වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
උළුවහු ගැන සැලකිලිමත් වන්න
අගෝස්තු 30, 2019
වාස්තු විද්‍යාව අනුව නිවසකට දොර තැබීම ක්‍රමවත් ලෙස මෙන්ම පිළිගත් ක්‍රමයක් අනුවම කළ යුතු ය. අනිවාර්යයෙන්ම දොර උළුවස්ස කඳන් සතරකින් විය යුතු බව ඉපැරණියේ පිළිගත් වාස්තු විද්‍යාමය නිගමනයකි. එහෙත් නූතනයේ (උළුවහු කඳන් තුනකි, සතරකි) එය බොහෝවිට උළුවස්ස ඇදයට පිහිටීමටද හේතු වේ. එය අනිවාර්යයෙන්ම සිදුවෙන අවස්ථා ද ඇත. එහෙත් දැන් කාලයේ ගඩොල් (සිමෙන්ති හා මැටි) වලින් බිත්ති බඳින නිසා වැරැදි සිදුවීම අඩුවේ.
පැරැණියේ වූ දැව සතර භාවිතා කරන්නේ විශේෂයෙන් මැට්ටෙන් (මැටිවලින්) බිත්ති සදන විට ය.
තවද නූතන යුගයේ උළුවහු විකෘති ක්‍රමයට තබන අවස්ථාද දක්නට ලැබේ. මෙසේ කරනුයේ ව්‍යාපාර සඳහා වූ නිවෙස හා වෙනත් ගොඩනැගිලි සෑදීමේදී සිදුවන බව දක්නට ලැබේ. මෙයද දෝෂ සහිතය. ඒ පිළිබඳ ඉපැරැණි වාස්තු ශාස්ත්රයේ වූ ක්‍රමවේදයට බාහිරව කරන්නෙකි. එනිසා එවැනි විකෘති දොර තැබීම පිළිබඳ පාඨකයන්ගෙන් දැක්වෙන්නේ මෙසේ ය.
ත්රිකෝණං ශකටාකාරං ශුපිව්යජන සන්තිගම්
මුරජ වර්තුලං ද්වාරං මානනීනංචවරියෙන් ත්‍රිකෝණෙ පීධ්යරකකාරී ශතටෙ ස්වාමිනොසාම්.
ශුරර්ප¡ධෙන විනාශඞ ස්යද් ධදුෂිකලහොසමෘතඞ ධන නාශ්ස්තු මුරපෙ වර්තලෙන්ය කොද්භවඞ
මධ්යහීනංතු යද්දවාර නොනශොත පල ප්රදම්
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක
රත්න දේශපි‍්‍රය අමරසූරිය
෴ සබැඳි ලිපි ෴
ඉඩමක් මිලදී ගැනීම, නිවෙසක් ඉදිකර ගැනීම සහ අදියර අවසන් කිරීමත් සමඟ නිවෙසේ විවිධ ගෘහ භාණ්ඩ පිහිටුවීමේ අදියරේදී ඒවා මනා ලෙස පිහිටුවමින් සිදු කරන අභ්...
2023-10-12 18:30:00
වාස්තු ශාස්ත්රයේදී නිරන්තරයෙන් ගෘහ අංග දිශානත කිරීම පිළිබඳව විශේෂ අවධානයක් ශිල්පීන් සතුව පවතී. එසේ වුවත් ගෘහ අංගයන්හි පවත්නා අභ්‍යන්තර මෙවලම් විසින්...
2023-09-28 18:30:00
අප වෙත සාපේක්ෂව ගලා එන අන්තරීක්ෂ ශක්තිය පොළොවේ ගබඩා වීමත්, පොළොවට දරා ගත හැකි ශක්ති ධාරිතාව වසර ලක්ෂ ගණනකට පෙර ඉක්මවා තිබීමත් ඒ හේතු කොට එදිනෙදා භූගත...
2023-09-21 18:30:00
සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්රයේදී ඉඩම්වල හැඩ හා මතුපිට ස්වභාවය පිළිබඳව දීර්ඝ විස්තර ඇතුළත් වේ. එහෙත් ඒ ආකාරයේ සංකීර්ණ භාවිතයක් වර්තමානයේ ඉඩම් බෙදා...
2023-09-14 18:30:00
පඩිපෙළක අවශ්‍යතාව වන්නේ එක් මට්ටමක සිට තවත් මට්ටමක් දක්වා පිවිසීමයි. එවිට එකී මට්ටම් දෙක අතර අවකාශයට යම් බාධාවක් ඇති කරයි. එකී බාධාව ඒ හරහා ගමන් කරන...
2023-09-07 18:30:00
නිවසක් ඉදිකිරීමේදී එයට අදාළ බොහෝ අවශ්‍යතාවන් ඉටු කිරීමෙහිලා දොරවල් හා ජනේල එනම් විවිධ ස්වරූප ගත් කවුළු සුවිශේෂ කාර්යයක් ඉටු කරනු ලබයි. ඒවා...
2023-08-31 18:30:00
වාස්තු විද්‍යාව විශ්වාසයක්, හිතලුවක් ලෙස දකින්නන් ඒ දුර්මතයෙන් මුදා ගනිමින් එයින් පිහිට ලබා ගැනීමට අවකාශ සළසාදීමට ඇති උපාය මාර්ගය වන්නේ බටහිර විද්...
2023-08-24 18:30:00
පුරාතන වාස්තු ශාස්ත්රයේදී අට දිශාව හා පංච මහා ධාතූන් පිළිබඳ දිගු විවරණයක් සිදු කෙරේ. එසේම ආයුර්වේදයේත් ත්රිදෝෂය හා පංච මහා ධාතූන් ගැන පැහැදිලි...
2023-08-17 18:30:00
තමන් සිටින නිවෙසේ සතර දිසාවම නිවැරැදිව තිබීම සුබයි. විශේෂයෙන්ම ජලබස්නාව උතුරට තිබීම ධනාත්මක වේ.නිවෙසේ අත්තිවාරමේ සිට වහලය දක්වාම නිවැරැදිම සුබ වාස්තු...
2023-08-17 18:30:00
වාස්තු ශාස්ත්රයේ විවිධ සංඛ්‍යාවන්හි පවත්නා ශුභා ශුභ තත්ත්ව පිළිබඳව සම්මුතීන් පවත්නා බව විස්තර කරන අවස්ථා බොහෝ ඇතත් ඒවා පිළිබඳ ශාස්ත්‍රීය විවරණයක්...
2023-08-10 18:30:00
අප අවට ඇති පරිසරයේ පවත්නා විවිධ ශක්ති ක්‍රියාවලීන් විසින් මනුෂ්‍ය ජීවිතය වෙත ඇති කරනු ලබන විවිධ බලපෑම් නූතන වාස්තු විද්‍යාව යටතේ පුළුල්ව විග්රහ කෙරේ...
2023-08-03 18:30:00
සම්ප්‍රදායික වාස්තු ශාස්ත්රයේ මූල ග්රන්ථයක් වූ “විශ්ව කර්ම ප්‍රකාශයට” අනුව බැලුවද වාසය වඩා යෝග්‍ය ස්ථානයක් කරනු සඳහා වන ශිල්ප හඳුන්වා දෙනුයේ වාස්තු...
2023-07-27 18:30:00
පුරාතන ශාස්ත්‍රයන් පිළිබඳ අවඥාවෙන් ආශ්රයෙන් අදහස් පළ කරන්නන් විටින් විට මතුවන බව පෙනේ. ඔවුන් බොහෝ දෙනා එකී ශාස්ත්‍රයන් වත් නූතන බටහිර විද්...
2023-07-20 18:30:00
විශාල ධනයක් වැයකොට වාස්තු විද්‍යානුකූලව නිවසක් ගොඩනඟා අප විසින් එම නිවසට ගෙවදිනු ලබන්නේ මොනතරම් සතුටකින්ද. ඒත් සමහර අයට එම සතුට වෙනුවට නිමක් නැති...
2023-07-13 18:30:00
අපේ රටේ වාස්තු ශාස්ත්‍රය විද්‍යාවක් බවට පත් වූයේ ඉතා මෑත භාගයේදී ය. එතෙක් එය පැවතියේ ගුප්ත ශාස්ත්‍රයක් ලෙසයි.එසේ වුවත් මේ වන විට වාස්තු විද්...
2023-07-06 18:30:00
අනුදිශාවන් හෙවත් විදිශාවන් අතරින් මනරම් අවධානයට ලක් නොවූවත් වයඹ දිශාව වාස්තු ශාස්ත්රයේ දී වැදගත්ම බලපෑමක් ඇති කරන බව කිව යුතුයි. නූතන වාස්තු විද්...
2023-06-15 18:30:00