වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අක්මාවේ රෝග සුලබවීමට හේතු
දෙසැම්බර් 13, 2019
අද අප රට තුළ බෝ නොවන රෝග අතර බහුල එක් රෝග කාණ්ඩයකි අක්මාව සම්බන්ධ ඇතිවන්නා වූ රෝග. අප සිරුරේ අභ්‍යන්තරයේ ඇති විශාලම ඉන්ද්‍රියකි අක්මාව.
මෙය විශාල ඉන්ද්‍රියක් වුවද අක්මාවේ රෝග ලක්ෂණ පහල වන විට එහි පටක විශාල සංඛ්‍යාවකට හානි පමුණුවයි. අක්මාව රෝග සම්බන්ධයේදී උදරයේ දකුණු පස උඩ කොටසේ ඇති වන්නාවූ අපහසු බව බඩ පුරවා දැමීම, ඔක්කාරය සමහර විට හම කැසීම, අලසබව, ඇඟ ඉදිමීම වැනි ලක්ෂණ ඇති වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ව්‍යායාම කිරීමේදී ඉකිළියේ ඉදිමුමක් ඇතිවන බව රෝගියා පවසයි නම්, එම ඉදිමුම ස්පර්ශ නොවේ නම්, රෝගියා සිටුවා දෙපා දෙපසට කර, කැස්ස එනවිට තරංගය ඉදිමුම මතුපිට...
2022-11-24 18:30:00
වැඩිහිටි මෙන්ම මහලු අය අතර වැඩි වශයෙන් පවතින හන්දිපත් රුදාව හෙවත් හන්දිපත් වේදනාව වර්තමාන සමාජයේ බෙහෙවින් පවතින රෝගයකි. එදිනෙදා කටයුතුවලට බාධා...
2022-11-10 18:30:00
අල බතල වගේ ජනපි‍්‍රය නොවූවත් හුළංකීරිය අලවල ඇත්තේ පුදුමාකාර ඖෂධීය ගුණයක්. වෙළෙඳපොළේ නිතර දෙවේලේ දකින්නට නොලැබෙන නිසාදෝ ගෘහිණියන් ඒ ගැන වැඩි...
2022-10-27 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී නොයෙක් රෝගයන් සඳහා ඖෂධ යෙදීම මෙන්ම ආහාර සහ විහරණයන් පිළිබඳවද වැඩිම අවධානයක් යොමුකර ඇත. විවිධ රෝගවලදී යොදනු ලබන...
2022-10-20 18:30:00
අජීර්ණයටහොඳින් නටන උණුවතුර භාජනයකට අළු ස්වල්පයක් දමා සුළු වෙලාවක් වසා තබා ඉන්පසුව පෙරා එම ජලය පානය කිරීම.වමනයටකතා නොකොට ඇඳ සිටින වස්ත්‍රයේ පටියක් ඉරා...
2022-09-29 18:30:00
අධික රක්ත චාපය යන්න කුමක්දැයි ප්‍රථමයෙන් වටහා ගැනීම සුදුසු වේ. මෙය සාමාන්‍ය කවුරුත් හඳුන්වන්නේ ප්‍රෙෂර් එක නමිනි. ප්‍රෙෂර් එක හෙවත් අධික රුධිර පීඩනය...
2022-09-15 18:30:00
කෙදිනක හෝ ඔබට හිසරදයක් සැදුණා යැයි මතකයක් තිබෙනවාද? එසේ හටගත් හිසේ වේදනාවෙන් ඔබ සැලුනේද? එසේ නැත්නම් වේදනාව ඉවසීමෙන් මැඩ පවත්වා ගත්තේද? එපමණකින්...
2022-08-25 18:30:00
තෙබුවල ඖෂධීය ගුණ ගම්බදව වැවෙන ආහාරයට ගන්නා දේශීය ශාක වර්ග බොහොමයක් තිබේ. එවැනි වූ ශාක විශේෂයක් ලෙස ‘තෙබු’ හැඳීන්විය හැකිය. ‘තෙබු’ ගැමියන්...
2022-08-18 18:30:00
යමෙකුට ඇතිවන සරල ආබාධයක් සඳහා වෛද්‍ය උපදෙස් ලැබීමට පළමුව පරිසරයේ ඇති ඔසු පැළ භාවිතා කර ගෙදරදී සාදා ගන්නා ඖෂධ අත් බෙහෙත් නම් වේ. අත් බෙහෙතකට එක ද්රව්...
2022-08-18 18:30:00
කොරෝනා රෝගයට පසු වර්තමානයේ නව රෝගයක් පිළිබඳව කතිකාවක් ගොඩනැගී ඇත. එය ද මේ වනවිට ලොව පුරා පැතිරීමේ අවදානමට ලක්ව ඇති බව වාර්තාවන දත්ත අනුව පෙනේ....
2022-08-04 18:30:00
ආයුර්වේදය හා පරිසරය අතර ඇත්තේ වෙන්කළ නොහැකි සම්බන්ධතාවයකි. නිවැරැදි ආහාරවලින් අපට ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ලබාදෙයි. අතීතයේ අපේ මුතුන් මිත්තෝ...
2022-07-28 18:30:00
වෛද්‍ය විනිතා කල්යාණීසර්ප විෂ වෛද්‍යවරුන් අත්වැල් බැද ගෙන ඉදිරියට ආ යුතු කාලය එළඹ ඇති බවත් ඈත අතීතයේ සිට සර්ප දෂ්ටයන්ට ගොදුරු වූ ජනතාව සුවපත් කිරීම...
2022-07-14 18:30:00
නීරෝගි දෑසකින් සුන්දර පරිසරයේ දසුන් ඔබට නරඹන්නට හැකි නම් ඔබ සැබෑ වාසනාවන්තයෙකි. අක්ෂි ගෝලය යැයි හැඳින්වුවද ඇස සම්පූර්ණ ගෝලාකාර නොවෙනු ඇත. ඒ ඇසෙහි...
2022-06-30 18:30:00
දේශීය වෙදකම ශාක කොටස් මත පදනම් වූවක් බැවින් ශාකයක කොළ පොතු, මුල් හා බීජ විවිධ රෝග අවස්ථාවලදී ප්‍රයෝජනයට ගන්නා අංගයන් වන අතර මල් ද දේශීය වෛද්‍ය...
2022-06-16 18:30:00
විෂබීජ නැසීමේ හා රෝග නාශක ගුණයක් ඇති තුනපහවල නැතහොත් කුළුබඩුවල බෝවන රෝග හා බෝ නොවන රෝග මර්දනය කිරීමේ ශක්තියක් ද පවතී. කුළුබඩුවල...
2022-04-14 18:30:00
“ගරායක් ශාන්ති කර්මය” අපූර්ව හෙළ භූත විද්‍යා අංගයකි. දේශීය අෂ්ඨාංග ආයුර්වේදයේ භූත විද්‍යා ක්ෂේත්රයට අයත් මෙම ශාන්ති කර්මය කැස්බෑව ප්‍රාදේශීය...
2022-04-14 18:30:00