වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සෙන්පති කුජ සතුරු රාශියට
සැප්තැම්බර් 13, 2019
බලාපොරොත්තු නොවූ හදිසි බිහිසුණු සිදුවීම්
ග්‍රහලොව සෙන්පති වූ අඟහරු තමාට සතුරු රාශිභවනක් වූ බුධට අයත් වූ කන්‍යා රාශියට 2019 සැප්තැම්බර් මසස 25 වන බුධ දින උදේ 6 පසුවී විනාඩි 31 ට පිවිස රවිට අයත් උත්‍රපල් නැකතේ දෙවන තුන්වන හතරවන පාදවලත් සඳුට අයත් හත නැකතේ සම්පූර්ණවත් අඟහරුටම අයත් සිත නැකතේ ප්‍රථම හා දෙවන පාදවලත් ගමනින් උච්ච වූ බුධ සමඟ දින 4 ක් වැනි කාලයක්ද රවි සමඟ 2019 ඔක්තෝම්බර් 18 වන දින දක්වාත් නීච වූ සිකුරු සමඟ ඔක්තෝම්බර් 4 වන දින දක්වාත් යෝගව ගමන් කරමින්ද 2019 නොවැම්බර් 10 වන ඉරු දින සවස 2 පසු වී විනාඩි 24 වන තෙක්ම අඟහරු කන්‍යා රාශියෙන් ගමන් කරනු ඇත.
අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේ දී වන්දනා ගමන් විනෝද ගමන් යන අය මෙම වකවානුව තුළ ඉතා පරිස්සම් විය යුතු අතර මහ මඟ හදිසි අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාව වැඩි කාලයක් වේ. බිහිසුණු රථවාහන අනතුරු ද ගොඩනැගිලි ගිනි ගැනීම්ද වාහන ගොඩනැගිලි පිපිරීම් ද බලාපොරොත්තු නොවූ හදිසි බිහිසුණු සිදුවීම් ද රටතුළ සිදුවන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අයට මෙන්ම ආරක්ෂක අංශවල නියුතු අයට රෝහල් ආශි‍්‍රතව කටයුතු කරන අයට ඉතා අශුභ වන කාල වකවානුවකි.
ඡ්‍යොතිෂවේදී-
රේණුක වික්‍රමසිංහ
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - ප.ව. 03.23 සිට ප.ව. 04.57 දක්වා සුබ දිශාව - උතුර ...
2023-07-17 15:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - පෙ.ව. 07.35 සිට ප.ව. 09.09 දක්වා සුබ දිශාව - නැඟෙනහිර ...
2023-07-16 13:45:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - ප.ව. 04.57 සිට ප.ව. 06.31 දක්වා සුබ දිශාව - නැඟෙනහිර ...
2023-07-15 15:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - පෙ.ව. 09.09 සිට පෙ.ව. 10.43 දක්වා සුබ දිශාව - උතුර...
2023-07-14 15:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - උදේ 10.42 - 12.27 සුබ දිශාව - උතුර මේෂ ...
2023-07-13 17:00:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දවල් 01.49 - 03.24 සුබ දිශාව - නැඟෙනහිර මේෂ ...
2023-07-12 14:15:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දවල් 12.16 - 01.50 දක්වා සුබ දිශාව - නැඟෙනහිර ...
2023-07-11 14:30:00
ඉර උදාව - පෙරවරු 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - ප.ව. 03.23 සිට ප.ව. 04.54 සුබ දිශාව - දකුණ...
2023-07-10 15:15:00
ඉර උදාව - පෙරවරු 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - පෙ.ව. 07.34 සිට 09.09 දක්වා සුබ දිශාව -...
2023-07-09 15:15:00
ඉර උදාව - පෙරවරු 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - ප.ව. 04.57 සිට ප.ව. 06.31 දක්වා සුබ දිශාව - දකුණ...
2023-07-08 15:30:00
ඉර උදාව - පෙරවරු 06.00 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - පෙ.ව. 09.07 සිට පෙ.ව. 10.42 දක්වා සුබ දිශාව -...
2023-07-07 15:30:00
ඉර උදාව – පෙ.ව. 06.00ඉර බැසීම – ප. ව. 06.31 රාහු කාලය – උදේ 10.41 -12.16 දක්වා සුබ දිශාව – නැඟෙනහිර මේෂ පවුලේ කටයුතු...
2023-07-06 16:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - දහවල් 01.48 - 03.23 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂ...
2023-07-05 15:00:00
ඉර උදාව – පෙ.ව. 06.00ඉර බැසීම – ප.ව. 06.30 රාහු කාලය – දහවල් 12.15 - 01.49 දක්වා සුබ දිශාව – දකුණ මේෂ වෙනදාට වඩා...
2023-07-05 14:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - ප.ව. 04.56 - 06.30 දක්වා සුබ දිශාව - දකුණ මේෂ...
2023-07-01 14:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - පෙ.ව. 09.06 - 10.41 දක්වා සුබ දිශාව - උතුර මේෂ...
2023-06-30 16:30:00