අති ප්‍රබල නිවාස නැකතක්

ඔක්තෝබර් 16, 2020

කෝණ මාසවල නිවාස කටයුතු හා විවාහ මංගල කටයුතු අසුබ බව සැළකේ. එබඳු කෝණ මාස 04 ක් වර්ෂයක් තුළ යෙදේ. මෙම වසරේ තුන්වන කෝණ මාසය ඔක්තෝබර් 17 දින අවසන් විය. කෝණ මාසයෙන් අනතුරුව අති ප්‍රබල නිවාස නැකතක් මෙම ඔක්තෝබර් 29 වන දිනට යෙදේ. පංචාංග ශුද්ධ දිනයක් වන මෙදින තත්කාල ග්‍රහ බලය ඉතා ප්‍රබලය. නිවාස ඉදිකිරීමට නිර්දේශිත කරුණු රාශියකින් මෙම නැකත පරිපෝෂිතය. නූල් ඇදීමට මංගල කූඤ්ඤය සිටුවීටම පෙරවරු 9.57 ද, අත්තිවාරම් කැපීමට පෙරවරු 10.09 ද මුල්ගල තැබීමට පෙරවරු 11.21 ද සුබය.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.