වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
අසිරිමත් ජනදිවියකට රන්දොරටුව විවරකරන ඤාණකාරක බුධගෙන් මානසික උද්දීපනයක්
නොවැම්බර් 12, 2021
වෙශී වොශී උභයචාරි රවි බුධ ආධිත්‍ය අර්ධ කාලසර්ප, ගජ කේශරී, යෝග බලැතිව අඟහරුගේ සුවිශේෂී දීප්තියෝග උදාවක්
දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි, වෘශ්චික රවි, 05 භාග ඉල්මහේ අව දියවක තිථිය වෘශ්චික රාශිය, කටක නවාංශකය, විසා 04 පාදය මුලාශි්රතව චන්ද්‍ර ශනි, චන්ද්‍ර ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨියෙන් බුධ ගුරු චතුර්කෝණ දෘෂ්ඨියෙන් ද, අනූනව නොවැම්බර් 21 වෙනි රිවි දින පෙරවරු 04.51 ට අඟහරු හිමි වෘශ්චික රාශියට ඤාණකාරක බුධ ග්‍රහයා සංක්‍රමණය සිද්ධ කරන්නේ ය.
නැඟෙනහිර ක්ෂිතිජයෙහි සිකුරු හිමි තුලා රාශි උදාවෙහි අඟහරු සමවද බුධ සමව කේතු උච්චව රවි මිත්රශීලීව ධනස්ථානය වූ දෙවැන්නේ ද සිකුරු සමව වික්‍රමස්ථානගතව ද ප්ලූටෝ සතුරුව සෙනසුරු ස්වක්ෂේත්රවද සතර වැන්නේ ද බ්‍රහස්පති සමව නැප්චූන් සමව පස් වැන්නේ ද සමවූ යුරේනස් සත්වැන්නේ ද රාහු උච්චව චන්ද්‍රයා උච්චමුල ත්‍රිකෝණව අටවැන්නවූ මෘත්‍යු ස්ථානගතව ද බුධ 22 වෙනි මාරක දෙර්කාණාධිපතිව, රවි බාධකව, චන්ද්‍රයා මාන්දි ග්‍රහයා ලෙසට ද විශ්ව තාරකා මන්දාකිණියෙහි විරාජමාන වන්නේ ය.
බාහිර විද්‍යුත් උපකරණ භාවිතා වේ. ධාරිතාව, අසීමිත වූ තරමට අධ්‍යයනය ලබා ගන්නේ පුද්ගලයාගේ මතකය, ධාරණ ස්මෘතිය අතිශය දුර්වල වෙන්නෙකි. බොළඳ, ළාමක පටු අධ්‍යාපනය වර්තමානයෙහි යුගකාලීන දැවැන්ත අර්බුධ ගැටලු නිර්මාණය වෙන්නෙකි. වෘත්තීමය ප්‍රායෝගික අධ්‍යාපනයක විෂයධාරාව මානව සංහතියෙහි අන්තර්ගතය ස්වකීයමය පසු බිමකට ආශි‍්‍රත වූවෙකි. උදාරාශි ග්‍රහ සගයන්ට සමගාමීව මේෂ විශ්ව කේන්දර සටහන ද ශ්‍රී ලංකා ජනරජ කේන්දර සටහනද විමර්ශනයට ලක්කිරීම අනුව අඟහරු දීප්ත යෝග බලැතිව 2 + 7 අධිපතිව උදා තුලා රාශි සටහනෙහි තැම්පත්වීම ප්රශස්ත වෙන්නෙකි. ජම්ම රාශි දොළසම කාර්යයක්ෂමබව පරිවර්තනය වීම මත ජන සම්මතවාදයෙහි සුවිශේෂී පෙළගැස්ම අසිරිමත් වෙන්නෙකි. අධිවේගී ඉදිරි දැක්මකට මිනිසා පෙළඹීයාම ප්‍රෞඪත්වය, පෞරුෂත්වය ද අභිමානයද උච්ච අවස්ථාවට පාත්‍ර කර ගැනීමකි. දැනුම අවබෝධය තීක්ෂණව ධනාත්මකව ග්‍රහණය වැදගත් මානසික සංස්කරණයකට ඵලදායි වෙන්නෙකි. ජන ජීවිත විපරීතාවයට පාත්‍ර වී දැඩි නොසංසුන් අර්බුධ ගැටලුකාර බව දිනෙන් දින නිවෘත ගත ප්‍රවණතාවය සංවේග ජනක බවක් ගනු ලබන්නෙකි. බුද්ධිමත්ව දූරදර්ශීව ක්රියාකාරීබවකට පාත්රවීම අතිශය යහපත් වෙයි.
කොත්මලේ
විජිත ඩී ලියනආරච්චි
෴ සබැඳි ලිපි ෴
මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු, මීන ලග්නවලට මාලවී යෝගයෙන් දියුණුව සහ වාසනාවමේෂ, වෘෂභ, සිංහ, තුලා, මකර, කුම්භ ලග්නවලට මහෞෂධ යෝගයෙන් ලැබීම් සහ...
2025-01-30 18:30:00
අද ලියන්න යන්නේ ඡ්‍යොතිෂයේ මනමාලයාගේ යන්තරය ගැනයි. එනම්, සිකුරුට අයිති යන්තරය. මේ සිකුරුට අයත් යන්තර කීපයක්ම තිබෙනවා. එනම් මහා මෝහන යන්තරය, මහා...
2025-01-30 18:30:00
ජනවාරි 28 වැනි දින උදේ 07.03 ට මීන රාශියේ උච්ච වූ සිකුරු මැයි මස 31 දක්වා එම රැස තුළ නිවෘතව සහ වක්‍රව ක්ෂේත්‍ර ගණනාවක නව ප්රබෝධයක් ඇති කරවයි. රාහු ද...
2025-01-30 18:30:00
පෙබරවාරි 01 වැනිදාට යෙදෙන ශනි දින රාත්‍රී 10.04ට සිකුරු නැප්චූන් ග්‍රහ ගැටුමෙන් සිකුරු ග්‍රහයා ජය ලබන්නේය.ඒ මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු සහ මීන...
2025-01-30 18:30:00
ග්‍රහ මඬුල්ලේ විශාලම ග්‍රහයා වන්නේ ගුරුය. විශ්ව කේන්දරයේ දී නව වැන්නට හා 12 වැන්නට අධිපති ග්‍රහයා වේ. පුනාවස, විසා සහ පුවපුටුප යන නැකැත් තුනට අධිපති...
2025-01-23 18:30:00
හියුනෙවිල් ශූරීන්ගේ කාව්‍ය සමුච්චය අනුව සිරියා ශ්‍රී දේවී දෙවඟන ගැන කවි පද්‍ය එකතුවකි. සෙත් ශාන්තියක් සලසන මහා බලගතු දෙවඟනකි. සිරියා දෙවඟන වරලස පීරා...
2025-01-23 18:30:00
ශක වර්ෂ 1946ක් වූ මකර රවි 11 භාග දුරුතු අව දසවක තිථිය ලත් කිවිදින සිට එම රවි 17 භාග නවම් පුර පෑළවිය ලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - මකරකුජ...
2025-01-23 18:30:00
නීතිය සම්බන්ධ නව අණපනත්...දරුවන්, ස්ත්‍රීන් සහ කලාකරුවන් පරෙස්සම් විය යුතු කාලයක් කාලගුණ විපර්යාස රැසක්...ජනවාරි 21 දා උදේ 10.12 ට ග්‍රහලොව...
2025-01-23 18:30:00
සිඟිත්තන් පරෙස්සම් කරගන්නබිහිසුණු අනතුරු වළක්වා ගන්නජනවාරි 24 වැනි සිකුරාදා පස්වරු 05.40ට සෙනසුරු හිමි මකර රාශියට ඥානකාරක බුධ සංක්‍රමණය සිදු වෙයි....
2025-01-23 18:30:00
ලග්න දොළහටම ශුභ ඵල ලබා දෙන ධන යෝග, මාලවී යෝග, ධර්ම කර්මාධිපති රාජයෝග, නීච භංග රාජ යෝග උදා කරමින් සිකුරු ග්‍රහයා සිය උච්ච භාවනය වන මීන රැසට ජනවාරි මස...
2025-01-23 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා රවි ග්‍රහයා වේ. එනිසා අනෙකුත් ග්‍රහයන්ගේ ප්‍රධානියා, පියා වශයෙන් රවි ග්‍රහයා සැලකෙයි. කැති, උත්‍රපල්, උත්‍රසල නැකැත්...
2025-01-16 18:30:00
මේෂ, කටක, තුලා සහ මකර යන ප්‍රධාන සංක්‍රාන්ති හතර රටක් සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු රැසක් පිළිබඳව පුරෝකථනය කළ හැකි තත්කාල සටහන් කිහිපයකි. එයින් මකර සංක්...
2025-01-16 18:30:00
පසුගියදා පීපල්ස් පිනකල් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ ටෙලිනාට්‍ය හා සිනමා අධ්යක්ෂ සුදත් රෝහණ මහතාට ඒරාෂ්ටක කාල වකවානු බලපා ඇති ආකාරය පිළිබඳව...
2025-01-16 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ මකර රවි 04 භාග දුරුතු අව ජලවක තිථිය ලත් කිවිදින සිට එම රවි 10 භාග දුරුතු අව නවවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - මකරකුජ...
2025-01-16 18:30:00
අංක විද්‍යාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ අය තම දෛව අංකය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව අපි දනිමු. සමාජයේ බොහෝ දෙනකු වාසනා අංකය නමින් ද මෙය...
2025-01-16 18:30:00
පාතාල නායකයකු වුවත් තමන්ගේ දියණියගේ ගෞරවය පිළිබඳ මහත් උනන්දුවෙන් පසුවන දෙනගම සුමංගල මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය චරිතයකි. එයට පණ පොවන්නේ...
2025-01-09 18:30:00