වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ධනය, බලය, තේජස, වික්‍රමය, ළඟාවෙන ත්‍රිපුෂ්කර යෝග බලය
නොවැම්බර් 1, 2019
දක්ෂිණායනය, හේමන්ත ඍතුවේ තුලා ,රවි භාග 17 භාග ඉල් මහේ පුර සතවක තිථිය ලත් නොවැම්බර් මස 03 රිවිදින පෙරවරු 5.58 සිට රාත්‍රී 12.58 දක්වා දීර්ඝ කාලපරාශය තුළ ධනය, බලය, තේජස වික්‍රමය , ළඟාවෙන ත්‍රිපුෂ්කර යෝග බලය නැගෙනහිර දිශාව බලා උදාවෙන්නේ ය. ආනන්දාදී අටවිසි මහායෝග චක්‍රයට අනුව “අමෘත” නම් යෝග බලයෙන් දැඩි මුවහත් වීමකටද යෝගය තුඩුදෙනු ඇත. පුෂ්කර නාමයෙන් නෙළුම්මලද පෙති රැසකින් අනූන වෙන බැවින් පොකුරු යන නාමයෙන්ද ප්‍රකාශ කළ හැක. සිද්ධි පෙළක් නොමැතිව පොකුරක් ලෙසට සිදුවෙන යෝගයක් ලෙස ත්‍රිපුෂ්කර යෝග බලය සඳහන් කළ හැකිය. තිරසාර සෞභාග්‍යමත් දිවිපෙවෙතකට එකට තුනක අධිබලවකින් ප්‍රතිඵල උදාකර දීම “ත්‍රිපුෂ්කර යෝග බලයෙහි ග්රහණයව ඇත.
06 පිටුවට......
ඡ්‍යොතිෂවේදී-කොත්මලේ
විජිත ඩී. ලියනආරච්චි
෴ සබැඳි ලිපි ෴
ග්‍රහලොවේ සුකුමාලිය වූත් කලා ලොවට අධිපති සිකුරු ග්‍රහයා මිත්‍ර සෙනසුරුගේ මකර රැසට පැමිණීම මේ මස 29 දින සිංහල පැය 24.42ට සිදු වේ ලග්න රැසකට සුබපල...
2022-12-22 18:30:00
2022 වසරේ දෙසැම්බර් 18 වැනි දින ශිෂ්‍යත්ව විභාග කටයුතු සඳහා නියමිත දිනයක් ලෙස සඳහන්ව ඇත. මෙදින රාත්‍රී 20.16 දක්වා හත නැකත පවතින අතර, 10 වැනි...
2022-12-15 18:30:00
ධනු රවිය වියදම් අධික කාලයක් විදේශීය බලපෑම් ඇති වේ මේ මස 28 වැනි දින පස්වරු 5.26ට බුධ ග්‍රහයා මකර රාශිගත වන්නේය. පසුව දෙසැම්බර් 29...
2022-12-15 18:30:00
සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවලට සුබදායක තත්ත්වයක් කලාවට හිතකාමී අයට කලා ස්ථානවලට අපල දායකයි නළු නිළියන්ට අගුණ කාලයක් ග්‍රහ මඬුල්ලේ රජු රවි...
2022-12-08 18:30:00
බුධ-සිකුරු ධනු රාශි ගතවෙයිග්රහ මාරු රැසක් ග්‍රහ යුද්ධයක් වසරේ අවසන්කෝණ මාසයක උදාව සමඟ උඳුවප් මස ඇරැඹේ කුජ සිකුරු...
2022-12-01 18:30:00
ලබන 28 වැනි සඳුදා දින වී, තේ, පොල්, රබර්, අල, බතල, බුලත් වැනි ඕනෑම බෝගයක් සිටුවීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි ප්‍රබල පොකුරු යෝගයක් උදාවන්නේ ය. මේ...
2022-11-24 18:30:00
2022.11.24 දින මෙතෙක් වක්‍රව මීන රාශියේ ගමන් කළ ගුරු ග්‍රහයා නිවෘත වේ. ගුරු වක්‍ර වූයේ ලංකා කේන්ද්‍රයේ 2 වැන්නේය. එය ධනස්ථානයයි. ගුරු ග්‍රහයා...
2022-11-24 18:30:00
විවාහය යනු හුදෙක්ම ලිංගිකමය ජීවිතය ද යන්න ගැන විවිධ පැතිකඩ හරහා විමසුම් ඇසින් විග්රහ කර බැලිය යුතු වේ. ලිංගික උනන්දුව යනු දෙවැන්නා පිනවීමට...
2022-11-17 18:30:00
2022 .11.16 වැනි බදාදා සිංහල පැය 32.42න් ලොව පාලනය කරන්නා වූ සූර්යය දිව්‍යරාජ තෙම කුජහිමි වෘශ්චික රාශියට පැමිණ 2022 දෙසැම්බර් මස 16 තෙක් එහි...
2022-11-10 18:30:00
රවි කුජ හිමි වෘෂභ රාශියට යෑමෙන් ගොවිතැනට හිතකර කාලයක් උදා වෙයි...2022 .11.16 වැනි බදාදා සිංහල පැය 32.42න් ලොව පාලනය කරන්නා වූ සූර්යය දිව්‍යරාජ තෙම...
2022-11-10 18:30:00
අප්‍රතිහත ධෛර්යය හා නොපසුබට උත්සාහය කැපී පෙනෙන කාලයක්අනාගතය ජය ගැනීමට හැකි විධිමත් සැලසුම් එළිදැක්වේලග්න දොළොසටම ගුණාත්මක මෙන්ම ධනාත්මක ප්‍රතිඵල...
2022-11-10 18:30:00
පංචශීල ප්‍රතිපත්තියේ යෙදිය යුතු කාලයක්ජයග්රහණ පතා බාරහාර වීම සුබදායක වෙයිඅළුයට ගිනි මතුවන කාලයක් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ග්‍රහ යුද්ධයක් ග්...
2022-11-03 18:30:00
සොර සතුරු උවදුරු කුමන්ත්‍රණ ඉහළ යයිආරක්ෂක අංශවලට වැඩ රාජකාරී අධික කාලයක්භූ චලනයන් ද පතල් අනතුරු සිදුවිය හැක2022.10.29 වැනි දින සිංහල පැය 31.57 න්...
2022-10-27 18:30:00
ඈත අතීතයේ සිටම සත්ත්ව හඬවල් මෙන්ම සතුන්ගේ අනෙකුත් ක්‍රියාකාරකම්වලින් ඇතිවන සුබාසුබ පිළිබඳ අපේ මුතුන්මිත්තන්ට ඉතා හොඳින් අනාවැකි කීමේ හැකියාවක්...
2022-10-20 18:30:00
මෙම වසරේ දෙවැනි කෝණ මාසය නිමා වේඑළැඹෙන සඳුදායින් (17දා) පසුව විවාහ සහ නිවාස සුබ වැඩට සුබ නැකැත් යොදාගත හැකි කාලය ...
2022-10-13 18:30:00
මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට භද්‍ර සහ ගුරුහංස යෝග බලය - මේෂ,කටක,තුලා,මකර ලග්න හිමියන්ට සස යෝග බලය උදා කරමින් සෙන්පති අඟහරු මිථුන රැසට යයි...
2022-10-06 18:30:00