරු හිමි මකර ලග්නගත වීම මැණික් පතල් පෑදීම, නිදන් වස්තු මතු වීම, මැණික් ආදී භූමි සම්පත් අපනයනයෙන් වැඩි ලාභ ලැබීම වැනි...
2024-02-09 01:30:00
මේ මස 22 වැනිදා බ්‍රහස්පතින්දා මුළු දවසම සුබ කටයුතු සඳහා යොදාගත හැකි කේවල සිද්ධි යෝගයක් උදා වනු ඇත. එදින නවම් මස පුර තෙලෙස්වක තිථිය පස්වරු 1.02 න්...
2024-02-08 18:30:00
කලකට පසු යෙදෙන යම කාල සුබ මුහුර්තයක් මේ මස 10 වැනිදා සෙනසුරාදා පෙරවරු 8.06 සිට 8.42 දක්වා උදා වනු ඇත.දෙනට නැකත යෙදී ඇති එම සුබ මුහුර්තය උදා වන්නේ පංච...
2024-02-01 18:30:00
එළැඹෙන පෙබරවාරි මස 5 වෙනි සඳුදා රාත්‍රී 9.42 ග්‍රහලොව සෙන්පති අඟහරු තම උච්ච භවනය වන මකර රාශි ගත වී සතරදීප යෝගය උදා කිරීම ලග්න දොළසටම ශුභ ඵල ගෙන දීමට...
2024-02-01 18:30:00
ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරියහත නැකැත හා විශේනිය තිථිය ද සහිත දෝෂ භංග කරන සිද්ධි යෝගය ද ප්රබලව යෙදීමෙන් නව නිවාස ආරම්භයට ඉතා යහපත් නැකැතක් ජනවාරි 31...
2024-01-25 18:30:00
ප්‍රවීණ ඡ්යොතිෂවේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චිඉතා ප්‍රබල ද්විත්ව යෝගයක් සිංහ ලග්නය මුල් කොටගෙන ජනවාරි 18 වැනිදා රාත්‍රී 8.56 සිට පෙබරවාරි 01 වැනිදා...
2024-01-18 18:30:00
ලග්න දොළහටම කීර්තිය, ප්‍රසිද්ධිය, ඥානය, අවබෝධය, ධාරණ ශක්තියකාලගුණික බලපෑම් දැඩි වෙයිප්රවීණ ඡ්යොතිෂවේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චි දැනුමට...
2024-01-11 18:30:00
වාෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට සස යෝගයෙන් ප්‍රශංසා ගරු බුහුමන්මේෂ, වෘෂභ,කටක, සිංහ. කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ, මීන ලග්නවලට රජයෙන් වැඩි ප්...
2024-01-04 18:30:00
යහපත් චින්තන රටාව දියුණ සවිය ගෙනෙනු ඇත. යහපත් චින්තනය හොඳ පුරවැසියෙකු බිහිකරයි. මෙම චින්තන ධාරාව අඩු වැඩි වෙමින් පැමිණ 5 -ඉ (ජ්ඪමඥ - ඵ) සංකල්පය...
2024-01-04 18:30:00
ලග්න දොළසටම බුධ ආධිත්‍ය සුනඵා, අනඵා, දුරුධරා යෝග බලයෙන් බුද්ධිය සහ කීර්තියලංකා කේන්දරයේ ධර්මකර්මාධිපති යෝගය යෙදීම සමස්ත ජනතාවට ආශිර්වාදයක් රාශි...
2023-12-28 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරට සස යෝග බලයෙන් සැප සම්පත්මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, ධනු, මකර, කුම්භ රාශි හිමියනට ලක්ෂ්මි යෝග බලයෙන් ධන...
2023-12-21 18:30:00
සුබ නැකත ගැන රටම කතා කරනුයේ සිංහල අලුත් අවුරුද්දටය. එහෙත් උපන් දා සිට මැරෙනදා තෙක්ම නැකත් සමඟ කටයුතු කිරීමට පෙළඹී ඇත්තෙමු. සුබ නැකත් ඇත්තටම වැඩක්...
2023-12-14 18:30:00
මේ වසරේ අවසාන ග්‍රහ යුද්ධය දෙසැම්බර් 28 පෙරවරු 06.02 ට ඥානකාරක බුධ සමඟ සෙන්පති අඟහරු අතර සිදු වනු ඇත. එයින් බුද්ධියට ආධිපත්‍යය දරන බුධ ග්‍රහයා ජය ගනී...
2023-12-07 18:30:00
ලග්න දොළසටම එකවර වාසනාවවෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ-ලග්න හිමියන්ට සස සහ රුචක යෝග බලයෙන් නිරෝගී දරු සම්පත්ලග්න දොළසටම ඵාශ, ගජකේශරී, වෙශී, වොශී,...
2023-11-30 18:30:00
එළැඹෙන වසරේ ජනවාරි 15 අලුයම දක්වා දෙසැම්බර් මාසයම ද ආවරණය කෙරෙන පරිදි ධනු රාශියේ මේෂ නවාංශකයේ මූල නැකතේ 01 පාදය ආශි‍්‍රතව සූර්ය දිව්‍යරාජයා ධර්ම...
2023-11-23 18:30:00