වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
සතියේ පඤ්චාංගය
ශක වර්ෂ 1946 ක් වූ ධනු රවි 19 භාග දුරුතු පුර ජලවක තිථිය ලත් කිවි දින සිට එම රවි 25 භාග දුරුතු පුර දසවක තිථියලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - ධනු
කුජ - කටක
බුධ - වෘශ්චික ( 04 දා දවල් 12.05 ධනු)
ගුරු - වෘෂභ
ශුක්‍ර - කුම්භ
ශනි - කුම්භ
රාහු - මීන
කේතු - කන්‍යා
යුරේනස් - මේෂ (වක්‍ර)
නැප්චූන් - මීන
ග්‍රහයෝ සහ නැකැත්
රවි - පුවසල
කුජ - පුෂ
බුධ - දෙට ( 04 දා දවල් 12.06 මුල)
ගුරු - රෙහෙන
ශුක්‍ර - දෙනට (04 දා අලුයම 04.40 සියාවස)
ශනි - පුවපුටුප
රාහු - උත්‍රපුටුප
කේතු - උත්‍රපල්
යුරේනස් - කැති
නැප්චූන් - පුවපුටුප
පෝය
ජනවාරි 06 සඳුදා සවස 06.24න් පුර අටවක ලබා 07 අඟහරුවාදා සවස 04.28න් ගෙවේ.
07 අඟහරුවාදා සිල්.
චන්ද්‍ර චාරය
03 දා උදේ 10.48 කුම්භ
05 දා දහවල් 02.35 මීන
07 දා සවස 05.51 මේෂ
09 දා රාත්‍රී 08.48 වෘෂභ
දිනූ තත්ත්ූවය
ජනවාරි 03 සිකුරාදා
ධනු රවි 19 භාග දුරුතු පුර ජලවක තිථිය ලත් කිවි දින. ඉර උදාව 06.23. ඉර බැසීම 06.07 දෙනට නැකත රාතී‍්‍ර 10.22න් ගෙවී සියාවස නැකත ලබයි. දුරුතු පුර තියවක තිථිය අලුයම 01.09න් ගෙවී පුර ජලවක තිථිය ලබා එය රාත්‍රී 11.40න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවතී. වජ්ර යෝගය දහවල් 12.37න් ගෙවී සිද්ධි යෝගය ලබයි. ගරජකරණය අලුයම 01.09 ගෙවී වණිජකරණය ලබා එය දහවල් 12.26න් ගෙවී විෂ්ටි කරණය උදාවී එදින රාත්‍රී 11.40න් ගෙවී බවකරණය උදාව පවතී.
විෂ කලාව - නාසය
අමෘත කලාව - දණහිස
මරු - ගිනිකොන
යෝගිනි - නිරිත
සුබ දිශාව - දකුණ
ජනවාරි 04 සෙනසුරාදා
ධනු රවි 20 භාග දුරුතු පුර විසේනිය ලත් ශනි දින. ඉර උදාව 06.23, ඉර බැසීම 06.07, සියාවස නැකත රාත්‍රී 09.24න් ගෙවී පුවපුටුප නැකත ලබයි. දුරුතු පුර විසේනිය තිථිය රාත්‍රී 10.02න් ගෙවී පුර අටවක තිථිය ලබයි. සිද්ධි යෝගය උදේ 10.09න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. බවකරණය උදේ 10.52න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රී 10.02න් ගෙවී කෞලවකරණය උදාව පවතී.
විෂ කලාව - ඇස
අමෘත කලාව - ලිංග, යෝනි
මරු - නැඟෙනහිර
යෝගිනි - දකුණ
සුබ දිශාව - උතුර
ජනවාරි 05 ඉරිදා
ධනු රවි 21 භාග දුරුතු පුර සැටවක ලත් රවි දින. ඉර උදාව 06.24. ඉරබැසීම 06.08 පුවපුටුප නැකත. රාත්‍රී 08.18න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. දුරුතු පුර සැටවක තිථිය රාත්‍රී 08.16න් ගෙවී පුර සතවක තිථිය ලබා පවතී. ව්‍යාතිපාත යෝගය උදේ 07.33න් ගෙවී වාරියන් යෝගය ලබයි. කෞලවකරණය උදේ 09.10න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රී 08.16න් ගෙවී ගරජකරණය උදාව පවතී.
විෂ කලාව - කන
අමෘත කලාව - පෙකණිය
මරු - උතුර යෝගිනි - බටහිර
සුබ දිශාව - නැඟෙනහිර
ජනවාරි 06 සඳුදා
ධනු රවි 22 භාග දුරුතු පුර සතවක තිථිය ලත් සඳුදින. ඉර උදාව 06.24. ඉර බැසීම 06.08. උත්‍රපුටුප නැකත රාත්‍රී 07.07න් ගෙවී රේවතී නැකත ලබයි. දුරුතු පුර සතවක තිථිය සවස 06.24න් ගෙවී පුර අටවක තිථිය ලබයි. වාරියන් යෝගය අලුයම 04.52න් ගෙවී පරිඝයෝගය ලබයි. ගරජකරණය උදේ 07.22න් ගෙවී වණිජකරණය ලබා එය සවස 06.24න් ගෙවී
විෂ්ටිකරණය උදාව පවතී.
විෂ කලාව - බැම
අමෘත කලාව - ලැම
මරු - වයඹ යෝගිනි - වයඹ
සුබ දිශාව - උතුර
ජනවාරි 07 අඟහරුවාදා
ධනු රවි 23 භාග දුරුතු පුර අටවක ලත් කුජ දින. ඉර උදාව 06.24. ඉර බැසීම 06.09, රේවතී නැකත සවස 05.51න් ගෙවී අස්විද නැකත ලබයි. දුරුතු පුර අටවක තිථිය සවස 04.28න් ගෙවී පුර නවවක තිථිය ලබයි. පරිඝ යෝගය අලුයම 02.06න් ගෙවී ශිව යෝගය ලබා එය රාත්‍රී 11.16න් ගෙවී සිද්ධ යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 05.27න් ගෙවී බවකරණය ලබා එය සවස 04.28න් ගෙවී බාලවකරණය උදාව පවතී.
විෂ කලාව - නළල
අමෘත කලාව - තනය
මරු - බටහිර
යෝගිනි - ඊසාන
සුබ දිශාව - උතුර
ජනවාරි 08 බදාදා
ධනු රවි 24 භාග දුරුතු පුර නවවක ලත් බුධ දින. ඉර උදාව 06.25. ඉර බැසීම 06.09 අස්විද නැකත සවස 04.30න් ගෙවී බෙරණ නැකත ලබයි. දුරුතු පුර නවවක තිථිය දහවල් 02.27න් ගෙවී පුර දසවක තිථිය ලබයි. සිද්ධ යෝගය රාත්‍රී 08.24න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. බාලවකරණය අලුයම 03.28න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 02.27න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.
විෂ කලාව - හිස්මුදුන
අමෘත කලාව - ගෙල
මරු - නිරිත
යෝගිනි - නැඟෙනහිර
සුබ දිශාව - උතුර
ජනවාරි 09 බ්‍රහස්පතින්දා
ධනු රවි 25 භාග දුරුතු පුර දසවක ලත් ගුරු දින. ඉර උදාව 06.25. ඉර බැසීම 06.10, බෙරණ නැකත සවස 03.08න් ගෙවී කැති නැකත ලබයි. දුරුතු පුර දසවක තිථිය දහවල් 12.24න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබයි. සාධ්‍ය යෝගය සවස 05.31න් ගෙවී ශුභ යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 01.26න් ගෙවී ගරජකරණය ලබා එය දහවල් 12.24න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රී 11.23න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.
විෂ කලාව - හිස
අමෘත කලාව - නාසය
මරු - දකුණ
යෝගිනි - උතුර
සුබ දිශාව - නැඟෙනහිර