වර්ෂ 2024 ක්වූ April 12 වැනිදා Friday
ඡ්‍යොතිෂවේදී ආචාර්ය - කපිල ඉන්දික ගුණදාස
2020-10-15 18:30:00
කෝණ මාසවල නිවාස කටයුතු හා විවාහ මංගල කටයුතු අසුබ බව සැළකේ. එබඳු කෝණ මාස 04 ක් වර්ෂයක් තුළ යෙදේ. මෙම වසරේ තුන්වන කෝණ මාසය ඔක්තෝබර් 17 දින අවසන් විය. කෝණ මාසයෙන් අනතුරුව අති ප්‍රබල නිවාස නැකතක් මෙම ඔක්තෝබර් 29 වන දිනට යෙදේ. පංචාංග ශුද්ධ...