වර්ෂ 2022 ක්වූ August 05 වැනිදා Friday
අසිරිමත් ජනදිවියකට රන්දොරටුව විවරකරන ඤාණකාරක බුධගෙන් මානසික උද්දීපනයක්
නොවැම්බර් 12, 2021
වෙශී වොශී උභයචාරි රවි බුධ ආධිත්‍ය අර්ධ කාලසර්ප, ගජ කේශරී, යෝග බලැතිව අඟහරුගේ සුවිශේෂී දීප්තියෝග උදාවක්
දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි, වෘශ්චික රවි, 05 භාග ඉල්මහේ අව දියවක තිථිය වෘශ්චික රාශිය, කටක නවාංශකය, විසා 04 පාදය මුලාශි්රතව චන්ද්‍ර ශනි, චන්ද්‍ර ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨියෙන් බුධ ගුරු චතුර්කෝණ දෘෂ්ඨියෙන් ද, අනූනව නොවැම්බර් 21 වෙනි රිවි දින පෙරවරු 04.51 ට අඟහරු හිමි වෘශ්චික රාශියට ඤාණකාරක බුධ ග්‍රහයා සංක්‍රමණය සිද්ධ කරන්නේ ය.
නැඟෙනහිර ක්ෂිතිජයෙහි සිකුරු හිමි තුලා රාශි උදාවෙහි අඟහරු සමවද බුධ සමව කේතු උච්චව රවි මිත්රශීලීව ධනස්ථානය වූ දෙවැන්නේ ද සිකුරු සමව වික්‍රමස්ථානගතව ද ප්ලූටෝ සතුරුව සෙනසුරු ස්වක්ෂේත්රවද සතර වැන්නේ ද බ්‍රහස්පති සමව නැප්චූන් සමව පස් වැන්නේ ද සමවූ යුරේනස් සත්වැන්නේ ද රාහු උච්චව චන්ද්‍රයා උච්චමුල ත්‍රිකෝණව අටවැන්නවූ මෘත්‍යු ස්ථානගතව ද බුධ 22 වෙනි මාරක දෙර්කාණාධිපතිව, රවි බාධකව, චන්ද්‍රයා මාන්දි ග්‍රහයා ලෙසට ද විශ්ව තාරකා මන්දාකිණියෙහි විරාජමාන වන්නේ ය.
බාහිර විද්‍යුත් උපකරණ භාවිතා වේ. ධාරිතාව, අසීමිත වූ තරමට අධ්‍යයනය ලබා ගන්නේ පුද්ගලයාගේ මතකය, ධාරණ ස්මෘතිය අතිශය දුර්වල වෙන්නෙකි. බොළඳ, ළාමක පටු අධ්‍යාපනය වර්තමානයෙහි යුගකාලීන දැවැන්ත අර්බුධ ගැටලු නිර්මාණය වෙන්නෙකි. වෘත්තීමය ප්‍රායෝගික අධ්‍යාපනයක විෂයධාරාව මානව සංහතියෙහි අන්තර්ගතය ස්වකීයමය පසු බිමකට ආශි‍්‍රත වූවෙකි. උදාරාශි ග්‍රහ සගයන්ට සමගාමීව මේෂ විශ්ව කේන්දර සටහන ද ශ්‍රී ලංකා ජනරජ කේන්දර සටහනද විමර්ශනයට ලක්කිරීම අනුව අඟහරු දීප්ත යෝග බලැතිව 2 + 7 අධිපතිව උදා තුලා රාශි සටහනෙහි තැම්පත්වීම ප්රශස්ත වෙන්නෙකි. ජම්ම රාශි දොළසම කාර්යයක්ෂමබව පරිවර්තනය වීම මත ජන සම්මතවාදයෙහි සුවිශේෂී පෙළගැස්ම අසිරිමත් වෙන්නෙකි. අධිවේගී ඉදිරි දැක්මකට මිනිසා පෙළඹීයාම ප්‍රෞඪත්වය, පෞරුෂත්වය ද අභිමානයද උච්ච අවස්ථාවට පාත්‍ර කර ගැනීමකි. දැනුම අවබෝධය තීක්ෂණව ධනාත්මකව ග්‍රහණය වැදගත් මානසික සංස්කරණයකට ඵලදායි වෙන්නෙකි. ජන ජීවිත විපරීතාවයට පාත්‍ර වී දැඩි නොසංසුන් අර්බුධ ගැටලුකාර බව දිනෙන් දින නිවෘත ගත ප්‍රවණතාවය සංවේග ජනක බවක් ගනු ලබන්නෙකි. බුද්ධිමත්ව දූරදර්ශීව ක්රියාකාරීබවකට පාත්රවීම අතිශය යහපත් වෙයි.
කොත්මලේ
විජිත ඩී ලියනආරච්චි
෴ සබැඳි ලිපි ෴
ලග්නාධිපති බුධ සමඟ යෝගව ලග්නයේම සිටී නම් ඉගෙනීමට වඩාත් හොඳ වේ.ලග්නය වූ කලී සමස්ත ජීවිතයම විග්රහ කෙරෙන ස්ථානයයි. මේෂ, වෘෂභ, මිථුන, කටක ආදී වශයෙන්...
2022-06-16 18:30:00
චන්ද්‍ර සිකුරු + චන්ද්රබුධ ත්‍රිකෝණ දෘෂ්ටිය – ශනි සිකුරු + ශනි බුධ චතුර්කෝණ දෘෂ්ටිය පංචමහා පුරුෂ යෝග අතරින් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ...
2022-06-09 18:30:00
පෙරට වඩා අද කාලයේ තම හැකියාව තුළින් තමාගේ ම වූ ව්‍යාපාරයක් ආරම්භ කර ව්‍යවසායකයන් බවට පත්වීමට සිහින දකින හා ඒවා අරඹා දියුණුවට පත්වීමට හැකියාව...
2022-06-09 18:30:00
මානව ඉතිහාසය දෙස තෙවැනි ඇසින් විපරම් කර බැලීමේදී බලය හා නායකත්වය සඳහා අතිශයින් උග්‍ර තරගකාරි තත්ත්වයක් දෝලනය වන බැව් පෙනේ. ඈත යුගවලදී පවා...
2022-06-09 18:30:00
දැනට ශ්‍රී ලංකා කේන්දරයේ කුම්භ රාශියේ ගමන් ගන්නා එහි ලග්නාධිපති සෙනසුරු 2022 ජුනි මස 04 වෙනි ශනි දින තමාට මිත්‍ර බුධ ග්‍රහයාගේ අස්ලිස නැකත යෙදී...
2022-06-02 18:30:00
පසුගිය සතියේ මෙහි පළමු කොටස පළවිය. ජන්ම පත්‍රයක පස්වැන්න වූ කල්හි ජන්මියාට අන්තර් ඥානය, දුර දක්නා නුවණ යන උසස් ඥාන...
2022-06-02 18:30:00
ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු සස යෝග බලයෙන් බලවත්ව ලග්නයේ ගෝචර වෙමින් 10 අධිපති කුජ සමඟ නැකැත් මාරු කර ගනිමින් ගමන්...
2022-05-26 18:30:00
අතීතයේ දී මෙන් නොව වර්තමානයේ ඕනෑම පුද්ගලයකුට කිසියම් වෘත්තියක යෙදීමට අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතුය. එහෙයින් එදාට වඩා අද වෘත්තීය ජීවිතය සාර්ථක කර...
2022-05-26 18:30:00
ගැටලුව ඔබෙන්-පිළිතුරු අපෙන්ඉදිරි අනාගතය කෙසේවේ ද?ගොඩගම වීනා වයස - 61 ,පිළිතුර - වෘශ්චික ලග්න, කුම්භ නවාංශක, සුවන නැකත හිමිව ජන්මය ලද ඔබ දැනට ගත...
2022-05-19 18:30:00
ලොව පුරා පැතිර පවත්නා තරගකාරී ජීවන රටාව හරහා මුදල් වලට හිමි වී ඇත්තේ ප්රමුඛස්ථානයකි. මුදල් ඇත්නම් කරන්නට බැරි දෙයක් මෙලොව නැති තරම් යැයි අද කවුරුත්...
2022-05-19 18:30:00
උපදින හැම සත්වයකුම මරණයට පත්වීම ස්වභාවිකය. එය කෙසේ කවදා කොහොම සිදුවේද යන්න නියත වශයෙන්ම කිවහැකි කෙනෙකු මෙලොව නොමැත. එහෙත් එය ඡ්‍යොතිෂයට අනුව අනුමාන...
2022-05-19 18:30:00
ලොවක් පාලනය වන්නේ ස්වභාවධර්මයාගේ සිදුවන ව්‍යුවහයට සාපේක්ෂව දිචුන ක්‍රියාවලියකින්. ස්වභාව ධර්මයට අනුගත නොවන කිසිවක් මේ ලෝකයේ නැති බවයි පතපොතේ සඳහන්...
2022-05-19 18:30:00
සෙනසුරු අපල සපල කර ගැනීමට වත්පිළිවෙත් මෙන්න සෙනසුරු වෙනුවෙන් සකස්කරන ලද නවග්‍රහ මංජුසාවක් අදාළ දින 09 ක කාලයක් පිළිවෙත් කොට සෙනසුරාදා දිනක...
2022-05-12 18:30:00
වෙසක් මස පුරපසළොස්වක දා බුදුහිමි උපන්නේය. ඒ කටක ලග්නය හා විසා නැකතිණි. මෙය ඉතා බලවත් වෙසක් පොහොය දිනක උපතක් බව අපට උන්වහන්සේ ලැබූ බුදුබලයෙන් පසක් වේ...
2022-05-12 18:30:00
2022 මැයි මස 15 වෙනි ඉරිදා පෙරවරු 5.29ට ලෝක පාලක සූර්ය දිව්‍ය රාජතෙම සිකුරු හිමි වාෂභ රාශියට පැමිණ ජුනි මස 15 දින උදේ කාලය වනතුරු එහි ගමන් ගනී...
2022-05-05 18:30:00
අද සූදානම් වන්නේ, හැමදෙනාම කතාකරන දෙයක් ගැන ලියන්නයි. ඒ තමයි කුජ දෝෂය. ජ්යෙතිෂවේදය ගැන දන්න අයයි නොදන්න අයයි හැමෝම නිකමට හරි අහලා තියෙන වචනයක්...
2022-05-05 18:30:00