වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
තාක්ෂණය කෙතරම් දියුණු කාල වකවානුවක් වුවද තමාට අත පෙවිය නොහැකි මානයේ සිදුවන කාරණාවන් හිදී ගුප්ත විද්‍යාවේ පිහිට සෙවීමට මිනිස්සු අතීතයේ මෙන්ම අද පවා...
2023-07-06 18:30:00
අපි සැවොම නිරතුරු සටනක්, යුද්ධයක්, පොරයක් සිදු කරමින් සිටින්නෙමු. එයින් ජය ගැනීම අප කාගේත් අභිලාෂය වනු ඇත. ඒ සඳහා සුදුසුතම භූමිය ජය භූමිය වේ. අපගේ නම...
2023-07-06 18:30:00
අපගේ චාරිත්‍රයන් අතරින් දැරියකගේ මල්වර චාරිත්‍රයට හිමිවනුයේ ඉතාම වැදගත් වූ ස්ථානයකි.ඡ්යොතිෂානූකූලව මල්වරයෙන් පසු 3, 4, 5 යන දිනවලදී සුබ නැකැත් අනුව...
2023-07-06 18:30:00
රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නව ග්‍රහයන්ගෙන් කේන්දර හිමියාට ශුභ හෝ අශුභ පල උදාකරන විවිධ වූ ග්‍රහයෝග උදා කරයි. ඒ අනුව මෙම...
2023-07-06 18:30:00
සෙනෙවිරත්න නම් තරුණයා බිරිඳ සමඟ වූ ආරෝවක් නිසා කැලෑවැදී වන සතුන් සමඟ දිවි ගෙවද්දී ධාතුසේන රජුගේ අණින් මාලිගයට කැඳවා වනන්තරයේ දුටු හොඳම නිධානය...
2023-07-06 18:30:00
සාම්ප්‍රදායික කඩවර යක් කංකාරිය කතරගම ඇසළ මහා මංගල්‍යයේ අනිවාර්ය අංගයක් බවට ලබන වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන්...
2023-07-06 18:30:00
ඓතිහාසික රැහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් මේ දිනවල පැවැත්වේ. ස්කන්ධ කුමරුන්ගේ සහ වල්ලි දෙවඟනගේ විවාහය සනිටුහන් කිරිම...
2023-06-29 18:30:00
කඩවර දෙවියන් වෙනුවෙන් අද (30) කතරගම කඩවර දේවාල භූමියේ දී සිදු කෙරෙන කඩවර යක් කංකාරිය පිළිබඳ තොරතුරුවලින් අඩක් අපි පසුගිය සතියේ පළ කළෙමු. ...
2023-06-29 18:30:00
මහා දේවාලයෙන් පෙරහර පිටත් වී ගණදෙවි දේවාලයට පැමිණෙන අතර, මහා දේවාලය පැදකුණුකොට ප්‍රධාන දොරටුවෙන් පිටත් වී වල්ලි අම්මා දේවාලය තෙක් ගමන් කරයි. එම...
2023-06-29 18:30:00
ශ්‍රී ලංකාවේ වාර්ෂික දේවාල පුද පූජෝත්සව අවසානයේ ගිනි පෑගීමේ පුණ්‍ය කර්මයක් දක්නට වෙයි. ඇතැම් දේවාල වාර්ෂික ඇසළ මහා පූජෝත්සවය අවසන් රාත්‍රි පෙරහර නිම...
2023-06-29 18:30:00
පෝෂණ සෞඛ්‍ය රැක ගැනීමේ වැඩසටහනක්දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේවාව මඟින් දෙහිඕවිට ප්‍රදේශයේ පෙර පාසල් දරු...
2023-06-29 18:30:00
අත්ලෙන් හෙළි වන ජීවිත රහස්දීර්ඝ ශීර්ෂ රේඛාවක් ඒකාකාරී වක්‍රයකින් චන්ද්‍ර මණ්ඩලය දෙසට ගමන් කරන්නේ නම් එම පුද්ගලයන්ට ලේඛන කටයුතු මෙන්ම සමාජ විද්...
2023-06-29 18:30:00
ඉරිදා දින සායනය තුළ මා රැදී සිටින විට තරුණියන් දෙදෙනකු සායනයට පැමිණියහ. ඔවුන් සමග කථා බහ කරන විට ඔවුන් අක්කා සහ නංගි බව අනාවරණය විය.සායනයට පැමිණ...
2023-06-29 18:30:00
පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 6 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදී. අද අපි පෞද්ගලික අංක 7 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා...
2023-06-29 18:30:00
කතරගම දේවාල අවසන් මහ පෙරහරේ ඇතුපිට දෙවියන් වඩමවන කරඬුව ඇතුළු මාලිගයට වැඩම කළ පසු කරඬුව සරසන මල්මාලා නිවසේ බුදු පහන හෝ දෙවියන්ට පහන් තබන ස්ථානයේ තබා...
2023-06-29 18:30:00
අපේ රටේ දෙවියන් කෙරේ විශ්වාස කරන දෙවියන් අදහන බොහෝ දෙනකුගේ භක්තිය හිමි වූ දිව්‍යරාජයකු ලෙස කතරගම දෙවියන් හැඳීන්විය හැකියි. ලංකාවේ ජනතාව අදහන...
2023-06-22 18:30:00