වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සෙන්පති කුජ තම මැදුරට පැමිණීමෙන් ලග්න රැසකට සුබ යෝග රැසක්
අගෝස්තු 7, 2020
මේෂ, කටක,තුලා, මකර, ලග්නවලින් උපදින අයට රුචක යෝගය
මිථුන ලග්නයෙන් උපදින අයට ජන්මය උසස් වේ
සෑම ලග්නයකටම චන්ද්‍ර මංගල යෝගයද
වෘශ්චික ලග්නයෙන් උපදින අයට හර්ෂා යෝගයද
කන්‍යා ලග්නයෙන් උපදින අයට සරලා යෝගයද
වෘෂභ ලග්නයෙන් උපදින අයට විමලා නම් රාජ යෝගද උදාවේ
ග්‍රහලොවේ සෙන්පති වූ කුජ අගෝස්තු මස 16 වෙනි දින 18.31 පැයට තම ස්වක්ෂේත්‍රය වූ මේෂයට පැමිණ සැප්තැම්බර් 05 වෙනි දින 4.42 පැය වනතුරු මූල ත්‍රිකෝණවද ඔක්තෝම්බර් 04 වෙනි දින 10.08 පැය වනතුරු ස්වක්ෂේත්රවද මේෂ රාශියෙහි හැසිරේ. මෙම කුජ ගෝචරයත් සමඟ මේෂ,කටක, තුලා, මකර යන ලග්න වලින් උපදින්නන්ට රුචක නම් මහා පුරුෂ යෝගය උදාවන අතර කටක ලග්නයෙන් උපදින්නන්ට කුජ දිග්බල වීමෙන් මහත් බලයක්ද උදාකර දෙයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
තුන් කල් දක්නා ලොව පවතින එකම ඇස ඡ්‍යොතිෂය වන අතර අද බොහෝ දෙන අතර එය ගහට පොත්ත මෙන් ජන ජිවිතයට සම්බන්ධ වී හමාරය. විශේෂයෙන් එදිනෙදා බොහෝ කටයුතු සඳහා...
2024-08-01 18:30:00
කේන්ද්‍ර පරීක්ෂාවේ දී සාමාන්‍ය වශයෙන් නවාංශකයට ඉතාමත් ප්‍රධාන තැනක් දුන්නත් එය හරියට තේරුම්ගත් අය ඉතාමත් අල්ප මාත්‍රයක් බව පැහැදිලිය....
2024-07-25 18:30:00
ජූලි 27 (පෞද්ගලික අංකය 9): මෙතෙක් ජූලියට හිමිව පැවැති කලාකාමී බව පිරුණු චංචල ගති ස්වභාවය වෙනස් මානයකට හැරවෙන සංධිස්ථානයක තමයි ඔබේ උපත...
2024-07-25 18:30:00
ස්වභාව ධර්මයෙහි පවතින ජීව අජීව සියලු සත්ත්වයන් හා වස්තුන්හි යහපැවැත්මට බාධා පමුණුවමින් හානිදායක විපත් ඇති කරන්නා වූ ගුප්ත බලවේග ඇත. ඒ පිළිබඳව...
2024-07-25 18:30:00
ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය දීර්ඝව හදාරන කෙනෙකු වශයෙන් ගැඹුරු ඡ්‍යොතිෂය කෙරෙහි හිත යොමුකරන කොට අනිකුත් කරුණු කාරණාවලට වැඩියෙන් පොරොන්දම් හා නැකැත් ගැන...
2024-07-25 18:30:00
ජෝර්ජ් ටවුන් නගරයේ ඉහළ පෙළේ ආපන ශාලාවක 1963 වසරේ දිනෙක හෝල් නැමැති තරුණියක් තම යෙහෙළියක සමඟ දිවා ආහාරය ගනිමින් සිටියාය. හෝල් මෙනවියද ඉහළම සමාජ...
2024-07-25 18:30:00
‘ඡ්‍යොතිෂය’ ආකාශචාරි ග්‍රහ තාරකාවන්ගේ දෙවියන්ගේ රාජ්‍යයේ ධර්මතාවයේ ක්‍රියාකාරී බලවේගයකි. රටක පාලකයාටත් මහ මඟ සිඟා කන යාචකයාටත් ‘ඡ්‍යොතිෂය’ එකසේ...
2024-07-25 18:30:00
ශක වර්ෂ 1946 ක් වූ කටක රවි 11 භාග ඇසළ අව සැටවක තිථිය ලත් කිවිදින සිට එම රවි 17 භාග ඇසළ අව දොළොස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2024-07-25 18:30:00
“දෘෂ්ඨ මාත්රොපකාරීව භාග්‍ය වාංශව ජනපි්රයඞ පූර්වා ෂඨා ජාත නරඞ සකලාර්තථී විචක්ෂණඞපුවසල නැකතින් උපත ලද්දේ නම් භේදයකින් තොරව උදව් උපකාර කරන භාග්...
2024-07-25 18:30:00
කතරගම ඇසළ සමය අරඹුණු පළමු සති අන්තයේ දිනෙක හිමිදිරි පාන්දර කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියන් බෝමළුව ඇමද පවිත්රකොට බුදු මැදුර සහ දේව මන්දිරයේ සියලු වත්...
2024-07-25 18:30:00
ද්වි ගුණයෙන් යුත් ජල රාශියකි. කුඩා අවයවවලින් යුත් එතරම් උස නැති ශරීරයකි. ඇස් තරමක් ලොකුය. පටු උරහිස් ඇත. උකුල ප්‍රදේශය පළල්ය. යම් යම් අමුතු...
2024-07-25 18:30:00
ජුලි 20 වැනිදා මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 2 වන අතර එය සදු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි...
2024-07-18 18:30:00
පුද්ගලයෙකුගේ සුළැඟිල්ල නමින් හැදින්වෙන බුධ ඇඟිල්ල පරික්ෂා කිරිමෙන් එම පුද්ගලයාගේ කථිකත්වය, තර්කන හැකියාවන්, ආර්ථිකය, ලිංගිකත්වය ආදි වූ කරුණු ගණනාවක්...
2024-07-18 18:30:00
සමහර ඒරාෂ්ටක කාල වකවානුවලදී බලාපොරාත්තු රහිත සුබ ප්‍රතිපල ලැබීමට තවත් හේතුවක් ලෙස එම කාලවකවානු තුළ අන් කාලවලට වඩා විශාල ලෙස වත්පිළිවෙත් සිදු කිරිමද...
2024-07-18 18:30:00
ශක වර්ෂ 1946 ක් වූ කටක රවි 04 භාග ඇසළ පුර තෙළෙස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 10 භාග ඇසළ අව විසේනිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-07-18 18:30:00
ස්ථිර රාශියක් වන කුම්භයේ වායු භූත ගුණය ගැබ්වී ඇත. කාරුණික පෙනුමෙන් යුක්ත මධ්‍යම ප්‍රමාණයේ ශරීරය වන අතර පි‍්‍රය මනාප මුහුණ වේ.මිනිසත්කම්වලින් හෙබි...
2024-07-18 18:30:00