වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
සෙනසුරු මාරුවට සත්පුරුෂයන් බියවිය යුතු නැත
ජනවාරි 10, 2020
සෙනසුරු මාරුව යනු රාශි චක්‍රය මේෂයේ සිට මීනය දක්වා ඇති රාශි 12 ට පිළිවෙලින් ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා පැමිණීමයි. මෙය රාශියකින් රාශියකට යාම වසර 2 1/2 කාල පරාසයක් තුළ සිදුවෙයි.
එමෙන්ම වැඩිම කාලයක් නවග්‍රහයන්ගෙන් රාශියක් තුළ සිටිනුයේ ද මෙම ශනි ග්රහයාම වෙයි. ප්‍රධාන ග්‍රහයන් නවදෙනෙකු අතුරින් සෙනසුරුට පමණක් ඇයි අපි බිය වන්නේ යැයි සිතන වාර ඔබටද මතුව ඇත. එයට හේතුව ඉහත සඳහන් ලෙසට වැඩිකලක් එක රාශියක සිටිනා බැවින් ද එතනින් ඉදිරියටද නව වසර ගණනක් එම ග්‍රහ බලපෑම නිරතුරුව පවතින නිසාද මෙම කාලයේදී නරක ප්‍රතිඵල දීර්ඝව පවතින බැවින් හා මෙම කාලයේදී යම් රෝගයක් වැළඳුන කල එය සුව නොවී නිඳන්ගතව වැඩිකලක් ගෙවීමට සිදුවන බැවිනි. එමෙන්ම නඩුහබද මෙලෙසම ගෙන දෙන අතර ආයුෂ අඩුකිරීමද සිදුවෙන බවට ඇති සාක්ෂි නිසායි.
ඡ්‍යොතිෂයේ දී රාහු, කේතු, කුජ ද පාප ග්‍රහයන් වුවද මෙම රාහු, කේතු මිනිසුන්ට එක්තරා අනුකම්පාවක් කරයි. එමෙන්ම පාපියැයි කියන කුජ මෙම තිදෙනාටම වඩා මිනිසාට අනුකම්පා කරන බැවින් යුක්තිය සාධාරණය ඉටු කරයි. එම නිසා පාපි කුජට ද දේවතා ගුණයක් ආරූඪ කර ඇත.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඉර හඳ දෙදෙනාගේ අසිරිමත් හැසිරීම් ජීවන අභියෝග ජයගැනීම සඳහා උපකාර වන බව අපි සක් සුදක් සේ දැන දනිමු. එහෙත් කිසිවක් ඒක හේතුක වන්නේ හෝ ඒක හේතුක නොවන්නේ...
2023-05-25 18:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - දවල් 01.40 - 03.14 අලුයම 01.33 - 03.00 සුබ දිශාව - උතුර ...
2023-05-24 14:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - දවල් 12.07 - 01.41 රාත්‍රී 12.07 - 01.34 සුබ දිශාව - නැඟෙනහිර...
2023-05-23 14:15:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - සවස 03.14 - 04.48 අලුයම 03.00 - 04.27 සුබ දිසාව - දකුණ ...
2023-05-22 14:15:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - උදේ 07.27 - 09.14 රාත්‍රී 07.47 - 09.14 සුබ දිසාව - දකුණ මේෂ ලග්නය...
2023-05-21 13:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - සවස 04.48 - 06.21 අලුයම 04.26 - 05.53 සුබ දිසාව - දකුණ මේෂ...
2023-05-20 11:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - උදේ 10.34.00 - 12.07 රාත්‍රී 10.40 - 00.07 සුබ දිසාව - දකුණ ...
2023-05-18 15:15:00
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දැයේ දූ දරුවන්ගේ පෙර දිරි වඩනු පිණිස මේ සෙත් කවි පෙළ ඉදිරිපත් කෙරේ. සියලුම...
2023-05-18 18:30:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.20 රාහු කාලය - දහවල් 01.40 - 03.14 අලුයම 01.33 - 03.00සුබ දිසාව - නැඟෙනහිර මේෂ සිතේ පැවැති නොසන්සුන්තාවය මඟහැරී යයි...
2023-05-17 14:00:00
ඉර උදාව - 05.54 ඉර බැසීම - 06.20 සුබ දිසාව - උතුර රාහු කාලය - දහවල් 12.07 - 01.40 රාත්‍රී 12.07 - 01.34...
2023-05-16 12:15:00
ඉර උදාව පෙ.ව. 05.54ඉර බැසීම ප.ව.6.20 රාහු කාලය ප.ව. 3.13 සිට ප.ව. 04.47 අලුයම 3.00 සිට අලුයම 4.27 ශුභ දිසාව – නැඟෙනහිර...
2023-05-15 15:30:00
ඉර උදාව - පෙ.ව. 05.54ඉර බැසීම - ප.ව. 6.20 රාහු කාලය පෙ.ව. 07.24 සිට පෙ.ව. 08.56 රාත්‍රී 07.46 සිට 09.14 ...
2023-05-14 12:30:00
ඉර උදාව - පෙ.ව. 05.54ඉර බැසීම - ප.ව. 6.20 රාහු කාලය ප.ව. 04.46 සිට ප.ව. 06.20 අලුයම 04.27 සිට 05.54 ශුභ...
2023-05-13 12:00:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 6.20 රාහු කාලය පෙ.ව. 08.54 සිට පෙ.ව. 10.28 රාත්‍රී 09.13 සිට 10.40 ශුභ දිසාව - බස්නාහිර මේෂ පොදු ජනයා සමඟ ආශ්...
2023-05-12 12:30:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.19සුබ දිසාව - දකුණරාහු කාලය - උදේ 10.33 - 12.07 දක්වාරාත්රී 10.39 - 12.07 මේෂහදිසි කටයුතු කීපයක් වෙනුවෙන් ගතසිත...
2023-05-11 14:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.19සුබ දිසාව - දකුණරාහු කාලය - උදේ 10.33 - 12.07 දක්වාරාත්රී 10.39 - 12.07 මේෂ හදිසි කටයුතු කීපයක් වෙනුවෙන් ගතසිත...
2023-05-11 12:30:00