වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ධන ලාභ ගෙන දෙන ප්‍රබල නිවාස නැකතක්
ජනවාරි 17, 2020
2020 ජනවාරි 30 බ්‍රහස්පතින්දා උත්‍රපුටුප නැකත පුර විසේනිය තිථිය පවතී. උත්‍රපුටුප නැකත විසේනිය තිථිය ගෙවල් සෑදීමට උතුම් වේ.
දුරුතු මස යෙදුණ මකර රවියද ඉතා සුබයි. ගුරු දිනයද ඉතා සුබයි. ධර්ම අර්ථ, කාම සැප හා ශ්රීය ඇති කරයි. මුහුර්ත පංචක ශුද්ධිය අනුව බලවෘද්ධි පංචකයද උදාව ඇත.
2020 ජනවාරි 30 ගුරු දින උදේ 06.30 ට උතුර බලා ලණු ඇදීමට සුබයි. එදින උදේ 09.31 ට අත්තිවාරම් කැපීමටද එදින උදේ 10.41 ට උතුර බලා මුල්ගල තැබීමටද සුබයි. කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, දෙට, අස්ලිස, රේවතී නැකැත්වල උපන් අයට මෙම නැකත සුබයි.
ඡ්‍යොතිෂවේදී රාජ්‍ය කලාභූෂණ, නිට්ටඹුවේ
සෝමපාල විජේසූරිය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඉඩමක් මිලදී ගැනීම, නිවෙසක් ඉදිකර ගැනීම සහ අදියර අවසන් කිරීමත් සමඟ නිවෙසේ විවිධ ගෘහ භාණ්ඩ පිහිටුවීමේ අදියරේදී ඒවා මනා ලෙස පිහිටුවමින් සිදු කරන අභ්...
2023-10-12 18:30:00
වාස්තු ශාස්ත්රයේදී නිරන්තරයෙන් ගෘහ අංග දිශානත කිරීම පිළිබඳව විශේෂ අවධානයක් ශිල්පීන් සතුව පවතී. එසේ වුවත් ගෘහ අංගයන්හි පවත්නා අභ්‍යන්තර මෙවලම් විසින්...
2023-09-28 18:30:00
අප වෙත සාපේක්ෂව ගලා එන අන්තරීක්ෂ ශක්තිය පොළොවේ ගබඩා වීමත්, පොළොවට දරා ගත හැකි ශක්ති ධාරිතාව වසර ලක්ෂ ගණනකට පෙර ඉක්මවා තිබීමත් ඒ හේතු කොට එදිනෙදා භූගත...
2023-09-21 18:30:00
සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්රයේදී ඉඩම්වල හැඩ හා මතුපිට ස්වභාවය පිළිබඳව දීර්ඝ විස්තර ඇතුළත් වේ. එහෙත් ඒ ආකාරයේ සංකීර්ණ භාවිතයක් වර්තමානයේ ඉඩම් බෙදා...
2023-09-14 18:30:00
පඩිපෙළක අවශ්‍යතාව වන්නේ එක් මට්ටමක සිට තවත් මට්ටමක් දක්වා පිවිසීමයි. එවිට එකී මට්ටම් දෙක අතර අවකාශයට යම් බාධාවක් ඇති කරයි. එකී බාධාව ඒ හරහා ගමන් කරන...
2023-09-07 18:30:00
නිවසක් ඉදිකිරීමේදී එයට අදාළ බොහෝ අවශ්‍යතාවන් ඉටු කිරීමෙහිලා දොරවල් හා ජනේල එනම් විවිධ ස්වරූප ගත් කවුළු සුවිශේෂ කාර්යයක් ඉටු කරනු ලබයි. ඒවා...
2023-08-31 18:30:00
වාස්තු විද්‍යාව විශ්වාසයක්, හිතලුවක් ලෙස දකින්නන් ඒ දුර්මතයෙන් මුදා ගනිමින් එයින් පිහිට ලබා ගැනීමට අවකාශ සළසාදීමට ඇති උපාය මාර්ගය වන්නේ බටහිර විද්...
2023-08-24 18:30:00
පුරාතන වාස්තු ශාස්ත්රයේදී අට දිශාව හා පංච මහා ධාතූන් පිළිබඳ දිගු විවරණයක් සිදු කෙරේ. එසේම ආයුර්වේදයේත් ත්රිදෝෂය හා පංච මහා ධාතූන් ගැන පැහැදිලි...
2023-08-17 18:30:00
තමන් සිටින නිවෙසේ සතර දිසාවම නිවැරැදිව තිබීම සුබයි. විශේෂයෙන්ම ජලබස්නාව උතුරට තිබීම ධනාත්මක වේ.නිවෙසේ අත්තිවාරමේ සිට වහලය දක්වාම නිවැරැදිම සුබ වාස්තු...
2023-08-17 18:30:00
වාස්තු ශාස්ත්රයේ විවිධ සංඛ්‍යාවන්හි පවත්නා ශුභා ශුභ තත්ත්ව පිළිබඳව සම්මුතීන් පවත්නා බව විස්තර කරන අවස්ථා බොහෝ ඇතත් ඒවා පිළිබඳ ශාස්ත්‍රීය විවරණයක්...
2023-08-10 18:30:00
අප අවට ඇති පරිසරයේ පවත්නා විවිධ ශක්ති ක්‍රියාවලීන් විසින් මනුෂ්‍ය ජීවිතය වෙත ඇති කරනු ලබන විවිධ බලපෑම් නූතන වාස්තු විද්‍යාව යටතේ පුළුල්ව විග්රහ කෙරේ...
2023-08-03 18:30:00
සම්ප්‍රදායික වාස්තු ශාස්ත්රයේ මූල ග්රන්ථයක් වූ “විශ්ව කර්ම ප්‍රකාශයට” අනුව බැලුවද වාසය වඩා යෝග්‍ය ස්ථානයක් කරනු සඳහා වන ශිල්ප හඳුන්වා දෙනුයේ වාස්තු...
2023-07-27 18:30:00
පුරාතන ශාස්ත්‍රයන් පිළිබඳ අවඥාවෙන් ආශ්රයෙන් අදහස් පළ කරන්නන් විටින් විට මතුවන බව පෙනේ. ඔවුන් බොහෝ දෙනා එකී ශාස්ත්‍රයන් වත් නූතන බටහිර විද්...
2023-07-20 18:30:00
විශාල ධනයක් වැයකොට වාස්තු විද්‍යානුකූලව නිවසක් ගොඩනඟා අප විසින් එම නිවසට ගෙවදිනු ලබන්නේ මොනතරම් සතුටකින්ද. ඒත් සමහර අයට එම සතුට වෙනුවට නිමක් නැති...
2023-07-13 18:30:00
අපේ රටේ වාස්තු ශාස්ත්‍රය විද්‍යාවක් බවට පත් වූයේ ඉතා මෑත භාගයේදී ය. එතෙක් එය පැවතියේ ගුප්ත ශාස්ත්‍රයක් ලෙසයි.එසේ වුවත් මේ වන විට වාස්තු විද්...
2023-07-06 18:30:00
අනුදිශාවන් හෙවත් විදිශාවන් අතරින් මනරම් අවධානයට ලක් නොවූවත් වයඹ දිශාව වාස්තු ශාස්ත්රයේ දී වැදගත්ම බලපෑමක් ඇති කරන බව කිව යුතුයි. නූතන වාස්තු විද්...
2023-06-15 18:30:00